මේකත් play කලා... අම්මෝ.... සුපිරිම ගේමක්... හොඳ story line එකකුත් යනව... අන්තිම scene එක තමයි පිස්සුම.. මේක Play කලාට පස්සෙ මට මදි මදි වගේ... කොහොමත් ඕනවට වඩා ගේම දිග නැති එකත් හොඳයි... ඒත් මදි මදි වගේ... පස්සෙ මේ ගැන හොයල බලද්දි තව main story line එකට අමතර chapters 3 ක් ඇවිත් තියෙනව.. දැන් ඒ ටික play කරන ගමන් ඉන්නෙ... ඒවත් සුපිරිම තමයි... ඒ ගැන වැඩි විස්තර කියල බැහැ play කරලම බලන්න ඕනෙ...




