පොඩ් එකාගේ දත් නරක්වෙලා....

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    පොඩ් එකාගේ දත් නරක්වෙලා....

    freinds.....පොඩ් එකාගේ හැක්කේ දත් නරක්වෙලා....වයස අවු 3 සාමාන්‍ය doctor කෙනෙක්ට පෙන්නුවම කිව්වා fill karanna බරිගනනට නරක්වෙලා කියල....මේ වගෙ වෙලාවට ඔයාලා කරන දේවල් කරපු දේවල් share කරන්නකෝ......
     
    Last edited:
    Feb 9, 2019
    833
    64
    0
    ඇයි බන් දත් මද්දන්නෙ නැද්ද ?උබත් දත් මැදින්නැති එකෙක් වගේ. පැණි රස චොකලට්, පිටි කෑම වැඩිය කන්න පුරුදු කරන්න එපා. කිරි දත් නිසා කමක් නෑ. ඒත් අළුත් දත් එනකොට දත් මදින්න පුරුදු කරන්න. දැන් ඉතින් කරාබු නැටි චුට්ටි කෑල්ලක් තියපන්. පවු ඌ/ඒකි. :(
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    ඇයි බන් දත් මද්දන්නෙ නැද්ද ?උබත් දත් මැදින්නැති එකෙක් වගේ. පැණි රස චොකලට්, පිටි කෑම වැඩිය කන්න පුරුදු කරන්න එපා. කිරි දත් නිසා කමක් නෑ. ඒත් අළුත් දත් එනකොට දත් මදින්න පුරුදු කරන්න. දැන් ඉතින් කරාබු නැටි චුට්ටි කෑල්ලක් තියපන්. පවු ඌ/ඒකි. :(

    දැන්නම් දත් මදිනවා පොඩිකාලේ දත් මද්ද්වන්න දුන්නේ නැ පෙරලි පෙරලි අන්දනවා....දැන් නරක වෙචච දත් ඔහොම තියාගෙන හිටියොත් ප්‍රශ්නයක් වෙවිධ දත්ගලවන්න නම් දෙන්නේ නැ අඩවි අම්බානක...දත්ගලවල අලුත් දත් එන්නේ නැති වේවිද මෙන්න මේවගේ ප්‍රශ්න මට තියෙන්නේ ....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හොද ඩෙන්ටිස්ට් කෙනෙක් ලගට එක්කන් ගිහින් හොදටම නරක් වුන ඒව ගලවන්න. මොකද දත් කැක්කුම අල්ලන්න්න පුලුවන්. ඒව ඔටෝ වැටිල දත් එන්න තව අවු. 4-5 ක් යන්න පුලුවන්. දැන් ගැලෙව්වොත් ඉක්මනට දත් එනවා.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    පොඩි එකාට මුං ඇටයක් සයිස් උඹට ඔලිව් ඇටයක් සයිස් (උඹ කලින් දත් මැදපූ කෙනෙක්නම් කඩල ඇටයක් සයිස් ඇති)
     
    Feb 9, 2019
    833
    64
    0
    දැන්නම් දත් මදිනවා පොඩිකාලේ දත් මද්ද්වන්න දුන්නේ නැ පෙරලි පෙරලි අන්දනවා....දැන් නරක වෙචච දත් ඔහොම තියාගෙන හිටියොත් ප්‍රශ්නයක් වෙවිධ දත්ගලවන්න නම් දෙන්නේ නැ අඩවි අම්බානක...දත්ගලවල අලුත් දත් එන්නේ නැති වේවිද මෙන්න මේවගේ ප්‍රශ්න මට තියෙන්නේ ....

    දත් ගලවන්න එපා. ස්වභාවිකව වැටෙන්න දීපම්.
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    puluwan nam fill karanna, nethnam galawanna ( bacteria hedenawa godak narak una dath asse), kiridath nisa thawa 2-3 years walin ayin enawane.

    local anesthesia (sihi nethi karala ) thamyi podi ayage dath galawanne. (podi gas ekak wage allanawa, 2-3 mins walin galawnawa) sihiya awama hiri wetena eka adu unama ridenawa, ice cream ekak ran denna, kanna.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    Hoda mouthwash ekak ehema nath nam sinhala beheth walin monawa hari karapan. Moonamal pothu hoda behethak. Dath tika galawanna epa ban podi eka paw
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    දැන්නම් දත් මදිනවා පොඩිකාලේ දත් මද්ද්වන්න දුන්නේ නැ පෙරලි පෙරලි අන්දනවා....දැන් නරක වෙචච දත් ඔහොම තියාගෙන හිටියොත් ප්‍රශ්නයක් වෙවිධ දත්ගලවන්න නම් දෙන්නේ නැ අඩවි අම්බානක...දත්ගලවල අලුත් දත් එන්නේ නැති වේවිද මෙන්න මේවගේ ප්‍රශ්න මට තියෙන්නේ ....

    හක්කේ දත් අයේ එන්නේ නැ .....ඉස්සරහ දත් ටික විටරයි වැටිලා අයේ එන්නේ ..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    හක්කේ දත් අයේ එන්නේ නැ .....ඉස්සරහ දත් ටික විටරයි වැටිලා අයේ එන්නේ ..

    We are talking about a baby 3 years old....:)
    I am not a dentist but there are no permanent teeth at the age of 3 years. Just visit a dentist and get a fluoride treatment done. It might help to arrest further decay.
    Keep the sugary stuff away from kids... we never gave sweets to ours.
     
    Last edited: