පොඩිඋඩව්වක්ඔනේ...
පොඩි උඩව්වක් ඔනේ...
මන් අසරනයි....
මට හදවතින්ම පොඩි උඩව්වක් ඔනේ...
මෙකයි...
මම ගෑනු ලමෙක්ට ආදරේ කලා.. එයා මගේ පලමු ආදරේ.. එයාගේ නම තාරුකා කියලා හිතමුකෝ.. අපේ ආදරේ අවුරුද්දක් පුරවට වගේ තිබුනා... ඒත් ගෑනු ලමයගේ ගෙදරිනුත්, අපේ ගෙදරිනුත් මේ සම්බන්දෙට විරුද්දයි...
අපේ ආදරේ කොච්චරද කිව්වොත් අපි දෙන්න අපේ නම් කියාගෙන කවදාවත් කතා කරලා නෑහෑ...
...දවසක් තාරුකාට නුවර එයාගේ පුන්චිලාගේ ගෙදර යන්න සිද්ද වුනා එයාගේ අත්තම්මා එක්ක..
තාරුකා යන එකට මන් කෑමති වුනේ නෑ... පස්සේ තාරුකා මට කිව්වා "අනේ පෑටියෝ ඔයා චුට්ටක් හරි අකමෑතිනම් මම යන්නේ නෑ" කියලා... ඒත් එයාගේ පෑත්තෙන් හිතලා මම කිව්වා කමක් නෑ පරිස්සමෙන් ගිහින් එන්න කියලා.... ඒ වෙන කොට මම එයාට කපල් පෑකේජ් එකක් අරන් දිලා තිබුනේ... ඉතින් එයා කිව්වා ගියොත් අපිට ගොඩක් වෙලා එක ඩිගට කතා කරන්න පුලුවන් වෙයි කියලා... මොකද එයාලගේ ගෙඩරට කරන්ට් නෑහෑ... දුප්පත්... පුන්චිලාගේ ගෙදරට කරන්ට් තිබුනා.. තාරුකාලගේ ගෙදර තිබුනේ පානඩුරේ.. මම ගම්පහ..
ඉතින් ඔන්න එයා පුන්චිලාගේ ගෙදර යන දවස අද... මම මිරිස්වත්තට ගියා එයාව බලන්න... ඒත් මට එයාව බලන්න ලෑබුනේ නෑ.. බස් එක මිස්වුනා.....
ඉතින් මන් ගෙදර ආවා.. එයා කිව්වා දුක් වෙන්න එපා මම ඉක්මනට එන්නම් කියලා..... ඔන්න ඉතින් තාරුකා පුන්චිලාගේ ගෙදර ගියා.. ගිහින් බලනකොට සිග්නල් බින්දුවක් වත් නෑතිලු.... එයා පුන්චිට හොරෙන් ලෑන්ඩ් ලයින් එකෙන් කොල් කරලා මට කිව්වා.. ඉතින් මට කරන්ට් වෑදුනා වගේ වුනා... මොකද අපි හෑමදාම කතා කරපු නිසා... දෑන් ඉතින් කතා කරන්න වෙන්නෙත් නෑ....
පස්සේ පස්සේ තාරුගේ ලොකු වෙනස් වීමක් මට දෑනුනා....
මට ලොකු දුකකුයි, කේන්තියකුයි ආවා.. ඉතින් අපි රන්ඩු වුනා...
පස්සේ එයා දවසක් මට මෑසේජ් කරලා තිබුනා එයාව අමතක කරලා වෙන එයාට වෑඩිය හොද කෙනෙක්ව හොයා ගන්න කියලා... මම ඈඩුවා... ඈඩුවා නෙමෙයි ඈඩුනා...
මම එයාගෙන් මාව ඩුරස් කරපු හේතුව ඈහුවම එයා කිව්වා "අපේ කේන්දරත් ගෑලපෙන්නේ නෑ, අනික අපේ ගෙදරිනුත්, ඔයාගේ ගෙදරිනුත් අකමෑති නිසා" කියලා.. පස්සේ මම කිව්වා මම අපේ ගෙදර අයව කොහොමහරි කෑමති කර ගන්නම් කියලා.. බොහොම අමාරුවෙන් මන් එයාව ඒකට කෑමති කරගත්තා.... නමුත් එයා දෑනගෙන හිටියා ඒක කවදාවත් වෙන්නේ නෑ කියලා.. ඒ නිසා වෙන්න ඈති එයා හා කිව්වේ...
පස්සේ මම මෙක අම්මිට කිව්වා... තාත්ති රට.. අම්මි මෙක තත්තිටත් කිවාව.. එත් ගෙදර කවුරුවත් කෑමති නෑ මෙකට.... පස්සේ මම වස බිව්වා, නොකා නොබි හිටියා. ඒ සෙරම කලේ ගෙදරින් කෑමෑත්ත ගන්න....
ඒත් කෑමති වුනේ නෑ... ඒ නිසා තාරුකා මගෙන් ඈත් වුනා.. මාව දාලා යන්න ගියා...
ඒ නිසා මට ජීවත් වෙන්න කිසිම ආසවක් තිබුනේ නෑහෑ.. ඩවසක් පන්ති ගිහින් එන ගමන් මම කොච්චියට පනින්න ගියා... ඒත් මම ඒකෙනුත් බෙරුනේ යාලුවෙක් මාව බේරපු නිසා..
ජීවිතේ නෑති කරගන්න හදපු හෑම උත්සාහයක්ම අසාර්තක වුනා...
ඔහොම යන කොට අපේ පන්තියේම හිටපු නන්ගි කෙනෙක්ට මගේ හිත ගියා... මම දන්නේ නෑ ඒ ඈයි කියලා...
ඉතින් ඒ නන්ගි මට ආදරේ කලා.. මාත් ආදරෙ කලා... ඒ නන්ගි සචිනි.. සචිනි දන්නවා තාරුකා ගෑන,, මම් එයාට සේරම කිව්වා... සචිනි හරිම අහින්සකයි... මම එයාගෙ පලමු ආදරේ....
තාරුකාඅ මාව දාලා ගිහින් මාස 6ක් 7ක් වෙන තෑන මම තාරුකාට කොල් කරලා බෑලුවා.... එ වෙනකොට සචිනි නන්ගියි මායි යාලු වෙලා සති 2ක් විතර.. මම තාරුකාට කෝල් කරපු බවක් මම් සචිනිට කිව්වේ නෑහෑ.. මම තාරුකාට කෝල් කලේ ඈයි කියල මටම හිත ගන්න බෑහෑ... මන් හිතන්නේ එ මගේ පලමු ආදරේ වුනු නිසා වෙන්න ඈති... තාරුකා මට බොහොම සුහද විදිහට කතා කලා.. මාත් එයා එක්ක මේ කතා කරන්නේ මාස 6,7 කින්...
අපි ආපහු ලන් වුනා.. ආපහු තාරුගෙන් මන් ආදරේ ඉල්ලුවා... මට හරි පුඩුමයි ටික දවසකින් එය මට ආපහු කෑමති වුනා.. මේ වෙන කොට සචිනි නන්ගිත් මට ආදරේ කරනවා..
ටික දවසක් යද්දි මම තාරුකාගෙන් ඈහුවාඅ ඈත්තම කියන්න ඈයි ඔයා මාව දාල ගියේ කියල....
එයා මට ඈත්තම කිව්වා.. මෙන්න මේකයි වෙලා තියෙන්නේ....
මෙයා නුවර ගිය වෙලේ පුන්චියි, ආත්තම්මයි එකතු වෙලා මෙයාව සාස්තර අහන තෑනකට ගෙනිහිල්ලා... එතන හිටපු සාස්තර කියපු එකා කියලා මෙයාට "ඔයා ඔය යාලු වෙලා ඉන්න කොල්ල එක්ක ඔයා කසාද බෑන්දොත් ඒ කොල්ලා කවදා හරි ඔයාට ලමෙක් දිලා ඔයාව අනාත කරල රට යනවා" කියලා.. එත් තාරුකා ඒක විස්වාස කරලා නෑහෑ....
තාරුකා ගෙදර ගිහින් අඩලා කියල තියනවා එයාට මාව ඔනි කියලා...
ඉට පස්සේ එයාගේ අම්මා කියල තියනවා "උබට ඒ කොල්ලව ඔනිමනම් අපි බන්දල දෙන්නම් හෑබෑයි උබව දාල ගියොත් හරි, උබ අනාත වුනොත් හරි උබට අපි නෑ" කියලා..
ඉතින් එහෙම කිව්වම කෙල්ලෙක් කොහොමද කෑමති වෙන්නේ....
ඉට පස්සේ තමයි තරුකා මට කිව්වේ කෑමති නෑ කියලා... එයා එහෙම කියපු දවසේ එයත් බෙහෙත් පෙති ගොඩක් බිලා තියනවා.. ඒකේ අතුරුවිපාකයක් හෑටියාට එයාගේ ඈගේ තවමත් ගෙඩි ගෙඩි තියනවා...
ඉතින් මෙන්න මෙකෙයි විස්තරේ...
අර සාස්තර කාරයාට එහෙම බොරු කියන්න කියලා කිව්වේ එයාගේ පුන්චියි, ආත්තම්මයිලු...
ඒකට ඌට සල්ලි දුන්නලු....
දෑන් එයාගේ ආත්තම්මයි, පුන්චි රන්ඩු වෙනවා.. ඉතින් ඔය රන්ඩුව අතරේ තමයි ආත්තම්මගේ කටින් ඔය සිද්දිය පිට වෙලා තියෙන්නේ
දෑන් එයාට මව විවාසයිලු... ආපහු කිසිම හේතුවකට මාව දාලා නම් යන්නේ නහෑලු....
කවුරු මොන දේ මොන විඩිහට කිව්වත් මාව දාලා යන්නේ නෑ කියලා දහ අතේ දිවුරනවා...
ඒත් මගේ යාලුවනම් කියන්නේ කෙල්ලන්ව විස්වාවාස කරන්න එපා කියලා... ඒ එයාගේ කෙල්ල එයාව දෙවෙනි පාරටත් දාලා ගියපු නිසා....
ඉතින් මට ඔයාලාවත් උඩව් කරන්න මන් මොකද කරන්න ඔනේ කියලා... ඒත් මට සමල්කව ඔනේ.. මන් එයාට මගේ පනටත් වඩ ආදරෙයි.. මෙ ගෑන මට සචිනි නන්ගිට කියන්නත් බෑ.... මන් සචිනිගෙන් වෙන්වෙන්න හෑදුවොත් එයා ඉගෙන ගන්න එකක් නෑ...
මොකද එයාගේ පලමු ආදරේ නිසා... මට තාරුකාව ඔනේ..
එයාව විස්වාස කරන්න පුලුවන්ද.....???
එතකොට සචිනි නන්ගිගෙන් කොහොමද ඈත් වෙන්නේ...
මම ලොකූඌඌඌඌ ප්රශ්නෙක...
අනේ මට උදව් කරන්න.....
++REP