පොඩ්ඩට හැමදාම හෙම්බිරිස්සව කැස්ස....

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මචන් එක පාරක් ඇන්ටිබයොටික් නැතුව හොඳ වෙන්න දීපන්. ඔය zසියොස්, ඇලග්‍රා, පෙනිකොෆ් අවුලක් නෑ. ඒවගෙන් පොඩි එකාට සහනයක් එනවා. හොඳටම හොඳ වෙනකල් සතිය මැද නිවාඩුවක් දීපන්. මාසයක් දෙකක් අල්ලල හිටියි.

    අනික බය වෙන්න එපා ඕක හැමෝටම තියෙනවා.
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    පොඩ්ඩට විතරක් නෙවේ බන් මටත් ඒමයි, දැන් කාලෙක ඉඳලා නහයෙ එක හිලකින් හුලං එන්නෙත් නෑ.. හෙම්බිරිසාවට බෙහෙත් බීවට ඔරොත්තු දෙන්නෙත් නෑ දැන්😑

    Machan..beth ganin..pinasa thiyada? mageth oya case eka thibba..mama sinhala beth kara..ethanadi nahe balala kiwwa nahe athulen wahila kiyala mas hadila.. pora beth wargayak podi pathuraka gaala nahe ethana thiyan hitiya..ara wadi tika pichchuna.. eda idan lede hari ban..deyyane kiyala dan hil dekama wada..hehee
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    පුදුම වැඩක් කියන්නෙ බන් අපෙ පොඩ්ඩට අවු. 3.5ක්
    Nursery යනවා...එත් සතියක් හොදින් හිටියොත් ඊලග
    සතියේ කැස්ස හෙම්බිරිස්සව...
    බෙහෙත් ගත්තාම අඩුයි... අයෙත් හැදෙනව...
    දිගටම වලක්වගන්න ක්‍රමයක් කියන්න....

    oya kiyanne kassa hembirssawada? pinasada?
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    When did the child start the nursery? After a while it will settle down. Don't worry or unnecessarily give antibiotics.