ඒකට තව කාලේ තියනවා බන්...........ලැබෙනවා නම් මෙලහකට ලැබිලානේ බන්![]()
මම දන්නේ නෑ මේක මෙහෙම කියන්නද කියලා
අයි මචන් ලා කෙල්ලෝ මෙහෙම කරන්නේ
ඇයි හිත පිරිසිදු අහිංසක කොල්ලන්ව හෑල්ලුවට ලක් කරලා
නිකන් ඩබල් ගේම්කාරයන්ගේ ඇගේ එල්ලෙන්නම යන්නේ
හිත පිරිසිදු අය කැමැත්ත ඇහුවත් ඔරවනවා
අරුන්ට පණ දීගෙන යන්නේ ඇයි මචන් ලා කෙල්ලෝ මුනා දිහා
බලලා කොල්ලෙක් ව තේරුම් ගන්නේ ඇයි එයාලට එක පාරක් හිතට එබිකම් කරලා
පොඩ්ඩක් බලන්න බැරි...
මට මෙහෙම හිතෙනවා කෙල්ලොන්ට
අපේ හිත කියවන්න පුළුවන් නම් කොච්චර දෙයක් ද කියලා
මේ වගේ අත්දැකීම් තියෙන අයත් කියන්න
වෙලාවකට හිත පිච්චෙනවා මචන් ලා ඇත්තමයි...
මතක තියාගන්න හැම කෙල්ලම එහෙම නෑ
ලස්සන රත්තරන් හදවත් තියෙන කෙල්ලොත් ඉන්නවා
මම මෙච්චර කල් හිතේ තද කරන් හිටපු දෙයක් කියුවේ


ඔහොම බලාගෙන ඉන්න බෑ මචන්Captain ජැක් ස්පැරෝ;11386520 said:ඒකට තව කාලේ තියනවා බන්...........
උඹ ඕව අමතක කරලා දාලා අපිත් එක්ක Fun එකේ ඉමු බන්....ඔහොම බලාගෙන ඉන්න බෑ මචන්
මම ඒකිට පණ දෙන්න තරම් ලව් කරා බන්
ඔයාට මේක තේරෙන්නේ නෑ සිස්
අයියෝ බෙන්....ඩොන්ට් වොරි![]()
ලෝකෙ විවිධාකාරයිනේ...![]()
ඕවා ගනන් ගන්න එපා...ඊකේ යාලුවො ටිකත් එක්ක ෆන් එකේ ඉන්න..දුක අමතක වෙයි..![]()
![]()



යකෝ මමත් පණ ඇරලා කෙල්ලෙක්ට ලව් කරා..........ඔහොම බලාගෙන ඉන්න බෑ මචන්
මම ඒකිට පණ දෙන්න තරම් ලව් කරා බන්
අනේ මන්දා බන්Captain ජැක් ස්පැරෝ;11386549 said:උඹ ඕව අමතක කරලා දාලා අපිත් එක්ක Fun එකේ ඉමු බන්....
හැබැයි උඹ කෙල්ල බූට් තිබ්බා කියලා බොන්න යන්නනම් එපා කොල්ලෝ.......
සිරා කතාව මචන්
එත් මචන් මම හරිම අමාරුවෙන්
එක හිත එකම තැන තියාගෙන
මේකිට පණ වගේ ලව් කරේ![]()

ඔව් මචන් බලමුකෝ
අහිංසක කෙල්ලෝ ඇයි බන් මෙහෙම
ලේසියෙන් රැවටෙන්නේ![]()

මේ මල මුදු මොලොක් වැඩියි බන්කෙල්ලෝ මල් වගේ කොල්ලෝ ගල් වගේ කියල කතාවක් නං අහල තියෙනවා![]()

ඒ වගේ තමයි බන්පණ වගේ කිව්වට පණ දෙන්න ලෑස්තිද..![]()


එහෙම නෑ බන් හැබැයි ඌ කෙල්ලෝ දාගන්නඋබ නොදන්න වෙන මොකක්හරි හේතුවක් තියනවද දන්නෙ නැහැ![]()


එය විතරක් නෙමේ අයියා එයාගේ යාළුවොත් එහෙමයි![]()
එයා ඒ කොල්ලගෙ සිද්ධි ගැන දන්නව ද දන්නෙ නැහැනෙ. ඒව දැනගෙන කැමති වුණා වෙන්නත් පුළුවන්නෙ. ඒ කොල්ල දැනුත් තව ගැහැණු ළමයෙක් එක්ක යාලු වෙලාද ඉන්නෙ? 
ඔයාට මේක තේරෙන්නේ නෑ සිස්
ඔයාලා දකින්නේ මතු පිටින් විතරනේ
කමක් නෑ ඔයාගේ අදහස බොහොම වටිනවා![]()
