පොඩ්ඩක් කියවලා යන්න

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    :rolleyes: එයා ඒ කොල්ලගෙ සිද්ධි ගැන දන්නව ද දන්නෙ නැහැනෙ. ඒව දැනගෙන කැමති වුණා වෙන්නත් පුළුවන්නෙ. ඒ කොල්ල දැනුත් තව ගැහැණු ළමයෙක් එක්ක යාලු වෙලාද ඉන්නෙ? :rolleyes:
    දන්නේ නෑ එහෙමද කියලා
    මිනිහට කෙල්ලෝ 20 විතර හිටියා :dull::no:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    එහෙම නෑ බන් හැබැයි ඌ කෙල්ලෝ දාගන්න
    හරිම හපනෙක් බන් :dull::(
    ඕකනෙ බැරි උබ දැම්මම දෙවනිය වෙලානෙ
    හැමදාම එහෙම රැවටිලා ඉන්න කෙනෙක් නම් එතනත් අවුලක් නේද
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    පුතේ... අත්දැකීමෙන් කියන්නේ...
    A/L කරන කාලේ අපිත් ඔහොම තමයි හිතුවේ...
    උඔ වගේ ලව් කරන්න ගිහින් බොක්කෙන්ම..
    කෑවා ඉස්මුරුත්තාවට යනකල්ම බූට් එකක්...
    උඹලා ඔය මවන හීන තියෙන්නේ දැනුයි, ලව පටන් ගත්ත කාලෙයි විතරයි..
    අපිටත් අපේ අයියලා මේ ටික කිව්වා.. අපි ඇහුවෙත් නෑ..
    පුලුවන්නං උඹලාවත් අහපං... අහලා හැදියං....
    මට කාන්තා පාර්ශවයෙන්ම කීපදෙනෙක්ම කියලා තියෙනව කෙල්ලෙක්ව 50%ට වැඩිය විශ්වාස කරන්න එපා කියලා..
    පුලුවන් නං කියවලා හැදියං..
    නැත්තං අපි වගේ පස්සේ කාලෙක අනුන්ට අත්දැකීමෙන් උපදෙස් දියං..
    හැබැයි 0.0000000001%ක් විතර හොද කෙල්ලො ඉන්න බවත් අමතක කරන්න එපා...
    අයියා මෙයත් ඒ අතර කෙනෙක් තමයි :(
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125

    Menna balala hediyan,patta kathawa :lol::lol::):rofl:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඕකනෙ බැරි උබ දැම්මම දෙවනිය වෙලානෙ
    හැමදාම එහෙම රැවටිලා ඉන්න කෙනෙක් නම් එතනත් අවුලක් නේද
    මචන් මම ඒ වගේ එක හිත දෙතැනක
    ජාතියේ පොරක් නෙමෙයි බන් :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දන්නේ නෑ එහෙමද කියලා
    මිනිහට කෙල්ලෝ 20 විතර හිටියා :dull::no:

    මේකයි මල්ලි හිටිය කියන එක හා ඉන්නව කියන එක දෙකක්නෙ. එයාගෙ අතීතයෙ එහෙම වුණාට දැන් එයා හැදිලනම්?

    ඔයා ආදරේ බව ඇත්ත. ඒත් ඒ කෙනා ඔයාට ආදරේ නැත්තම් මල්ලි කරන්න තියන හොඳම දේ ඒ ආදරය අමාරුවෙන් වුණත් අමතක කරන එක. එහෙම නැත්තම් ඉතින් ඔයාට පුළුවන් එයාලගෙ ජීවිතේට බලපෑමක් නොවෙන විදියට එයා ගැන බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න (මං ඒ දේ අනුමත කරන්නෙ නෑ).
     
    ShaniK99999

    Member
    Nov 22, 2009
    327
    10
    0
    Fantasy
    Girls are suck, they are disgusting. They are whores, they came to this world for exploit innocent guys like us,

    Machan Ma dearest friend,

    If you can live alone IF you can never gonna change your that feeling. Girls are giving us nothing than troubles. NO GIRLS FOR GOOD GUYS. That is pathetic law
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මේකයි මල්ලි හිටිය කියන එක හා ඉන්නව කියන එක දෙකක්නෙ. එයාගෙ අතීතයෙ එහෙම වුණාට දැන් එයා හැදිලනම්?

