පොඩ්ඩ ඇත්නම් රත්වෙනව පපඩම් තාච්චිය වගේ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පොඩ්ඩ ඇත්නම් රත්වෙනව පපඩම් තාච්චිය වගේ

    බලපන් මේ දවස් දෙකම වැහැලත් අද තියන රස්නෙ . මේකට හේතුව බිල්ඩින් වැඩි එකයි ගස් අඩුවෙන එකයි . කොලබ කැම්පස් එක ගරියෙන් යනකොට ඒ ගස් ටික නිසා දැනෙන සනීපෙ කොහොමද .

    පුලුවන් තරම් ගස් වවපන් ගෙදර .මල් ගහක් හරි කමක් නෑ .තමන් හුස්මගන්න ප්‍රමානෙන් 20%ක් වත් ආපහු අපේ ලෝකෙට දෙන්න බලපන් .

    ඉඩ නැත්තම් පොඩි මල් ගස් ගොඩක් වවපන් . මන් හිතන්නෙ ග්‍රීන් වෝල් කන්සෙප්ට් එක කොලබ තියන හැම බිල්ඩින් එකකටම අනිවාර්‍ය කරානම් මේ රස්නෙ අඩුකරගන්න තිබුන ටිකක් හරි






     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    attha kathwa wessata wadak neha payak yanna kalin okkoma iwarayi
    :(:(:(:(:(:(:(

    මේව ගැන කතා කරන්න පැලයක් හිටවන්න එකෙක් නෑ .ඒ උනාට බදුරුදීන් ගස් කපනව කියල පෝස්ට් ශෙයා කරන්න ඕනතරම් ඔන්ලයින් වීරයො ඉන්නව .
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    :(:(:(:(:(:(:(

    මේව ගැන කතා කරන්න පැලයක් හිටවන්න එකෙක් නෑ .ඒ උනාට බදුරුදීන් ගස් කපනව කියල පෝස්ට් ශෙයා කරන්න ඕනතරම් ඔන්ලයින් වීරයො ඉන්නව .

    godak gewal wala ida tibunath karanne neha naha,maha loku welawak yana wadakuth nemene ban,api rent ekata inne eth eka eka jathi hitawala tiyenawa pocchi wala,magema thnakta giya dawasakata aduma gane gedarata ona elawalu tika wath hitawanawa ani waryen.
     
    • Like
    Reactions: skymicro

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ ඇටදෙක ඉල්ලගත්තෙ කාගෙන්ද උබ :eek::eek::eek:

    ඇට දෙකක් නෙමේ මදටිය ගහක් යට ඇට වැටිල පොඩියට පැලවෙලා තිබ්බ මං පැල දෙක ගලවං ආවෙ :yes:
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඒ ඇටදෙක ඉල්ලගත්තෙ කාගෙන්ද උබ :eek::eek::eek:
    :lol:
    avatar413392_2.gif