පොඩ්ඩක් හිතන්න....ලොකු කතාවක්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මචං මම මගේ අයියා කෙනෙක් ගේ ගෙදරක ගියා අවුරුදු කිහිපයකට කලින් කළුතර පැත්තෙ,අක්කා පොඩි එකාට මාව හඳුන්වලා දුන්නා අහවල් මාමා ඇවිත් කියලා,පොඩි එකා මාව එයාගේ කාමරේට අරගන ගියා අරන් ගිහින් පු‍ටුවක ඉඳගන්න කියලා හෙන විස්තරයක් කියනවා මට ෆොසිල ගැන සහ ඩයිනසොර් ලා ගැන...එ එක්කම පොඩි පිරිසියකට දාපු එක එක ජාතියේ ගල් ගෙනත් පෙන්නුවා මේ විවිධ ගල් ජාති මාමේ මම විවිධ තැන් වලින් අහුලගත්තු එවා,නුවර පැත්තෙත් අමුතු විදියේ ගල් තිබ්බොත් ගෙනත් දෙන්න කියලා,මිනිහා මට ගල් ගැනත් ලොකු විස්තරයක් කියලා දුන්නා...පොඩි එකා හෙන බුද්ධිමත් විදියට කතා කලේ,මට ඇත්තටම අදහගන්නත් බැරි උනා...මිනිහා ටෙක්නිකල් ටර් ම්ස් එහෙම දාල නියමට හැම දෙයක්ම විස්තර කරනවා,මම අහැව්වා පුතා ලොකු වෙලා කවුරු වෙන්න කැමතිද කියලා මිනිහා කිව්වා පුරා විද්‍යාඥයෙක් වෙන්න කියලා...ආ ඉට පස්සෙ මම යනකොට කිව්වා මාමේ මට දැන් භාෂා තුනක් කතා කරන්න පුලුවන් සිංහල,ඉංග්‍රීසි සහ ජර් මන් කියලා,දැන් ටික ටික මම ජර් මන් භාෂාවත් ඉගන ගන්නවා කියලා...මම ඇහැව්වා පුතා මෙච්චර දෙවල් කොහෙන්ද ඉගන ගත්තෙ කියලා මට පොඩි එකා කිව්වෙ මම මාමේ විඩියෝ බලලා තමයි මෙවා ඔක්කොම දැනගත්තෙ කියලා,ඉට අමතරව පොඩි එකා පොත් කියවනවා...

    ඉතින් ඔය කතාව ඔහොමයි ඉට පස්සෙ දවසක මට මගේ යාලුවෙක් එත් එ වගේම චරිතයක් හම්බ වුන වෙලාවක මම ම්නිහට කිව්වා මචං මෙන්න මේ විඩියෝ එක පොඩ්ඩක් සර් ච් කරලා බලන්න,ඔකේ වැදගත් දෙයක් කියනවා කියලා,මිනිහා ගත් කටටම කිව්වේ අම්මෝ මචං ලංකාවේ විඩියෝ මම මගේ අකවුන්ට් එකෙන් සර් ච් කරන්නෙ නැ ඉට පස්සෙ ඇලගොරි දම් එක හැදුනාම මල වදයක් කියලා...

    ඉතිං මට කියන්න තියෙන්නෙ මෙච්චරයි ලංකාවේ 90% වඩා කන්ටෙන්ට් ක්‍රියෙටර් ස් ලගේ කන්ටෙන්ට් මෙලෝ රහක් නැ ඔවා බලලා අපිට වෙන කිසිම සෙතක් නැ,අනික මචං මෙච්චර දැනුම අපට ලෙසියෙන් ගන්න පුලුවන් කාලයක් ඉස්සරහට එන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්,ලොකයේ ඉස්සරහට මොනවා වෙයිද කියලා කියන්න බැනේ....එක නිසා මචං තියන වෙලේ එකේ උපරිම වටිනාකම දැනගන එකෙන් දෙයක් ඉගනගන්න බලන්න,මේ කාලය ආයේ එන්නෙ නැ නේ,පුලුවන් තරම් වෙන රටවල් වල තියන හොඳ චැනල් සබ් ස්ක්‍රියිබ් කරගන එවා බලන්න,ලංකාවේ තුට්‍ටු දෙකේ චැනල් බලලා වෙන්නෙ අමු මැට්ටෝ වෙන එක,ඔය දේශපාලන මල මගුල් කියවන චැනල් කාරයොන්ගේ එවත් බලන එක පුලුවන් නම් නතර කරලා මොලේ වැඩෙන දෙයක් බලන්න එතකොට මොන දෙශපාලකයාද තොරගන්නෙ කියලා නිකන්ම මොලේ ඔන වෙලාවට කියයි මොකද එතකොට මොලේ දියුණු වෙලානේ,නිකං හාල්පාරුවන්ගේ බක පණ්ඩිත කයිවරු අහන එක නවත්තලා දාන්න....
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මාත් දැන් දකින දකින් පොලිටිකල් විඩියෝ එක අයින් කරනවා ෆේස්බුක් එකේ ෆීඩ් එකෙන්..මොකා කියන එකක්ද අදාල නෑ.
    eka loku deyak machan,lankawata anagathayak thiyenne ethakotai,oya video hadana ungeth thiyenne hidden agendas oya monawa kiwwath
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ලංකාවෙ උන්ගෙ ඉල්ලුම හැටියට තමයි සැපයුම.
    අර ඔලුව හමබුනේ නැති කෙල්ලෙක්ගේ සීන් එක ආපු කාලෙ fb එකේ ඉදල ඒකට news දාන හැම ගොස්ප් චැනල් එකක් ම block කරල දැම්ම.
    youtube එකෙත් එහෙමයි. not interested/do not recommend දාල අයින් කරල දානව.

    මේ දැන් දැක්ක මේකෙත් දාල තියනව අර තිලිනි ප්‍රියමාලි ද කොහෙද මල් කඩන මගුලක් share වෙනව. views ලක්ෂ ගණන්.
    කාටද දැන් ඕකෙන් වැඩක් තියෙන්නෙ. කාටවත්වැ වැඩක් නෑ ඒත් ඉල්ලුම තියෙන්නෙ කුණු වලට.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,456
    7,208
    113
    අනිවාර්යෙන්. මම දැන් ලංකාවේ ඒවට බලන්නේ මම ආස සිංදුවක් විතරයි. කසුන්ගේ වගේ.
    තව රාමුව වගේ චැනල් කීපයක් බලනවා. ඒවගෙත් ටිකක් මම පොර ගතිය වැඩී තමයි.

    ඒ නිසා ගොඩක් බලන්නේ එක එක රටවල චැනල්. ඉන්දියන් ලෙසන්ස් එහෙම බලලා ටිකක් හින්දි පුළුවන්.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    ලංකාවෙ උන්ගෙ ඉල්ලුම හැටියට තමයි සැපයුම.
    අර ඔලුව හමබුනේ නැති කෙල්ලෙක්ගේ සීන් එක ආපු කාලෙ fb එකේ ඉදල ඒකට news දාන හැම ගොස්ප් චැනල් එකක් ම block කරල දැම්ම.
    youtube එකෙත් එහෙමයි. not interested/do not recommend දාල අයින් කරල දානව.

