ෆේක් නිව්ස් බන්පොඩි එකා බේරගෙන නේද
මං FB එකේ එහෙම එකක් දැක්කා...
පොඩි එකා බේරගෙන නේද
මං FB එකේ එහෙම එකක් දැක්කා...
අර ලිඳට වැටුණු පොඩි එකා බෙරෙයිද බන්?
ඔක්සිජන් දෙනවා කියල දාල තිබුනා. පව් ඒ පොඩි එකා. දැන් සිහියත් නැහැලු හරියට. උන්ගේ මහ එවුන් තමයි වගකියන්න ඕන ඒ පොඩි එකාට මොකක්හරි උනොත්..කාලකන්නි ලිඳක් වහන්න බැරිද පොඩි එකෙක් වැටෙනකන් බලාගෙන ඉන්නේ.. පුදුම කාලකන්නි
![]()
mathak weddi mokakdo muusala gathiyak danenawa bun...

මට නින්ද යන්නෑ බං. මම මේ අප්ඩේට් එක බල බලා ඉන්නෙ.
any update ?
ඔය වගෙ පොඩි වලක් ඔච්චර ගැබුරට හැරුවෙ කොහොමද කියන එක ප්‍රශ්නේ ?Podi Eka Hira Hira welaa Inne Adi 88ka Gambure... Danata Haarana Machine Walain Haarala ThiyenneAdi 55k Witharai.. Namuth Dan Wadey Speed Eke Yanwa Heythuwa Adi 55Di thibuna Gal Thattuwa Remove karala Ewarai Dan Ikmanata Haaranna Puluwan Wei kiyalai Kiyanne... anika Haaranna Adahas karanne Adi 98k Duratai E tasse thamai Harahata Haranne Kattiya Bahalaa..
ඔය වගෙ පොඩි වලක් ඔච්චර ගැබුරට හැරුවෙ කොහොමද කියන එක ප්‍රශ්නේ ?
මට නින්ද යන්නෑ බං. මම මේ අප්ඩේට් එක බල බලා ඉන්නෙ.