පොඩිඑකා_බේරෙයිද?

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,721
    7,921
    113
    මෙන්න මෙතන...
    අර ලිඳට වැටුණු පොඩි එකා බෙරෙයිද බන්?:(
    ඔක්සිජන් දෙනවා කියල දාල තිබුනා. පව් ඒ පොඩි එකා. දැන් සිහියත් නැහැලු හරියට. උන්ගේ මහ එවුන් තමයි වගකියන්න ඕන ඒ පොඩි එකාට මොකක්හරි උනොත්..:growl: කාලකන්නි ලිඳක් වහන්න බැරිද පොඩි එකෙක් වැටෙනකන් බලාගෙන ඉන්නේ.. පුදුම කාලකන්නි :(

    නාථ සෑර්..මුකුත් කරන්න බැරි වෙයිද මේකට...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,753
    113
    Mother Earth
    මට නින්ද යන්නෑ බං. මම මේ අප්ඩේට් එක බල බලා ඉන්නෙ.

    මටත් බන්. පුදුම හිතට වේදනාවක් එනවා. මම රෑට කෑවෙත් නැ බන්.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    mekata diyunu ratawalin support ekak na wage..dunna num dan beragena...ara thiland seen eke wage wena ratawal walin kisi support ekak nahane
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    any update ?

    Podi Eka Hira Hira welaa Inne Adi 88ka Gambure... Danata Haarana Machine Walain Haarala ThiyenneAdi 55k Witharai.. Namuth Dan Wadey Speed Eke Yanwa Heythuwa Adi 55Di thibuna Gal Thattuwa Remove karala Ewarai Dan Ikmanata Haaranna Puluwan Wei kiyalai Kiyanne... anika Haaranna Adahas karanne Adi 98k Duratai E tasse thamai Harahata Haranne Kattiya Bahalaa..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Podi Eka Hira Hira welaa Inne Adi 88ka Gambure... Danata Haarana Machine Walain Haarala ThiyenneAdi 55k Witharai.. Namuth Dan Wadey Speed Eke Yanwa Heythuwa Adi 55Di thibuna Gal Thattuwa Remove karala Ewarai Dan Ikmanata Haaranna Puluwan Wei kiyalai Kiyanne... anika Haaranna Adahas karanne Adi 98k Duratai E tasse thamai Harahata Haranne Kattiya Bahalaa..
    ඔය වගෙ පොඩි වලක් ඔච්චර ගැබුරට හැරුවෙ කොහොමද කියන එක ප්‍රශ්නේ ?