

අපි දන්න පොඩි එකෙක් හිටියා පන්ඩිත කමට තීවීල් එලෝන
මු දවසක් අපිව දාගෙන හන්තාන කන්දේ පාරේ පෑද්ද පැදිල්ලක්
අපිට මුත්ර ගියෙ නැති එක විතරයි
මූ හැන්ඩල් එක කකුලෙන් හිර කරන් අත් දෙක අත ඇරල පිටිපස්ස හැරිල අපි එක්ක කතා කර කර යනව
මගින් බැහැල පයින් ආව යකෝ