පොඩ්ඩක් හිතලා.... බලන්න ඔහෙලා

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    පොඩ්ඩක් හිතලා.... බලන්න ඔහෙලා

    මම ඊයේ ඔෆිස් එද්දී මේක ඇහුනේ...මම ආස ගෘප් එකක්...බලන්නකෝ...:):):)

    ඉසසර මුතුන් මිත්තෝ කල කී දේවල් ගැන පම්පෝරි ගහල වැඩක් නෑ....
    සුද්ද ගියාට පසු බලයට ආපු ඇත්තෝ මේරටට කරපු දෙයක් නෑ...
    ඒ ගොල්ලෝ නොහිටියානම් තාමත් ගමන පයින් ඒ ගැන කියල වැඩක් නෑ...
    නිදහස නොදී අපට සුද්ද හිටියා නම් ලංකාවට මෙහෙම වෙන්නේ නෑ...



    (සුද්දා තව අවුරුදු 5 ක් 10 ක් හිටියනම් අපි අපි අද ලංකාව වටේම train වලින් යන්න තිබුණා...කඩුගන්නාව විද්දේ නැත්නම් තමත් නුවර සෙට් එක එහේ... :lol::lol::lol: )


    කියන්නේ ගොතලා.........
    අහන්නේ ඔහෙලා..........
    කියන්නේ ගොතල අද බයිලා වලින්...

    කියන්නේ ගොතලා.........
    අහන්නේ ඔහෙලා..........
    කියන්නේ ගොතල අද බයිලා වලින්...

    මොන රජයක් ආවත් කවුරුන් රජ කෙරුවත් බඩුමිල අඩු කරන්න බෑ...
    ලෝකෙන් ණයට අරන් කන එක නවතින කන් රටකට පෙරට යන්න බෑ...
    ලිප්ටන් වටරවුමට ඇවිල්ල කෑ ගැහුවට ලොක්කන්ට ඒවා ඇහෙන නෑ....
    නිතිය බල්ලට ගිය මේවගේ රටක් ඇතුලේ සාමය රජ කරන්නේ නෑ...


    කෞතුකාගාරේ හොරු කැඩුවද...සුදර්මන්ට වරෙන්තුද...ඒවා අනේ මම නම් දන්නේ නෑ....:shocked::shocked::shocked::shocked:
    IOC මිල වැඩි කරලු අපි වැඩි කරන් නෑලු..එත් පිරිපහදුවේ ඉවරයි ලූ...එක නිසා පිටින් ගන්නේ...පාඩු පිට අපි දුවන්නේ...:shocked::shocked:

    ඔහොම කියල හෙට අනිද්දට වැඩේ දෙනවා ෂුවර් එකටම..පිරිපහදුවේ තෙල් ඉවරනම්.(අපි කොන්ඩේ බැදපු චීන්නු නිසා.)..එක කළමනාකරණයේ දුර්වල තාවයක්... ඔයා ලේස්ති වෙන්නේ වැඩේ දෙන්න අපිට බොලේ පාස් කරලා.


    කියන්නේ ගොතලා.........
    අහන්නේ ඔහෙලා..........
    කියන්නේ ගොතල අද බයිලා වලින්...

    කියන්නේ ගොතලා.........
    අහන්නේ ඔහෙලා..........
    කියන්නේ ගොතල අද බයිලා වලින්...

    නැකතට වැඩ කෙරුවට රට දියුණුවෙලා නෑ...
    ගැන බලලා නම තිබ්බට සෙතක් වෙලා නෑ...
    බාර හාර පුද පුජා කරලා වැඩක් නෑ...
    කුහක සමාජයකට දෙයියන්ගේ පිහිට නෑ....

    කියන්නේ ගොතලා.........
    අහන්නේ ඔහෙලා..........
    කියන්නේ ගොතල අද බයිලා වලින්...

    පොඩ්ඩක් හිතලා....
    බලන්න ඔහෙලා වැරදිද කියල මට හිතෙන හැටි...:confused::confused::confused::confused:


    මම නම් කියන්නේ සුද්දා ඉන්න තිබුනේ...හොදයි මම වැරදිද....
    දැන් සමහරු කියයි එතකොට අපේ සදාචාරේ ඉවරයි නේ...කියලා..එහෙම කියන්න අපිට සදාචාරයක් තියෙන්න එපයි හලෝ..සුද්දගේ සදාචාරේ දැන් අපේ එකට වැඩ සිය දහස් ගුණයකින් ඉස්සරහින් ඉන්නේ:no::no::no:

    හිතන්න...:frown::frown::frown::frown:





     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    AETTA KATAWA MACHAN.ME RATA HEMA DAMA MEHEMA TAMAI KALKANNI INNAKAM.AETTATAMA RATATA ADARE NAYAKAYEK KAWADA PAHALA WEIDA KIYALA BALAN INNA TAMAI APITA WELA TIYENNE.................
     

    ~Lonely~

    Member
    Nov 19, 2010
    537
    26
    0
    aniwa sirama kathawa
    sinhalakama gena kiyewwata un okkoma thaman gena witharai hithanne
    mamath sinhala eth kauru kalath hoda de age karanna one sudda tharam me rata divunu karapu ekekwath naa
    aththa thiththai ban owa kiyala wedak naa