පොඩ්ඩක් කියවලා යන්න

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    උඹ එහෙම හිතුවට බොලං.. උඹට ඒකිගේ හිත පේන්නේ නෑනේ..
    මම මේ කෙල්ලන්ට අපහස කරනවා නෙමෙයි...
    මේ බහුතරයකගේ සුවභාවය...
    "ස්ත්රී චිත්රයෙන් උව ආදරය බලා පොරොත්තු විය හැකි නං..
    පුත්තලමේද ගෝවා වගා කල හැකි"ලු
    ඒකයි මම කීවේ 50% විශ්වාස කරපං...
    හොයා ගන්න කෙනාට බොක්කේන ලව් කරපං...
    ඒත් එයා මතම උඹේ ජීවිතය පදනම් කරගන්න එපා...
    එහෙම උනොත්, මතක් කරන්න දුකයි... අපේ මලිත් සංක වගේ නමක් තිබ්බ සහෝදරයෙක් අපෙන් වෙන් උනා... අන්තිමට උඹේ පව දෙමව්පියන්ට කදුලින් තමයි ගෙවන්න වෙන්නේ..
    ඒ දෙවනි බුදුන් දෙන්නා ගැනවත් හිතලා ජීවිතේට ස්තීර පදනමක් දාගනිං..
    ගෑණු පිරිමි භේදයකින් තොරව මනුස්ස හිත නිතර වෙනස් වන බවත් මතක තියා ගනිං පැටියෝ...
    නෑ අයියා එකී නම් ඇත්තටම අහිංසකයි
    මගේ ගැන නෙමෙයි මමකතා කරන්නේ
    බඩක් එක්ක කෙල්ලෙක් තනි වෙනවා කියන්නේ
    හිතා ගන්න පුළුවන් ඇති අයියට...:(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියා කියන දේත් ඇත්තක් තියෙනවා
    සමහර විට මේ මට උරුම වුනු දෙයක් වෙන්න
    ඇති කමක් නෑ මට මේක කාට හරි කියන්න ඕන උනේ
    මම හිතනවා මගේ හිත දැන්වත් නිදහස් කියලා :D

    ඒක හොඳයි එහෙම හිත නිදහස් කරගත්ත එක. අනාගතේ වෙන දේවල් අපි දන්නෙ නැහැනෙ. ඔයාගෙ උරුමක්කාරිය එයානම් එයාව ලැබෙයි. දැන් ඔයාට කරන්න තියෙන්නෙ ඔයාගෙ අනාගතේ ගැන හිතල වැඩ කරන එක. මොකෝ එයාව ලැබුනත් නැතත්, ඔයාට වෙන ගැලපෙන කෙනෙක් හමුවනත් ඒ අනාගත අවස්ථාවෙදි ඔයා පසුතැවෙන්නෙ නැති විදියට ඔයාගෙ ජීවිතේ හැඩගස්සවාගෙන තියන එකයි වැදගත්.
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හැම දෙයක් ගැනම ඉවසීමෙන් හිතපන්...................
    තේරෙනවා උඹේ හිතේ තියන දේවල්...........
    මොනා කරන්නද බ න්..........
    අපිට ඕන විදිහට හැම දෙයක්ම වෙන්නේ නැහැනේ.........
    එලාස්........
    ඔව් බන් මේවා පෙර ආත්ම වල කරුම බන් :(
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඒක හොඳයි එහෙම හිත නිදහස් කරගත්ත එක. අනාගතේ වෙන දේවල් අපි දන්නෙ නැහැනෙ. ඔයාගෙ උරුමක්කාරිය එයානම් එයාව ලැබෙයි. දැන් ඔයාට කරන්න තියෙන්නෙ ඔයාගෙ අනාගතේ ගැන හිතල වැඩ කරන එක. මොකෝ එයාව ලැබුනත් නැතත්, ඔයාට වෙන ගැලපෙන කෙනෙක් හමුවනත් ඒ අනාගත අවස්ථාවෙදි ඔයා පසුතැවෙන්නෙ නැති විදියට ඔයාගෙ ජීවිතේ හැඩගස්සවාගෙන තියන එකයි වැදගත්.
    බොහොම ස්තුතියි අයියා
    එත් මට කාලයක් යනකම් එයාව අමතක කරන්න
    බැරි වෙයි :dull:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    නෑ අයියා එකී නම් ඇත්තටම අහිංසකයි
    මගේ ගැන නෙමෙයි මමකතා කරන්නේ
    බඩක් එක්ක කෙල්ලෙක් තනි වෙනවා කියන්නේ
    හිතා ගන්න පුළුවන් ඇති අයියට...:(

    ඒක ඒ කෙල්ල තෝර ගත්ත මාර්ගෙ නම් උඹට එකට කරන්න දෙයක් නෑනේ මල්ලී..
    උඹට ජීවිතය දුන්න රත්තරං අම්මයි තාත්තයි ගැනඔය වගේ කැක්කුමකින් බලපං..
    උඹව අද වෙනකං අතක් පයක් නොකඩා හැදුවේ ඒ දෙන්නා..
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඔය ගැන නොහිතා ඉන්න බලහන්...
    මේ ත්‍රෙඩ් එකෙන් වෙන්නෙත් උබ තව තව ඒ ප්‍රශ්නෙට මැදි වෙන එක විතරයි..:dull:
    එක උබ කියන තරම් ලේසි නෑ බන්
    මට ඒ අහිංසක මුණ මතක් වෙනකොට
    හිත පිච්චෙනවා බන්
    අනේ එක එයාට තේරෙනවා නම්
    කොච්චර දෙයක් ද :dull::(
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඒක ඒ කෙල්ල තෝර ගත්ත මාර්ගෙ නම් උඹට එකට කරන්න දෙයක් නෑනේ මල්ලී..
    උඹට ජීවිතය දුන්න රත්තරං අම්මයි තාත්තයි ගැනඔය වගේ කැක්කුමකින් බලපං..
    උඹව අද වෙනකං අතක් පයක් නොකඩා හැදුවේ ඒ දෙන්නා..
    හරි අයියා මම ඔය දේවල් හින්දා
    ඔය වගේ ගොන් වැඩක් කරන්නේ නෑ එත් මට කෙල්ලව
    කොයි වෙලෙත් මතක් වෙනවා :dull::dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොම ස්තුතියි අයියා
    එත් මට කාලයක් යනකම් එයාව අමතක කරන්න
    බැරි වෙයි :dull:

    අමතක කරන්න බෑ තමයි එහෙම. කොහොමත් ඔයා කරන්න ඕන මතක් වෙද්දි ඔයාගෙ හිතේ පාලනය නැතිවෙන්නෙ නැති තැනට හිත හදාගන්න එක. ඒකට ඉතින් කල් යනව. ඒත් ඒක කරන්න පුළුවන් දෙයක්. ස්තූති කරන්න දෙයක් නෑ. හොඳින් ඉන්න. කාලය ගොඩක් ප්‍රශ්න විසඳනව.
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අමතක කරන්න බෑ තමයි එහෙම. කොහොමත් ඔයා කරන්න ඕන මතක් වෙද්දි ඔයාගෙ හිතේ පාලනය නැතිවෙන්නෙ නැති තැනට හිත හදාගන්න එක. ඒකට ඉතින් කල් යනව. ඒත් ඒක කරන්න පුළුවන් දෙයක්. ස්තූති කරන්න දෙයක් නෑ. හොඳින් ඉන්න. කාලය ගොඩක් ප්‍රශ්න විසඳනව.
    කාඑට කලින් මට ඉස්සර වෙන්න බැරි නම්
    කරන්න දෙයක් නෑ ඒ කෙල්ලට කවද හරි තේරුම් යාවි
    එතකොට එයා ගොඩාක් දුර ගිහින් ඉදී :dull::dull:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    එක උබ කියන තරම් ලේසි නෑ බන්
    මට ඒ අහිංසක මුණ මතක් වෙනකොට
    හිත පිච්චෙනවා බන්
    අනේ එක එයාට තේරෙනවා නම්
    කොච්චර දෙයක් ද :dull::(
    එක ඇත්ත වෙන්න පුලුවන්:yes:
    ඒත් ඔයා ඕක ගොඩාක් ඔලුවට බරක් කරගෙන තියෙන්නේ..:dull:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    හරි අයියා මම ඔය දේවල් හින්දා
    ඔය වගේ ගොන් වැඩක් කරන්නේ නෑ එත් මට කෙල්ලව
    කොයි වෙලෙත් මතක් වෙනවා :dull::dull:

