පොඩ්ඩක් බලපංකො :cool:

renji

Junior member
  • Nov 23, 2013
    131
    5
    18
    Kandy
    පොඩ්ඩක් බලපංකො :cool:

    මේකයි සීන් එක, Private Secretary Course කරපු කවුරු හරි ඉන්නවද
    ඒකෙන් යන්න පුළුවන් Field මොනවද
    කිසිම idea එකක් නෑ දන්න කෙනෙක් කියනවද .. A/L කරපු ළමයෙක්ට හොයන්නේ :cool:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඒ ළමයා ලස්සනද ?
    හොඳට ඉංග්‍රීසි පුලුවන්ද ?

    එහෙම නැත්නම් වෙන්නේ කාගේ හරි හොර ගෑණි
    වෙන්නයි..

    අනේ මන්ද බන් කෙල්ලන්ට ජොබ් නම්..

    අන්න එයාර් පොර්ට් එකේ ග්‍රවුන්ඩ් වැඩ වලට
    කට්ටිය ගන්නවා.. සයිට් එකේ බලලා
    ඇප්ලයි කරපන්..
     

    renji

    Junior member
  • Nov 23, 2013
    131
    5
    18
    Kandy
    ඒ ළමයා ලස්සනද ?
    හොඳට ඉංග්‍රීසි පුලුවන්ද ?

    එහෙම නැත්නම් වෙන්නේ කාගේ හරි හොර ගෑණි
    වෙන්නයි..

    අනේ මන්ද බන් කෙල්ලන්ට ජොබ් නම්..

    අන්න එයාර් පොර්ට් එකේ ග්‍රවුන්ඩ් වැඩ වලට
    කට්ටිය ගන්නවා.. සයිට් එකේ බලලා
    ඇප්ලයි කරපන්..

    නෑ නෑ Course එක කරන්න කලින් ඇහුවේ ;) ;)
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Bohoma pin


    එළස් මචන්.. ඕක මටත් කිව්වේ මේකේ ඉන්න එකෙක් බන්..
    නම මතක නැහැ උගේ..

    ඒ නිසා ඌටයි , මේක හදපු GT ගොයියටයිත් මේ පින්
    ලැබේවා...:)