ඇයි බන් දත් මද්දන්නෙ නැද්ද ?උබත් දත් මැදින්නැති එකෙක් වගේ. පැණි රස චොකලට්, පිටි කෑම වැඩිය කන්න පුරුදු කරන්න එපා. කිරි දත් නිසා කමක් නෑ. ඒත් අළුත් දත් එනකොට දත් මදින්න පුරුදු කරන්න. දැන් ඉතින් කරාබු නැටි චුට්ටි කෑල්ලක් තියපන්. පවු ඌ/ඒකි.![]()
දැන්නම් දත් මදිනවා පොඩිකාලේ දත් මද්ද්වන්න දුන්නේ නැ පෙරලි පෙරලි අන්දනවා....දැන් නරක වෙචච දත් ඔහොම තියාගෙන හිටියොත් ප්රශ්නයක් වෙවිධ දත්ගලවන්න නම් දෙන්නේ නැ අඩවි අම්බානක...දත්ගලවල අලුත් දත් එන්නේ නැති වේවිද මෙන්න මේවගේ ප්රශ්න මට තියෙන්නේ ....

හක්කේ දත් අයේ එන්නේ නැ .....ඉස්සරහ දත් ටික විටරයි වැටිලා අයේ එන්නේ ..