දැන් සමික්ශනය (ට්යිප් කරන්න බැ)කරලා ඉවරද

අරු එන්න කලින් මාරු වෙන්න ඕන ඔව් ඔව්. දැන් සමික්ශනය (ට්යිප් කරන්න බැ)කරලා ඉවරද
අරූට නහුතෙට වැඩලු බන්. උට ඕන උනේ ලගදි බදින නිසා ට්රෙන්ඩ් එක මොකක්ද කියල බලාගන්නලු. කෙල්ලගෙන් අවුලක් උනොත් මේ ත්රෙඩ් එක පෙන්නලා "මෙන්න සොදුර ට්රෙන්ඩ් එක" කියල පෙන්නන්න පුළුවන්.අරු එන්න කලින් මාරු වෙන්න ඕන ඔව් ඔව්.

ඒකනේ, තුනටම කැමති උන් අමතක කලොත් 45%. තුනටම කැමති උන්ගෙන් 1/3 ගත්තොත් 56.6 %. ඉතින් කෑ ගහනවා සිහළු වද වෙලාලු.පු* කාරයෝ සෑහෙන ඉන්නවනේබයේ බෑ අප්පා

Ko meke conclusion thread eka?![]()
. ඉරිදා ඔන් කෝල්. සතියේ මැද ත්රෙඩ් එකක් හදන්න තරම් හිත නිදහස් නැහැ සහ විවේකයක් නැහැ. මේ සති අන්තයේ දාන්නම්. 
අනේ බං ගිය සෙනසුරාදා ත්රෙඩ් එක දාන්න හිටියේ පොඩ්ඩක් වැඩේ අල උනා අන්පේක්ෂිත ලෙස වැඩක් සෙට් වෙලා. ඉරිදා ඔන් කෝල්. සතියේ මැද ත්රෙඩ් එකක් හදන්න තරම් හිත නිදහස් නැහැ සහ විවේකයක් නැහැ. මේ සති අන්තයේ දාන්නම්.
![]()
කෝ රිදිලයියේ ත්රෙඩ් එක දාමුකෝ
Weekend eke wada set wenawa ban. Gedara awama kammali. Daannam ikmanata



අපි නොදන්නහ් උබෙහ් ත්රිඩ්Weekend eke wada set wenawa ban. Gedara awama kammali. Daannam ikmanata