මචං මම මගේ අයියා කෙනෙක් ගේ ගෙදරක ගියා අවුරුදු කිහිපයකට කලින් කළුතර පැත්තෙ,අක්කා පොඩි එකාට මාව හඳුන්වලා දුන්නා අහවල් මාමා ඇවිත් කියලා,පොඩි එකා මාව එයාගේ කාමරේට අරගන ගියා අරන් ගිහින් පුටුවක ඉඳගන්න කියලා හෙන විස්තරයක් කියනවා මට ෆොසිල ගැන සහ ඩයිනසොර් ලා ගැන...එ එක්කම පොඩි පිරිසියකට දාපු එක එක ජාතියේ ගල් ගෙනත් පෙන්නුවා මේ විවිධ ගල් ජාති මාමේ මම විවිධ තැන් වලින් අහුලගත්තු එවා,නුවර පැත්තෙත් අමුතු විදියේ ගල් තිබ්බොත් ගෙනත් දෙන්න කියලා,මිනිහා මට ගල් ගැනත් ලොකු විස්තරයක් කියලා දුන්නා...පොඩි එකා හෙන බුද්ධිමත් විදියට කතා කලේ,මට ඇත්තටම අදහගන්නත් බැරි උනා...මිනිහා ටෙක්නිකල් ටර් ම්ස් එහෙම දාල නියමට හැම දෙයක්ම විස්තර කරනවා,මම අහැව්වා පුතා ලොකු වෙලා කවුරු වෙන්න කැමතිද කියලා මිනිහා කිව්වා පුරා විද්‍යාඥයෙක් වෙන්න කියලා...ආ ඉට පස්සෙ මම යනකොට කිව්වා මාමේ මට දැන් භාෂා තුනක් කතා කරන්න පුලුවන් සිංහල,ඉංග්‍රීසි සහ ජර් මන් කියලා,දැන් ටික ටික මම ජර් මන් භාෂාවත් ඉගන ගන්නවා කියලා...මම ඇහැව්වා පුතා මෙච්චර දෙවල් කොහෙන්ද ඉගන ගත්තෙ කියලා මට පොඩි එකා කිව්වෙ මම මාමේ විඩියෝ බලලා තමයි මෙවා ඔක්කොම දැනගත්තෙ කියලා,ඉට අමතරව පොඩි එකා පොත් කියවනවා...
ඉතින් ඔය කතාව ඔහොමයි ඉට පස්සෙ දවසක මට මගේ යාලුවෙක් එත් එ වගේම චරිතයක් හම්බ වුන වෙලාවක මම ම්නිහට කිව්වා මචං මෙන්න මේ විඩියෝ එක පොඩ්ඩක් සර් ච් කරලා බලන්න,ඔකේ වැදගත් දෙයක් කියනවා කියලා,මිනිහා ගත් කටටම කිව්වේ අම්මෝ මචං ලංකාවේ විඩියෝ මම මගේ අකවුන්ට් එකෙන් සර් ච් කරන්නෙ නැ ඉට පස්සෙ ඇලගොරි දම් එක හැදුනාම මල වදයක් කියලා...
ඉතිං මට කියන්න තියෙන්නෙ මෙච්චරයි ලංකාවේ 90% වඩා කන්ටෙන්ට් ක්‍රියෙටර් ස් ලගේ කන්ටෙන්ට් මෙලෝ රහක් නැ ඔවා බලලා අපිට වෙන කිසිම සෙතක් නැ,අනික මචං මෙච්චර දැනුම අපට ලෙසියෙන් ගන්න පුලුවන් කාලයක් ඉස්සරහට එන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්,ලොකයේ ඉස්සරහට මොනවා වෙයිද කියලා කියන්න බැනේ....එක නිසා මචං තියන වෙලේ එකේ උපරිම වටිනාකම දැනගන එකෙන් දෙයක් ඉගනගන්න බලන්න,මේ කාලය ආයේ එන්නෙ නැ නේ,පුලුවන් තරම් වෙන රටවල් වල තියන හොඳ චැනල් සබ් ස්ක්‍රියිබ් කරගන එවා බලන්න,ලංකාවේ තුට්‍ටු දෙකේ චැනල් බලලා වෙන්නෙ අමු මැට්ටෝ වෙන එක,ඔය දේශපාලන මල මගුල් කියවන චැනල් කාරයොන්ගේ එවත් බලන එක පුලුවන් නම් නතර කරලා මොලේ වැඩෙන දෙයක් බලන්න එතකොට මොන දෙශපාලකයාද තොරගන්නෙ කියලා නිකන්ම මොලේ ඔන වෙලාවට කියයි මොකද එතකොට මොලේ දියුණු වෙලානේ,නිකං හාල්පාරුවන්ගේ බක පණ්ඩිත කයිවරු අහන එක නවත්තලා දාන්න....