පොඩිඑකාගෙ වැඩ කොහොමද බලපල්ලකො ....

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දවසක් මම අපේ ගෙවල් පාරෙ යනකොට ත්‍රීවීල් එකක් එනව තනියෙන්. ඩයිවර් නෑ. :eek:

    ළඟට එනකොට දැක්කෙ අවුරුදු 8ක විතර පොඩි එකෙක් එළවන්නෙ :D
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,174
    1,305
    113
    ගඟ ළඟ
    අපේ හරියේ ඉන්නේ පොඩි එකෙක් ඌ ත්‍රිවිල් එකේ යන්නේ මුළු පවුලම දාගෙන.තවම ස්කොලේ 3 ද කොහෙද ඉන්නේ..ඩ්‍රයිවර් නැතිව ත්‍රිවිල් එක එනවනම මන් කෙලින්ම කැලේ තමයි
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අපි දන්න පොඩි එකෙක් හිටියා පන්ඩිත කමට තීවීල් එලෝන
    මු දවසක් අපිව දාගෙන හන්තාන කන්දේ පාරේ පෑද්ද පැදිල්ලක්
    අපිට මුත්‍ර ගියෙ නැති එක විතරයි
    මූ හැන්ඩල් එක කකුලෙන් හිර කරන් අත් දෙක අත ඇරල පිටිපස්ස හැරිල අපි එක්ක කතා කර කර යනව
    මගින් බැහැල පයින් ආව යකෝ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,536
    21,080
    113
    Panadura
    අපි දන්න පොඩි එකෙක් හිටියා පන්ඩිත කමට තීවීල් එලෝන
    මු දවසක් අපිව දාගෙන හන්තාන කන්දේ පාරේ පෑද්ද පැදිල්ලක්
    අපිට මුත්‍ර ගියෙ නැති එක විතරයි
    මූ හැන්ඩල් එක කකුලෙන් හිර කරන් අත් දෙක අත ඇරල පිටිපස්ස හැරිල අපි එක්ක කතා කර කර යනව
    මගින් බැහැල පයින් ආව යකෝ

    :rofl: :rolleyes: :lol:
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    පොඩි එකා ගොඩක් දක්‍ෂ එකෙක්, හොඳ අනාගතයක් තියෙනවා, එත් මේක හරි අවදානම් නේ, මූට සීට් එකේ වාඩි වෙන්න උසත් මදි, වීසිවෙලා එලියට වැටුනොත් මොකද වෙන්නේ, අද මම දැක්ක අවුරුද්දක් නැති පුංචි බබෙක් මොට බයික් එකේ ටැංකිය උඩ තියන් යන මරි මෝඩ මිනිහෙක්, පුංචි වැරදීමකින් වුනත් ජීවිතේම පසුතැවෙන්න වෙන වරදක් වෙන්න පුළුවන්,
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    7160033.gif
    7160033.gif