පොඩ්ඩක් මට මේක කියල දීපල්ල - Physics

AnuradhaRa

Well-known member
  • දැං මේ භාජනේ වතුර පුරෝල තියෙන්නෙ. අස්සට ගහල තියෙන බටේ යට කෙරෝලෙ තියෙන්නෙ වායුගෝලීය පීඩනය
    එතකොට මම ඔය ඊතල දෙකක් ගහල තියෙන ප්‍රදේශය පුරා පීඩනය තියෙන්නෙ කොහොමද :confused:

    wDs6a7h.jpg
     
    • Like
    Reactions: 2by2 and ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    විස්තර මදි...ඕය බටේ ඇතුලෙ ජලය පිරිල තියනවද? නැත්නම් කෙලවරෙ ඉඩල කොච්චර උඩට එනකම් වතුරද?
    ඇතුලෙ තියන වයු පරිමාවෙ පීඩනයයි එලියෙ වයුගෝල පීඩනයයි අතර වෙනසට ඔය උසට තියන ජලයේ පිඩනය සමාන වෙන්න ඕන නේද?

    ප.ලි. බටේ යට කෙලවරෙ වයුගෝලිය පිඩනය තියන එක ප්‍රයොගික නෑ...

    එහෙම උනොත් (-) mgh පීඩනයක් තියෙන්න ඕන නේද බාජනය ඇතුලෙ තියන ඉඩේ... (-) පීඩන කියල දෙයක් නෑ නේද??
     
    AnuradhaRa

    Well-known member
  • විස්තර මදි...ඕය බටේ ඇතුලෙ ජලය පිරිල තියනවද? නැත්නම් කෙලවරෙ ඉඩල කොච්චර උඩට එනකම් වතුරද?
    ඇතුලෙ තියන වයු පරිමාවෙ පීඩනයයි එලියෙ වයුගෝල පීඩනයයි අතර වෙනසට ඔය උසට තියන ජලයේ පිඩනය සමාන වෙන්න ඕන නේද?

    ප.ලි. බටේ යට කෙලවරෙ වයුගෝලිය පිඩනය තියන එක ප්‍රයොගික නෑ...

    එහෙම උනොත් (-) mgh පීඩනයක් තියෙන්න ඕන නේද බාජනය ඇතුලෙ තියන ඉඩේ... (-) පීඩන කියල දෙයක් නෑ නේද??
    බටේ වතුර මොකුත් නෑලු
    යට කෙරෝලෙ වායුගෝලීය පීඩනය තියෙනව කියල හිතමුකො
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    බටේ වතුර මොකුත් නෑලු
    යට කෙරෝලෙ වායුගෝලීය පීඩනය තියෙනව කියල හිතමුකො
    එහෙම උනොත් ජල මට්ටමෙ උඩ (භාජනය තුල) රික්තයේ පීඩ්නය "වායුගෝල පීඩනය -hρg " වෙන්න ඕන... ඒක ප්‍රායෝගික නෑ...
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    XWUDytv.png

    උපකරණය සමතල මතුපිටක් මත තියලා...
    ඉහලින් තියන බටයට හිමීට පුක ලංකරපන්...
    එතකොට දැනෙන පීඩනය තමයි ඇතුලෙ තියෙන්නෙ..
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    A - වාතය අබයෙන් භජනය ඇතුලට එනවා
    B - සමතුලියතව පවතිනවා (ඇබයයේ විශ්කම්බය නොගිනිය හැකි තරම් කියා උපකල්ප්නය කරලා)
    C - ජලය පිටතට ගලා යනවා
     
    AnuradhaRa

    Well-known member
  • A - වාතය අබයෙන් භජනය ඇතුලට එනවා
    B - සමතුලියතව පවතිනවා (ඇබයයේ විශ්කම්බය නොගිනිය හැකි තරම් කියා උපකල්ප්නය කරලා)
    C - ජලය පිටතට ගලා යනවා
    මචං මෙ අහල තියෙන ප්‍රශ්නෙ ප්‍රායෝගික නැද්ද?
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මචං මෙ අහල තියෙන ප්‍රශ්නෙ ප්‍රායෝගික නැද්ද?
    @chinthaka156 හරියටම කියලා තියනවා...

    π - hρg > 0

    මේක තෘප්ත වෙන h උස ගණනය කරලා බැලුවේ දැන්... ප්‍රායෝගිකයි...
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • @chinthaka156 හරියටම කියලා තියනවා...

    π - hρg > 0

    මේක තෘප්ත වෙන h උස ගණනය කරලා බැලුවේ දැන්... ප්‍රායෝගිකයි...
    හැකර කටක් තිබුණට ඌ වැඩ කාරයනෙ :oo: උඹ කිව්වම තමා මාත් ඒක හරියට දැක්කෙ

    එතකොට මචං භාජනේ ඇතුලෙ වායු පීඩනේ අඩු කෙරුවෙ කොහොමද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    උඹට ඉතිං කුණු රසේ හොදට දැනෙනව නේ...
    ඌ කියලා තියන එක ටිකක් හිතුවොත්. ඔය ප්‍රශ්න වලට උත්තරයක් ගලපා ගන්න බැරි කමක් නෑ.

    එතකොට මචං භාජනේ ඇතුලෙ වායු පීඩනේ අඩු කෙරුවෙ කොහොමද?

    ඌ එක කලින්ම දාලා
     
    • Like
    Reactions: ttj

    AnuradhaRa

    Well-known member
  • ඌ කියලා තියන එක ටිකක් හිතුවොත්. ඔය ප්‍රශ්න වලට උත්තරයක් ගලපා ගන්න බැරි කමක් නෑ.

    එතකොට මචං භාජනේ ඇතුලෙ වායු පීඩනේ අඩු කෙරුවෙ කොහොමද?

    ඌ එක කලින්ම දාලා
    අපිනං ඔය ගොං පාට් වලට සංවේදී නෑ