කිලිනොච්චියට ගහන එක කල් දානවා අවුරුද්දකින්...
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,937 113 29 ලොවෙත් නැති තැනක Jan 13, 2026 #1 කිලිනොච්චියට ගහන එක කල් දානවා අවුරුද්දකින්... Reactions: Inigo Montoya, ozykolla and Kalegana
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,038 113 Kuwait-Galle Jan 13, 2026 #2 මොනවද ඔයි මේ කියන්නේ.... Reactions: Inigo Montoya
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,331 30,105 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Jan 13, 2026 #3 බත්මුට්ටි ෆොන්ස්ලට වැඩ බෑ කියල අපි කිවිවට ඇහුවෙ නෑ. දැන් ඉතින් අවුරුදු 5ක් නාකි වෙවී එකතැන හිටපල්ල Reactions: හෙළයෙක්, CohenLenstra and Kalegana
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,949 113 Jan 13, 2026 #4 උන් 88/89 යුද්දයක් කරලා පෙන්නුවනේ උන්ට වෙන දේ Reactions: ozykolla, Mawathagama and Kalegana
O ozykolla Well-known member Jun 20, 2022 9,845 16,801 113 Jan 13, 2026 #5 මුන් ටික තමයි බූරුවා කරේ තියාගෙන ගමන් යන්නේ හැම එකාවම සතුටු කරන්න වැනෙන හැත්ත Reactions: CohenLenstra
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,643 10,223 113 Jan 13, 2026 #6 මුන් හිටියොත් කොටි බෝම්බ ගහන්නෙ නෑ, උන්ට හිතුනම ඇවිල්ල කනට ගහල යයි පාර්ලිමේන්තුවටම ඇවිල්ල! Reactions: Mawathagama
Phone Hora Well-known member Apr 19, 2016 4,950 7,965 113 Jan 13, 2026 #7 වැඩේ යටින් යනවා. ඕන්නම් හැප්පිලා බලමු..!