පොඩ්ඩක් මේ ගෑනත් සිතන්න.

චගු;10578793 said:
සමහරු කියනව අපි නම් මස් කන්නෙ නෑ.. මාළු පමණයි කියල
මම නම් හිතන්නෙ මාළු තමයි දරුණුතම වද වේදනා විඳලා මැරෙන්නෙ.
කුකුළො, එළුවො, හරක්, ඌරො එකපාරටම මරන්නෙ..
කොශර් හෝ හලාල් ක්‍රමයට නම් ගෙල කපල ලේ යවල සිහිනැති කරල මරන්නෙ.

ඒත් මාළු ??? වතුරෙන් ගොඩට අරන්, හුස්ම ගන්න බැරි කරල.. වේදනාවෙන් මැරෙන්න කොයි තරම් වෙලාවක් ගතවෙනවද ?
තමන් මැරෙන බව, ටික ටික සිරුරෙන් ප්‍රාණය ගිලිහී යන බව මාළුවට දැනෙනව ඇති.. ඒකය් දරුණු මරණයක් කිව්වෙ.

පරක්කු නෑ මචංලා.. අද ඉඳල වත් අපි නවත්තමු කෝ..
ටික ටික නෙවෙයි. එක පාරටම නවත්තමු..
අපි උසස් බුද්දියක් තියෙන මනුෂ්‍ය කියන අය..
අපිට පුළුවන් එක රැයින් හඳට යන්න..
ඉතින් එක රැයින් මස් මාළු කෑම නවත්තන්න බැරි ඇයි ??

සහතික ඈත්ත මචන්....හිතුවොත් මිනිස්සුන්ට කරන්න බෑරි දෙයක් නෑ නෙ....
 
DeNziL#

Member
Jun 19, 2011
1,185
32
0
15
cemetery
කෑප්ටන් Jack Sparrow;10592989 said:
මේක දෑම්මෙ කියවලා ඔලුව පාවිච්චි කරන එවුන්ට ටිකක් හිතලා බලන්න.... කන නොකන එක උබේ වෑඩක් මචන්

machan ube mathayata wirudda una kiyala un oluwa
pawichchi nokarana un wenne na:) hamotama thaman kamathi widiyata hithanna nidahasak thiyenawa
3.gif
uba awankawama hithanawada meka damma kiyala methana ekek hari mas kana eka nawaththai kiyala:rofl:
 
mama anith ewn modayo ganata damme na bun.... mama kiwwe hama deyak ganama ආර්ත්මාර්ත කාමීව nohithanna kiyala

1k hari haduna num mata sathutui
 
Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කෑප්ටන් Jack Sparrow;10578085 said:
    මහත් වෙන්න මස් කන්න ඔනේ නෑ බන්. එකට වෙන නිර්මාOශ ක්‍රම ගොඩක් තියෙනවා. :baffled::P

    den machan ape akkata baba hambenna masayak withara thiyeddi eyage ange le adu una. beth denna bha keewa babata honda nathi nisa. ekama krame une peekadu kana eka. ethakota uba kiyana widiyata hitiyanam machan apita akai babi dennama nathi wenawane, mokadda ethakota ai kala yuththe?
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්

    මචන් මට හිතෙන්නෙ මේ ත්‍රෙඩ් එකේ ගොඩක් කතා උනේ බෞද්ධ දර්ශනය අනුව නිර්මාංශ වීම ගැනයි. (මම වැරදි නම් සමාවෙන්න ).

    සහෝ, බුදුරජාණන්වහන්සේ කවදාවත් බෞද්ධ ධර්මය බන්ධනයක් කරගන්න කිව්වෙ නෑ. අනිවාර්‍ය නිර්මාංශ වීම තියෙන්නෙ ජ‍යින වගේ ආගම් වල. බුදු දහමට අනුව ඔබ තීරණය කරන්න මොකක්ද කරන්නෙ කියල. සමහර අයට මාන්ශ වලින් ලැබෙන පෝශක නැති උණොත් එයාල ලෙඩ වෙනව. ඉතින් ඒ අයට තමන්ට පින් ලැබෙන්න කියල නිර්මාන්ශ වෙන්න හිතුවත් එහෙම කරන්න බෑ. ඒ පුණ්‍යකර්මය එයාලට කරන්න බෑ.

    මෙහෙම හිතමු මචන්; මම හරිම ආසයි මට ගොඩාක් සල්ලි තියෙනව නම්.. මගේ වාහනේ පිරෙන්න එක එක කෑම ජාති, සෙල්ලම් බඩු පුරවගෙන දුප්පත් ලමයි හොයාගෙන ගිහින්, උන්ට ඒ තෑගි මළු පිටින් දෙන්න. මම ආසයි පොඩි උන්ගෙ හිත් වලට සතුට අරන් යන්න. මට පින් ලැබේවි.

    ඒත් මචන් ප්‍රශ්නෙ, මට එහෙම සල්ලි ගොඩාක් නෑ. මට තියෙන මේ බයික් කට්ටට පෙට්‍රල් ගැහුවාම මාසෙ දුවන්නෙ අමු රෝලෙන්.. පින් සිත තියෙනව, ඒත් කරගන්න බෑ.. පින් සිතයි, පින කරගන්න හැකියාවයි දෙකම පිහිටන්නත් පින් ඕනි මචන්.
    මේ මම හිතන හැටි හොඳේ.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    චගු;10944707 said:

    nha uba kiyana kathawa man piligannawa. eth machan nirmansha wenna kiyala thread daala mas kema epa wenna harak marana widiya kukullu marana widiya video demmata karanna puluwnada? mulu lokayak karana de ekekta dennekta karanna puluwanda?

    machan manussa jeewithayak beraganna sathek maranna sidda unoth mannam deparak eka hithanne nha. mokada machan manussa jeewithayak mata aniwaryenma watinawa sathekge jeewithekata wada. mokada harak mas kade miniha mas wikunana eka nwathwanne nha api ae akkata mas kanda nodi idala e ganiwa merunanam.
    e gani merunanam me ke gahana sathwa sanwidhanawth hamuduruwowath enne nha. hamuduruwanta aradhana koranda giyama game pansalen ahala enda kiyanawa den kale.

    pin karana eka wenama kathawak. eka machan apita balen karawanna bha. aw karana eka amma muththe keewath karanawa. pin karana ekata amaruwen hari karanda wenawa karanna unoth.
    mekay machan loka dharmathawe, meka wenas karanna ubala api dethun denekta bha. mulu lokema ekama adhasakata awoth me kiyana widiye dewal karanna puluwan.
    ara munneshwaram kowil sankeernaye kowilaka kala wage saththu samula ghathana nawathwandanam puluwan wei. eth man hithane nha mas kada wahandanam apita puluwan wei kiyala.
     
    ඔව් මචන් උඹ හරි.. ලෝකයක් වෙනස් කරන්න අපිට බෑ.. මම නම් හිතන්නෙ මුළු ලෝකය කියන දේ අපි මැරෙණ මොහොතෙන් අපෙන් වෙන් වෙනව.. නමුත් අපි ගෙනියන්නෙ කරගත්ත පින් පවු විතරයි.

    අපිට ලෝකෙ වෙනස් කරන්න බැරි වේවි මචන්.. ඒත් එක මනුස්සයෙක් හරි මේක දැකල එයා එයාගෙ බුද්ධියෙන් විමසල, නිර්මාන්ස වෙන්න තීරණය කලොත්, ඒ මනුස්සය පිනක් කරගත්ත වේවි.

    සන්සාර ගමනෙ අපි කොහෙද යන්නෙ කියල අපිටමයි තීරණය කරගන්න පුලුවන් වෙන්නෙ.

    කෑප්ටන් Jack Sparrow , අනිත් අය, උඹ, මම, මේ ත්‍රෙඩ් එකේ කරන්නෙ කට්ටියට හිතන්න යමක් දීම පමණයි. සන්සාර මාරගයෙ තිරිසනෙක් වෙලා, අමනුස්සයෙක් වෙලා, මනුස්සයෙක් වෙලා, දෙවියෙක් වෙලා හෝ බඹුන් අතර කෙනෙක් වෙලා යනවද කියල තීරණය තම තමන් අතේ...!!!!