    මේ දැන් දැක්ක මේකෙත් දාල තියනව අර තිලිනි ප්‍රියමාලි ද කොහෙද මල් කඩන මගුලක් share වෙනව. views ලක්ෂ ගණන්.
    කාටද දැන් ඕකෙන් වැඩක් තියෙන්නෙ. කාටවත්වැ වැඩක් නෑ ඒත් ඉල්ලුම තියෙන්නෙ කුණු වලට.
    ඒ කේස් එක එකේ එක කෑල්ලක් එලියට දානවා ඒකේ රසය නැතු වෙනකොට තව කෑල්ලක් දානවා.කලින් සතියේ කන්‍ය පටල රෙපෙයාර් එක.මේ සතියේ රෙකෝර්ඩිං එක.ඔය කේස් එක එලියට එන්නේ ලොකුම තැනකින් බන්..අනිත් නිව්සයට ගහන්න..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    මගෙ මතය නන් වෙනස්. මම කියන්නෙ අපි වැදගත් කන්ටෙන්ට් බලන ගමන් වල් පල් කන්ටෙන්ට් ටිකකුත් consume කරන්න ඕනෙ. ඒකෙන් තමයි අපිව updated තියන්නෙ. generation gap වගේ ඒවා ඇතිවෙන්නෙ ඕක නැති උනාම. තිළිණි ප්‍රියමාලි මල් කඩන කෝල් එකක් උනත් social understanding එකක් ගන්න හොද source එකක්. ඉගෙන ගන්න කෙනාට ඕනම දේක ඉගෙන ගන්න දෙයක් තියෙනව. බැලන්ස් එකක් තියෙන්න ඕනෙ බව ඇත්ත.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    මගෙ මතය නන් වෙනස්. මම කියන්නෙ අපි වැදගත් කන්ටෙන්ට් බලන ගමන් වල් පල් කන්ටෙන්ට් ටිකකුත් consume කරන්න ඕනෙ. ඒකෙන් තමයි අපිව updated තියන්නෙ. generation gap වගේ ඒවා ඇතිවෙන්නෙ ඕක නැති උනාම. තිළිණි ප්‍රියමාලි මල් කඩන කෝල් එක උනත් social understanding එකක් ගන්න හොද source එකක්. ඉගෙන ගන්න කෙනාට ඕනම දේක ඉගෙන ගන්න දෙයක් තියෙනව. බැලන්ස් එකක් තියෙන්න ඕනෙ බව ඇත්ත.
    මෙකෙත් ඇත්තක් තියෙනවා
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    එක්කම පොඩි පිරිසියකට දාපු එක එක ජාතියේ ගල් ගෙනත් පෙන්නුවා මේ විවිධ ගල් ජාති මාමේ

    පුරා විද්‍යාඥයෙක් වෙන්න

    මට නම් හිතුනෙ වෙන දෙයක්මයි.
     
    • Wow
    Reactions: NRTG and 001flyD

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ඉතින් ඔය කතාව ඔහොමයි ඉට පස්සෙ දවසක මට මගේ යාලුවෙක් එත් එ වගේම චරිතයක් හම්බ වුන වෙලාවක මම ම්නිහට කිව්වා මචං මෙන්න මේ විඩියෝ එක පොඩ්ඩක් සර් ච් කරලා බලන්න,ඔකේ වැදගත් දෙයක් කියනවා කියලා,මිනිහා ගත් කටටම කිව්වේ අම්මෝ මචං ලංකාවේ විඩියෝ මම මගේ අකවුන්ට් එකෙන් සර් ච් කරන්නෙ නැ ඉට පස්සෙ ඇලගොරි දම් එක හැදුනාම මල වදයක් කියලා...
    Api denna hambunada ban? :cautious: baga welavata mama vage thava puthgalayo innava ehenam o_O
     
    • Like
    Reactions: NRTG

    hira0250

    Active member
  • Apr 13, 2022
    183
    219
    43
    මගෙ මතය නන් වෙනස්. මම කියන්නෙ අපි වැදගත් කන්ටෙන්ට් බලන ගමන් වල් පල් කන්ටෙන්ට් ටිකකුත් consume කරන්න ඕනෙ. ඒකෙන් තමයි අපිව updated තියන්නෙ. generation gap වගේ ඒවා ඇතිවෙන්නෙ ඕක නැති උනාම. තිළිණි ප්‍රියමාලි මල් කඩන කෝල් එකක් උනත් social understanding එකක් ගන්න හොද source එකක්. ඉගෙන ගන්න කෙනාට ඕනම දේක ඉගෙන ගන්න දෙයක් තියෙනව. බැලන්ස් එකක් තියෙන්න ඕනෙ බව ඇත්ත.
    true !
     
    • Love
    • Like
    Reactions: NRTG and 001flyD

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    Tv balana eka navathuvs avrudu 10 kalin,e puruddata match eka unath thamath balanne lap eke meke ekekgen link eka illan
    Lankave unge evamam balanne ne bn, e unata videokatha channel eka patta,eth eka balanneth ne ara kivva vage algorithm eken vena vena magul enava ita passe
    Mama mata adala nathi ekak home page eke thibboth not interested or dont recommend this channel option 2n ekak danavamayi

    Anith eka thamayi fb use karana eka navaththala dan avrudu 2 vage idan twitter use karanava,man trading ehema karana nisa pattama useful machan twitter.

    Ubalath twitter use karapan thaman asa karana field ekak sambandava,anika twitter eke apita topic valata adalava list hadala lesiyen organize karala balanna puluwan.