පොඩ්ඩක් වරෙල්ලකො බන්
මචන්ලා මේකයි කේස් එක. මට cv එකක් හදාගන්න ඔන බන් මම ඒත් දන්නෙ නෑ කොහොමද හරියට එකක් හදාගන්නෙ කියල. මට A/L නෑ . එක නිසා සැට් ෆො a/l කියලද දාන්න ඔන. හරි ෆොමැට් එකක් තියනවද