පොඩ්ඩක් හිනා වෙමු!!! (සිංහල රස කතා)

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    පොඩ්ඩක් හිනා වෙමු!!! (සිංහල රස කතා)

    ටීචර් - මම ඊ ලඟට අහන ප්‍රශ්නෙට පිළිතුරු දෙන ළමයට පුළුවන් ගෙදර යන්න

    එක පාරටම පොත් බැගයක් පන්ති කාමරයෙන් එලියට විසි විය

    ටීචර් - කව්ද එක විසි කලේ

    ඇම්ඩා- පන්තියෙන් නැගිට "මම" කියා එලියට දුවන ලදී




    ====================================

    සැමියා සිදුවී ඇති අලාභය දැක නහුතට යකා නැගලාය.
    සැමියා- යකෝ, තොට ඌ දොර අරිනවා ඇහුනේ නැද්ද?
    බිරිඳ-ඇහුනා මෙයා.මම හිතුවේ ඔයා වෙන්නැති කියලා.මම හරි නිදිමතේ හිටියේ
    සැමියා-එතකොට ඌ අල්මාරිය අරින සද්දෙටවත් සැක හිතුනේ නැද්ද?
    බිරිඳ- නෑ අනේ, මම හිතුවේ ඔයා කියලා
    සැමියාට හොඳටම තදවී ඇත.යකෝ, මෙච්චර දෙයක් වෙලත් මේ ගෑනි බුදියගෙන ඉඳලානේ.නොදකින් විතරක්.ඌ මේකි අහවල් වැඩෙත් කොරලා ගියාද දන්නේ නෑ
    බිරිඳ- කෙරුවා අනේ.කරුවලේ මම හිතුවේ ඔයාම කියලා

    කට්ටපාල කන්න දස්සය කියල කවුරුත් දන්නවා. එත් මු තේ කඩේට ඇවිත් අල්ලපු ඔට්ටුව නම් යකකුට මිසක් මිනිහෙකුට කරන්න බැරි දෙයක්.. මොකක්ද ඔට්ටුව ? “මං මේ මෙසේ උඩ තියෙන ඉඳි ආප්ප 45 යි කුකුල් මස් ඔක්කොමයි ඒ මදිවට ඉඳි ආප්ප දාල තියෙන පිඟානයි වතුර දාල තියෙන වීදුරුවයි ඔක්කොම කනවා කීයද ඔට්ටු ? ඒ කාලේ ඉඳි ආප්ප දැන් කාලේ වගේ නෙවෙයි . දැන් කාලේ ඉඳි ආප්ප නම් සීයක් උනත් කතහැකිනේ.. ඉතින් ඉඳි ආප්ප හතලිස් පහ කන එකම ලොකු වැඩක් ඕන මිනිහෙකුට.. මේ යකා ඒවත් කාල පිඟානත් කාල වීදුරුවත් කන්න ඔට්ටු අල්ලනවා.. කඩේ හිටි ඇන්ඩයියට හිනා. මිනිහ කියනවා.. “හොඳයි කීයද ඔට්ටු ?” “අනේ මන් ළඟ නම් එච්චර සල්ලි නැහැ .. මේන් මේ රුපියල් පහ ඔට්ටුයි..” කට්ටපාල කියනවා. “හොඳයි.. මන් රුපියල් පනහක් ඔට්ටුයි උඹට ඔය ඔක්කොම කන්න බැහැ.. ” ඇන්ඩි අබියෝගේ බාර අරන්.. ඔන්න දැන් මුදලාලිත් හවුල් වෙලා.. ”හොඳයි කමුකෝ එහෙනම් බලන්න ..” මිනිහ කියනවා හිනාවෙවී.. “ඉඳිආප්ප නම් කාවි පිඟාන කොහේ කන්නද ?” කට්ටපාල කන්න පටන් ගත්ත.. කාගෙන කාගෙන යනවා දැන්.. මු කන විදිහට පිඟාන නම් කාල දාවි කියල හැමෝටම දැන් හිතෙනවා.. ඔන්න ඉඳිආප්ප ඉවරයි කුකුල් මසුත් ඉවරයි.. කට්ටපාල වතුර වීදුරුවත් බීල නැගිට්ට යන්න.. ඒයි ඒයි.. උඹ කොහෙද යන්න හදන්නේ ? ඇන්ඩයිය ප්‍රමුක පිරිස කෑගහනව.. “එයි කාපන් පිඟානයි වීදුරුවයි ඔට්ටුවේ හැටියට..” එහෙම යන්න දෙන්න බැහැ” ඇන්ඩි වීරයා වෙලා දැන්.. “මුලින් නම් මං කන්න ඇහැකියි කියල හිතුව තමයි.”. කට්ටපාල කියනවා.. “ඉඳි ආප්ප කාල ඉවර උනාම තමයි තේරුනේ බඩේ ඉඩ නැහැ කියල අනිත්වට.”. “කමක් නැහැ මන් පරාදයී මෙන්න ඔට්ටු තිබ්බ රුපියල පහ..” කට්ටපාල බොහොම අහිංසක විදිහට කිවූව.. රුපියල පහ ඇන්ඩයිය අතේ තියල බිම බලාගෙන ඌ යන්න ගියා. මුදලාලි කට ඇරගෙන බලන් ඉන්නවා.. “කවුද යකෝ දැන් කාපු ඒවාට සල්ලි ගෙවන්නේ ? රුපියල් දෙසීයක විතර කෑම “ ? මුදලාලි අහනවා.. මොනවා කරන්නද මුදලාලි. ? මෙන්න මේ රුපියල් පහවත් තියාගන්න. මුදලාලිමනේ කිවුවේ ”හොඳයි කමුකෝ එහෙනම් බලන්න ..” කියල.. ඇන්ඩයිය එහෙම කියල රුපියල් පහ මෙසේ උඩින් තියල යන්න ගියා. කොහොමද ටිකිරි මොලේ ?

    ==========================================================


    වේගයෙන් පැමිණි රියක් වෛද්‍ය මධ්‍යස්ථානය ඉදිරිපිට නතර කෙරුණි. ඉන් කඩිනමින් බැස ආ සුරංග කඩිමුඩියේ වෛද්‍යවරයා ළඟට දුවගොස් මෙසේ ඇසීය.

    "අනේ ඩොක්ටර්... ඉක්මනට ඉක්කාවට බොහෙතක් තියෙනවා නම් දෙන්නකො..."

    කිසිවෙක් නොකී වෛද්‍ය වරයා අත දිගහැර සුරංගගේ කම්බුලට වේගවත් පහරක් ගැසීය.

    "ක්ෂණික කම්පනයට පත් වුනාම ඉක්කාව ඉබේම හරි යනවා... දැන් කොහොමද ඉක්කාව හොඳද..?"

    කම්ඹුල අතගාමින් වෛද්‍යවරයා දෙස විශ්මයෙන් බලා සිටින සුරංග වෙතට හැරෙමින් වෛද්‍යවරයා ඇසිය...

    "දන්නෙ නෑ ඩොක්ටර්" සුරංග පිළිතුරු දුනි.

    "ඉක්කාව තියෙන්නේ මගේ නෝනාට.... එයා කාර් එකේ ඉන්නවා...

    මම අහලා එන්නද???
    ====================================
    ඇම්ඩන්ට හැමදාම රෑට සිය තාත්තාගේ කාමරයෙන් යමකු ඇඳ උඩ උඩ පනින ශබ්ද ඇහෙයි.දිනක්ඇම්ඩන් හොරෙන් තාත්තාගේ කාමරයේ දොර ලඟට ගොස් යතුරු හිලෙන් බැලීය.සිය මවනිරුවතින් ඇම්ඩන්ගේ පියාගේ බඩ උඩ වාඩිවි උඩ පනිනු දැක්කේය.පසුවදා ඇම්ඩන් අම්මාගෙන් මේ කරන්නේ මොකක්ද.ඇයි තාත්තාගේ ඇඟ උඩ මෙහෙම කරන්නේ යැයි අම්මගෙන් ඇසීයඅනේ පුතා ,තාත්තා මහතයිනේ ,ඒක අඩුවෙන්න එහෙම කරන්නේ ඇම්ඩන්ගේ මව බොරුවක් කීවේයඕක හරි යන්නේ නෑ අම්මේ, අම්මා වැඩට ගියාම අල්ලපු ගෙදර ආන්ටි ඇවිල්ලා එයාගේ කටින් තාත්තාව පුම්බනවා

    ==============================================
    ඇම්ඩන්ගියාලු මාමාගේ ගෙදර.මාමා ටිකක් අබ්බගාතයෙක්ලු. රෝද පු‍ටුවකලු යන්නේ.ඇම්ඩන්ගියාලු මාමව බලන්න. මමා ගෙදර මිඳුලේ ඉන්නවලු රෝද පු‍ටුවේ.
    ඇම්ඩන් ඇහුවා මාමගෙන් " කෝ මාමේ නැන්දා"
    මාමාකියනව "පුතා නැන්දා ටවුමට ගියා.ඒක නෙවෙයි මගේ කාමරේට හුනෝ දෙන්නක් රිංගලා, පුලුවන්නම් උඹ ගිහිල්ලා උන් දෙන්නව මරලා දාපන්. රෑට නින්දේ යන්නෙත්නෑ.එලිවනකම් චික් චික් ගානවා. කොහෙද අපේ කෙල්ලෝ දෙන්නා හූනන්ටත් බයයි නේ"
    ඇම්ඩන් ගියාලු මාමගේ කාමරේට. මාමගේ දුවල දෙන්න මාමාගේ කාමරේලු.ඇම්ඩන් ලොකු බොරුවක් කීවා
    ඇම්ඩන් ඒ දෙන්නට කියනවා "මාමා මට කීවා ඔය දෙන්නත් එක්ක සෙක්ස් කරන්න කියලා"
    දුවලා දෙන්නා කියනවා " වෙන්න බෑ"
    ඇම්ඩන් ආපහු කියනවා "පොඩ්ඩක් ඉන්න බොරුනම් " කියලා එලියේ ඉන්න මාමාගෙන් මහ හයියෙන් අහනවා " දෙන්නමද මාමේ?
    මාමා හයියෙන් උත්තර දෙනවා " ඔව් බං දෙන්නටම දීපං"

