පොඩි පොඩි Games..

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113

    1. Little Nightmares :

    ගහපු games වලින් creativity එක උපරිම game එකක්.. අනිවාරෙන් ගහපන්.. Limbo ගහල තියනව නම් ඒ වගේ ඊට වඩා පට්ටම පට්ට.. gameplay බලන්න එපා..
    ගහල බලපන් කොච්චර සුපිරිද කියල..

    VbBL9t3.jpg




    මේකත් play කලා... අම්මෝ.... සුපිරිම ගේමක්... ‍හොඳ story line එකකුත් යනව... අන්තිම scene එක තමයි පිස්සුම.. මේක Play කලාට පස්සෙ මට මදි මදි වගේ... කොහොමත් ඕනවට වඩා ගේම දිග නැති එකත් හොඳයි... ඒත් මදි මදි වගේ... පස්සෙ මේ ගැන හොයල බලද්දි තව main story line එකට අමතර chapters 3 ක් ඇවිත් තියෙනව.. දැන් ඒ ටික play කරන ගමන් ඉන්නෙ... ඒවත් සුපිරිම තමයි... ඒ ගැන වැඩි විස්තර කියල බැහැ play කරලම බලන්න ඕනෙ... :P:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මේ ත්‍රෙඩ් දානකොට නිකන් ගංජ ගහල වගේ දාන්නේ ලස්සනට දාපන් සෙන්ටර් කරලා
    පොඩ්ඩක් හිත යන විදියට
    ථූඌඌඌඌඌඌඌඌඋ