නෑ අයියා එකී නම් ඇත්තටම අහිංසකයිඋඹ එහෙම හිතුවට බොලං.. උඹට ඒකිගේ හිත පේන්නේ නෑනේ..
මම මේ කෙල්ලන්ට අපහස කරනවා නෙමෙයි...
මේ බහුතරයකගේ සුවභාවය...
"ස්ත්රී චිත්රයෙන් උව ආදරය බලා පොරොත්තු විය හැකි නං..
පුත්තලමේද ගෝවා වගා කල හැකි"ලු
ඒකයි මම කීවේ 50% විශ්වාස කරපං...
හොයා ගන්න කෙනාට බොක්කේන ලව් කරපං...
ඒත් එයා මතම උඹේ ජීවිතය පදනම් කරගන්න එපා...
එහෙම උනොත්, මතක් කරන්න දුකයි... අපේ මලිත් සංක වගේ නමක් තිබ්බ සහෝදරයෙක් අපෙන් වෙන් උනා... අන්තිමට උඹේ පව දෙමව්පියන්ට කදුලින් තමයි ගෙවන්න වෙන්නේ..
ඒ දෙවනි බුදුන් දෙන්නා ගැනවත් හිතලා ජීවිතේට ස්තීර පදනමක් දාගනිං..
ගෑණු පිරිමි භේදයකින් තොරව මනුස්ස හිත නිතර වෙනස් වන බවත් මතක තියා ගනිං පැටියෝ...
මගේ ගැන නෙමෙයි මමකතා කරන්නේ
බඩක් එක්ක කෙල්ලෙක් තනි වෙනවා කියන්නේ
හිතා ගන්න පුළුවන් ඇති අයියට...