    ========================================
     
    Last edited:

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    සැමියා සිදුවී ඇති අලාභය දැක නහුතට යකා නැගලාය.
    සැමියා- යකෝ, තොට ඌ දොර අරිනවා ඇහුනේ නැද්ද?
    බිරිඳ-ඇහුනා මෙයා.මම හිතුවේ ඔයා වෙන්නැති කියලා.මම හරි නිදිමතේ හිටියේ
    සැමියා-එතකොට ඌ අල්මාරිය අරින සද්දෙටවත් සැක හිතුනේ නැද්ද?
    බිරිඳ- නෑ අනේ, මම හිතුවේ ඔයා කියලා
    සැමියාට හොඳටම තදවී ඇත.යකෝ, මෙච්චර දෙයක් වෙලත් මේ ගෑනි බුදියගෙන ඉඳලානේ.නොදකින් විතරක්.ඌ මේකි අහවල් වැඩෙත් කොරලා ගියාද දන්නේ නෑ
    බිරිඳ- කෙරුවා අනේ.කරුවලේ මම හිතුවේ ඔයාම කියලා

    ======================================
    තම බිරිඳගෙ අකල් වියෝවෙන් පසු හර්ෂන තනිකඩ ජීවිතයක් ගත කලේය. ඔහුගේ මව අනෙකුත් නෑයන් යාබද ගමක විසූහ. නමුත් හර්ෂන තම විවාහයෙන් දෑවැද්ද වශයෙන් හමුවූ නිවසේම ජීවත් විය.

    ජනවාරි පළමුදා හර්ෂන තම මවට දිවා අහාරයට ආරාධනා කලේය. තම පුතාගේ ආරාධන සතුටින් පිළිගත්හර්ෂනගේ මෙහෙකාරිය ඉතා ආකර්ෂණීය මෙන්ම හොඳ හැඩකාරියක් බව දිවා අහාරය අතරතුරදී හර්ෂනගේ මවට දැකගත හැකි විය. මව තම පුතා කැමති රසකැවිලි කිහිපයක්ද සාදාගෙන පැමිනියාය.

    මෙහෙකාරිය දුටු වෙලේ සිට මවගෙ ඔලූවෙ දුවන්නට වූයෙ මොවුන් දෙදෙනා අතර මීට වඩා යම්කිසි සම්බන්ධතාවක්්් තිබිය නොහැකිද යන්නය. තම පුතා හොඳ කුකුලෙක් බව හර්ෂනගේ මව හොඳින් දැන සිටියාය.

    තම මව තමා දෙසත්, තම මෙහෙකාරිය දෙසත් සැකයෙන් හෙලන බැල්ම එකවරම තේරුම්ගත් හර්ෂන මෙසේ පැවසීය,
    “අම්මා හිතන විදිහෙ කිසිම දෙයක් අපි අතරෙ නෑ!, ඒ මගේ වැඩකාරි, එච්චරයි!!”

    ඊට දින තුනකට පමන පසු හර්ෂන වෙත පැමිණි මෙහෙකාරිය මෙසේ කීවාය,
    “මහත්තයෝ ඔහේගෙ අම්මා දවල් කෑමට ඇවිත් ගිය දවසෙ ඉඳන් අර රිදී හැන්ද කොහේද කියලා නෑ, මහත්තයගේ අම්මා වැර්දිලා එහෙම ගෙනිච්චද දන්නෙ නෑ”

    “හ්ම්ම්.. වෙන්න බෑ, කෝකටත් මම ලියුමක් දාලා බලන්නම්” හර්ෂන පිළිතුරු දුනි.

    හර්ෂන තම මවට මෙසේ ලිවීය :
    “ආදර්ණීය අම්මේ,
    මම කියන්නෑ අම්මා අපේ රිදී හැන්ද අරං ගියා කියලා, ඒවගේම අම්මා ඒක ගෙනිච්චෙ නෑ කියලා මම කියන්නෙත් නෑ. මොකද වෙච්ච දේ හැටියට අම්මා දවල් කෑමට ආවට පස්සෙ තමා ඕක නැති උනේ.
    හර්ෂන පුතා ”

    දින කිහිපයකට පසුව හර්ෂනට තම මවගෙන ලියුමක් ලැබිනි. ඇය මෙසේ ලියා තිබුනාය,
    “හර්ෂන පුතේ,
    මම කියන්නෑ පුතා වැඩකාර ගෑණිත් එක්ක නිදාගන්නවා කියලා, ඒවගේම පුතා ඒකිත් එක්ක නිදාගන්නෙ නෑ කියලා මම කියන්නෙත් නෑ. මොකද මම ඔය පැත්තෙ ඇවිත් ගියාට පස්සෙ ඔය වැඩකාර ගෑනි තාම එක දවසක්වත් ඒකිගෙ ඇඳෙ නිදාගෙන නෑ. නැතතම් ඔය කියන රිදි හැන්ඳ මෙලහකට හම්බවෙලා. ආදරණීය අම්මා.“