චගු;10944707 said:
මචන් මට හිතෙන්නෙ මේ ත්රෙඩ් එකේ ගොඩක් කතා උනේ බෞද්ධ දර්ශනය අනුව නිර්මාංශ වීම ගැනයි. (මම වැරදි නම් සමාවෙන්න ).
සහෝ, බුදුරජාණන්වහන්සේ කවදාවත් බෞද්ධ ධර්මය බන්ධනයක් කරගන්න කිව්වෙ නෑ. අනිවාර්ය නිර්මාංශ වීම තියෙන්නෙ ජයින වගේ ආගම් වල. බුදු දහමට අනුව ඔබ තීරණය කරන්න මොකක්ද කරන්නෙ කියල. සමහර අයට මාන්ශ වලින් ලැබෙන පෝශක නැති උණොත් එයාල ලෙඩ වෙනව. ඉතින් ඒ අයට තමන්ට පින් ලැබෙන්න කියල නිර්මාන්ශ වෙන්න හිතුවත් එහෙම කරන්න බෑ. ඒ පුණ්යකර්මය එයාලට කරන්න බෑ.
මෙහෙම හිතමු මචන්; මම හරිම ආසයි මට ගොඩාක් සල්ලි තියෙනව නම්.. මගේ වාහනේ පිරෙන්න එක එක කෑම ජාති, සෙල්ලම් බඩු පුරවගෙන දුප්පත් ලමයි හොයාගෙන ගිහින්, උන්ට ඒ තෑගි මළු පිටින් දෙන්න. මම ආසයි පොඩි උන්ගෙ හිත් වලට සතුට අරන් යන්න. මට පින් ලැබේවි.
ඒත් මචන් ප්රශ්නෙ, මට එහෙම සල්ලි ගොඩාක් නෑ. මට තියෙන මේ බයික් කට්ටට පෙට්රල් ගැහුවාම මාසෙ දුවන්නෙ අමු රෝලෙන්.. පින් සිත තියෙනව, ඒත් කරගන්න බෑ.. පින් සිතයි, පින කරගන්න හැකියාවයි දෙකම පිහිටන්නත් පින් ඕනි මචන්.
මේ මම හිතන හැටි හොඳේ.
nha uba kiyana kathawa man piligannawa. eth machan nirmansha wenna kiyala thread daala mas kema epa wenna harak marana widiya kukullu marana widiya video demmata karanna puluwnada? mulu lokayak karana de ekekta dennekta karanna puluwanda?
machan manussa jeewithayak beraganna sathek maranna sidda unoth mannam deparak eka hithanne nha. mokada machan manussa jeewithayak mata aniwaryenma watinawa sathekge jeewithekata wada. mokada harak mas kade miniha mas wikunana eka nwathwanne nha api ae akkata mas kanda nodi idala e ganiwa merunanam.
e gani merunanam me ke gahana sathwa sanwidhanawth hamuduruwowath enne nha. hamuduruwanta aradhana koranda giyama game pansalen ahala enda kiyanawa den kale.
pin karana eka wenama kathawak. eka machan apita balen karawanna bha. aw karana eka amma muththe keewath karanawa. pin karana ekata amaruwen hari karanda wenawa karanna unoth.
mekay machan loka dharmathawe, meka wenas karanna ubala api dethun denekta bha. mulu lokema ekama adhasakata awoth me kiyana widiye dewal karanna puluwan.
ara munneshwaram kowil sankeernaye kowilaka kala wage saththu samula ghathana nawathwandanam puluwan wei. eth man hithane nha mas kada wahandanam apita puluwan wei kiyala.