    උඹ නිතරම බිසී වෙන්න බලපං උඹ ආස දෙයක් එක්ක...
    ගේම්ස් හරි යාලුවෝ සෙට් වෙන එක හරි මොනා හරි කරපං..
    ඉගෙනගෙන ඉවරනම් පොඩි හරි ජොබක් හොයා ගනිං...
    තමංගේ දාඩිය මහන්සියෙන් කීයක් හරි අතට එනකොට මාර ගතියක් දැනෙනවා හිතට...
    මේ සීන් එක අහලකටවත් එන්නේ නැති මොකක් හරි වැදග් දෙයක් එක්ක බිසී වෙන්න බලපං...
    උඹට උඹ අදහන දහමේ පිහිටයි!!!
     
    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    "ලස්සන රත්තරන් හදවත් තියෙන කෙල්ලොත් ඉන්නවා " aththa eth gdk dukai apiwa therun ganne nathi eka gana
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    උඹ නිතරම බිසී වෙන්න බලපං උඹ ආස දෙයක් එක්ක...
    ගේම්ස් හරි යාලුවෝ සෙට් වෙන එක හරි මොනා හරි කරපං..
    ඉගෙනගෙන ඉවරනම් පොඩි හරි ජොබක් හොයා ගනිං...
    තමංගේ දාඩිය මහන්සියෙන් කීයක් හරි අතට එනකොට මාර ගතියක් දැනෙනවා හිතට...
    මේ සීන් එක අහලකටවත් එන්නේ නැති මොකක් හරි වැදග් දෙයක් එක්ක බිසී වෙන්න බලපං...
    උඹට උඹ අදහන දහමේ පිහිටයි!!!
    තැන්ක්ස් අයියා
    මේක කාටවත් කියන්න විදියක් නැතුව හිටියේ
    මේක කියන්න පුළුවන් දෙයක් නෙමෙයි නේ
    නිකන් පිස්සුවක් වගේ නේ
    :)
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    තැන්ක්ස් අයියා
    මේක කාටවත් කියන්න විදියක් නැතුව හිටියේ
    මේක කියන්න පුළුවන් දෙයක් නෙමෙයි නේ
    නිකන් පිස්සුවක් වගේ නේ
    :)

    ඕවා මොනාද බං..
    මම මගෙ උපරිමෙන්ම ආදරේ කරපු කෙල්ලත් ඔය වගේ රැවටිලා සල්ලි පස්සේ ගහිං රූම් එකේ ඉදලා එනකොට මගේ අතටම මාට්ටු..
    මමත් සෑහෙන්න විදෙව්වා ඒ කාලේ..
    ඒත් දැන් ෆුල් ෆන් එකේ ඉන්නවා...
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඕවා මොනාද බං..
    මම මගෙ උපරිමෙන්ම ආදරේ කරපු කෙල්ලත් ඔය වගේ රැවටිලා සල්ලි පස්සේ ගහිං රූම් එකේ ඉදලා එනකොට මගේ අතටම මාට්ටු..
    මමත් සෑහෙන්න විදෙව්වා ඒ කාලේ..
    ඒත් දැන් ෆුල් ෆන් එකේ ඉන්නවා...
    අයියා ඒ කෙල්ලගේ කපටි කම
    එත් මෙයාගේ අහිංසක කම එක අතකින් මෝඩ කම :sorry: