පොඩ්ඩක් වරෙල්ලකො මෙහෙට...

oxide

Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    පොඩ්ඩක් වරෙල්ලකො මෙහෙට...

    මවුස් එක උඩ තියල බලන්නෙ නැතුව ඇතුලට ඇවිල්ල බලපිය

    ioful4buya1ma98fg.jpg


    එලියෝ සමඟ හු#%@ කැ% යන තුරු??? :shocked::shocked::eek::eek::baffled: :lol::lol::lol:
     
    • Like
    Reactions: elakirisilva

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    ලන්කාවෙ එකෙක් ගෙ වැඩක් ද බන්..:shocked::shocked::shocked:
    ඇරබික් වල ඔය වගේ ඒව තියෙනව කියල එකෙක් කිව්ව...එහෙම බැලුවොත් අපි කතා කරන්නෙම ඇරබික්නෙ බං... :lol::lol::lol:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    ඒ අයගේ ඇල්බම් එකේ ඇත්ත නම ඒක :lol: ඕක record කරලා තියෙන්නේ 1989 යේ :oo:

    ඒ අයගේ තවත් ඇල්බම් එකක් තියෙනවා los sri lanka parakramabahu brothers කියල , ඒක ගහල තියෙන්නේ 1990 :dull:

    ඔය බෑන්ඩ් එකේ ලංකාවේ එක්කෙනෙක් වත් ඉන්නවද :lol:
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    ඒ අයගේ ඇල්බම් එකේ ඇත්ත නම ඒක :lol: ඕක record කරලා තියෙන්නේ 1989 යේ :oo:

    ඒ අයගේ තවත් ඇල්බම් එකක් තියෙනවා los sri lanka parakramabahu brothers කියල , ඒක ගහල තියෙන්නේ 1990 :dull:

    ඔය බෑන්ඩ් එකේ ලංකාවේ එක්කෙනෙක් වත් ඉන්නවද :lol:

    අරාබිකාරයොන්ව අන්දවල අපේ එකෙක්ද මන්ද නම දාල තියෙන්නෙ :lol::lol::lol:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    අරාබිකාරයොන්ව අන්දවල අපේ එකෙක්ද මන්ද නම දාල තියෙන්නෙ :lol::lol::lol:

    නෑ බං අපේ එකෙක් edit කරලා වෙන්නැති


    1. Ranna Ponil ft. Maithree – 0:48
    :lol::lol::lol::lol::lol::lol:
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    Elio is the first album by Italian rock band Elio e le storie tese. It showcases their attitude as disciples of Frank Zappa, as well as their high technical proficiency. The album title is in sinhala language, and it means "let's ejaculate and fart with Elio, happily".
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    නෑ නෑ නෑ මුන් සිංහලෙන් සින්දු කියල තියෙනවා , නමුත් අපේ එකෙක් කුණුහරුප දාල වෙනස් කරලා තව add කරලා :lol::lol:

    මේක බොරුවක් ද ඇත්තක් ද කියල හොයාගන්න බෑ :lol::lol: