පොඩ්ඩ ඇත්නම් රත්වෙනව පපඩම් තාච්චිය වගේ
බලපන් මේ දවස් දෙකම වැහැලත් අද තියන රස්නෙ . මේකට හේතුව බිල්ඩින් වැඩි එකයි ගස් අඩුවෙන එකයි . කොලබ කැම්පස් එක ගරියෙන් යනකොට ඒ ගස් ටික නිසා දැනෙන සනීපෙ කොහොමද .
පුලුවන් තරම් ගස් වවපන් ගෙදර .මල් ගහක් හරි කමක් නෑ .තමන් හුස්මගන්න ප්‍රමානෙන් 20%ක් වත් ආපහු අපේ ලෝකෙට දෙන්න බලපන් .
ඉඩ නැත්තම් පොඩි මල් ගස් ගොඩක් වවපන් . මන් හිතන්නෙ ග්‍රීන් වෝල් කන්සෙප්ට් එක කොලබ තියන හැම බිල්ඩින් එකකටම අනිවාර්ය කරානම් මේ රස්නෙ අඩුකරගන්න තිබුන ටිකක් හරි