    ඔයා ආදරේ බව ඇත්ත. ඒත් ඒ කෙනා ඔයාට ආදරේ නැත්තම් මල්ලි කරන්න තියන හොඳම දේ ඒ ආදරය අමාරුවෙන් වුණත් අමතක කරන එක. එහෙම නැත්තම් ඉතින් ඔයාට පුළුවන් එයාලගෙ ජීවිතේට බලපෑමක් නොවෙන විදියට එයා ගැන බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න (මං ඒ දේ අනුමත කරන්නෙ නෑ).
    අයියා කියන දේත් ඇත්තක් තියෙනවා
    සමහර විට මේ මට උරුම වුනු දෙයක් වෙන්න
    ඇති කමක් නෑ මට මේක කාට හරි කියන්න ඕන උනේ
    මම හිතනවා මගේ හිත දැන්වත් නිදහස් කියලා :D
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මචන් මම ඒ වගේ එක හිත දෙතැනක
    ජාතියේ පොරක් නෙමෙයි බන් :dull:
    මම උබ ගැන නෙවෙයි කෙල්ල ගැන කිව්වේ
    උබ කියන විදිහට දැන් ඉන්න කොල්ල ප්‍රසිද්ද සල්ලාලයෙක් නම්
    එහෙම එකකට රැවෙටෙන කෙල්ලෙක් වැඩක් තියනවද
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    Girls are suck, they are disgusting. They are whores, they came to this world for exploit innocent guys like us,

    Machan Ma dearest friend,

    If you can live alone IF you can never gonna change your that feeling. Girls are giving us nothing than troubles. NO GIRLS FOR GOOD GUYS. That is pathetic law
    ඔච්චරම කෙල්ලොන්ට නිගරු කරන්න එපා බන්
    එක හොද කෙල්ලොන්ටත් අසාධාරණයක්:yes:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මම උබ ගැන නෙවෙයි කෙල්ල ගැන කිව්වේ
    උබ කියන විදිහට දැන් ඉන්න කොල්ල ප්‍රසිද්ද සල්ලාලයෙක් නම්
    එහෙම එකකට රැවෙටෙන කෙල්ලෙක් වැඩක් තියනවද
    ඔව් බන් එත් එකී 1000 කින් හොයා ගන්න
    බැරි අහිංසක කෙල්ලෙක් මචන් :dull:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අයියා මෙයත් ඒ අතර කෙනෙක් තමයි :(

    උඹ එහෙම හිතුවට බොලං.. උඹට ඒකිගේ හිත පේන්නේ නෑනේ..
    මම මේ කෙල්ලන්ට අපහස කරනවා නෙමෙයි...
    මේ බහුතරයකගේ සුවභාවය...
    "ස්ත්රී චිත්රයෙන් උව ආදරය බලා පොරොත්තු විය හැකි නං..
    පුත්තලමේද ගෝවා වගා කල හැකි"ලු
    ඒකයි මම කීවේ 50% විශ්වාස කරපං...
    හොයා ගන්න කෙනාට බොක්කේන ලව් කරපං...
    ඒත් එයා මතම උඹේ ජීවිතය පදනම් කරගන්න එපා...
    එහෙම උනොත්, මතක් කරන්න දුකයි... අපේ මලිත් සංක වගේ නමක් තිබ්බ සහෝදරයෙක් අපෙන් වෙන් උනා... අන්තිමට උඹේ පව දෙමව්පියන්ට කදුලින් තමයි ගෙවන්න වෙන්නේ..
    ඒ දෙවනි බුදුන් දෙන්නා ගැනවත් හිතලා ජීවිතේට ස්තීර පදනමක් දාගනිං..
    ගෑණු පිරිමි භේදයකින් තොරව මනුස්ස හිත නිතර වෙනස් වන බවත් මතක තියා ගනිං පැටියෝ...
     
    • Like
    Reactions: BEN TANNYSON

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හැම දෙයක් ගැනම ඉවසීමෙන් හිතපන්...................
    තේරෙනවා උඹේ හිතේ තියන දේවල්...........
    මොනා කරන්නද බ න්..........
    අපිට ඕන විදිහට හැම දෙයක්ම වෙන්නේ නැහැනේ.........
    එලාස්........
     
    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    මම දන්නේ නෑ මේක මෙහෙම කියන්නද කියලා
    අයි මචන් ලා කෙල්ලෝ මෙහෙම කරන්නේ
    ඇයි හිත පිරිසිදු අහිංසක කොල්ලන්ව හෑල්ලුවට ලක් කරලා
    නිකන් ඩබල් ගේම්කාරයන්ගේ ඇගේ එල්ලෙන්නම යන්නේ
    හිත පිරිසිදු අය කැමැත්ත ඇහුවත් ඔරවනවා
    අරුන්ට පණ දීගෙන යන්නේ ඇයි මචන් ලා කෙල්ලෝ මුනා දිහා
    බලලා කොල්ලෙක් ව තේරුම් ගන්නේ ඇයි එයාලට එක පාරක් හිතට එබිකම් කරලා
    පොඩ්ඩක් බලන්න බැරි...
    මට මෙහෙම හිතෙනවා කෙල්ලොන්ට
    අපේ හිත කියවන්න පුළුවන් නම් කොච්චර දෙයක් ද කියලා
    මේ වගේ අත්දැකීම් තියෙන අයත් කියන්න
    වෙලාවකට හිත පිච්චෙනවා මචන් ලා ඇත්තමයි...
    මතක තියාගන්න හැම කෙල්ලම එහෙම නෑ
    ලස්සන රත්තරන් හදවත් තියෙන කෙල්ලොත් ඉන්නවා
    මම මෙච්චර කල් හිතේ තද කරන් හිටපු දෙයක් කියුවේ
    :dull::dull::dull::D

    :yes::yes::yes: