පොඩිඑකා_බේරෙයිද?

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    අඩි 100ක් බිමට වැටිලා ආයෙත් 80ක් බිමට වැටුනම අවුරුදු 2ක ලමයෙක් යහතින් ඉදීද බං:sorry: මට සැකයි එක ගැන නම්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අඩි 100ක් බිමට වැටිලා ආයෙත් 80ක් බිමට වැටුනම අවුරුදු 2ක ලමයෙක් යහතින් ඉදීද බං:sorry: මට සැකයි එක ගැන නම්
    Free fall නෙමේ නෙහ් බ0 ..
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    එතෙන ඉන්න එකෙක් කියල තිබ්බ ළමය දැනටමත් නැතිවෙලා කියල සහ මීඩියා ඇත්ත හංගනවා කියලා. ඒ වුනාට තාප සංවේදක කැමරා යවල ඩොකාල කන්ෆර්ම් කරගෙන තියනවා දරුවා තාම උස්ම ගන්නවා කියල. ඒ උනාට මේ වෙද්දී දරුවාගේ ඔලුව සහ අත්දෙක ඉදිමිලා තියනවලු ගොඩක් වෙලා එකම ඉරියව්වෙන් හිටියහම එහෙම ඉදිමෙන එක සාමාන්යයිලු. ඒත් අත් දෙක තියන විදිහට තව ඉදිමුනොතීම් දරුවාගේ බෙල්ල හිරවෙලා දරුවා මිය යන්න පුළුවන්ලු..

    ඒත් එක්ක ඉන්දීය විශේස බලකායක පුහුණුව ලැබු බටයෙක් දිවි පරදුවට තියල හාරපු උමග දිගේ පල්ලෙහාට ගිහිං ආයේ උඩට ඇවිත් තව අඩි පහක් විතර උමග හාරන්න ඕනේලු.. ඊට පස්සේ ඒ සෙබල අතින් තනියම තව උමගක් හාරන්න ඕනෙලූ තිරස අතට ..!
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    මැරිලා....කුණු ගද එනවලු.
    Highly decomposed කියල කියන එකා කියන්නෙ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එහෙනම්:shocked:
    දෙපැත්තේ තියෙන පස් වල වැදි වැදි යනකොට වැටෙන වේගේ අඩුයයි නෙහ් ..
    ම0 දැක්ක විදිහටහ් එක එච්චර ලොකු වලක් නෙමෙහ් ...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එතෙන ඉන්න එකෙක් කියල තිබ්බ ළමය දැනටමත් නැතිවෙලා කියල සහ මීඩියා ඇත්ත හංගනවා කියලා. ඒ වුනාට තාප සංවේදක කැමරා යවල ඩොකාල කන්ෆර්ම් කරගෙන තියනවා දරුවා තාම උස්ම ගන්නවා කියල. ඒ උනාට මේ වෙද්දී දරුවාගේ ඔලුව සහ අත්දෙක ඉදිමිලා තියනවලු ගොඩක් වෙලා එකම ඉරියව්වෙන් හිටියහම එහෙම ඉදිමෙන එක සාමාන්යයිලු. ඒත් අත් දෙක තියන විදිහට තව ඉදිමුනොතීම් දරුවාගේ බෙල්ල හිරවෙලා දරුවා මිය යන්න පුළුවන්ලු..

    ඒත් එක්ක ඉන්දීය විශේස බලකායක පුහුණුව ලැබු බටයෙක් දිවි පරදුවට තියල හාරපු උමග දිගේ පල්ලෙහාට ගිහිං ආයේ උඩට ඇවිත් තව අඩි පහක් විතර උමග හාරන්න ඕනේලු.. ඊට පස්සේ ඒ සෙබල අතින් තනියම තව උමගක් හාරන්න ඕනෙලූ තිරස අතට ..!
    පන තිබ්බොත් හොදයි .. :(
    නැතිඋනත් අනිවාර්‍යෙන් උන් හාරනවා නැත්තම් උන්ට හොදනැහ් ඉන්ටර්නැශනල් මිඩියා ෆල්ලොව් කරන නිසා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    දෙපැත්තේ තියෙන පස් වල වැදි වැදි යනකොට වැටෙන වේගේ අඩුයයි නෙහ් ..
    ම0 දැක්ක විදිහටහ් එක එච්චර ලොකු වලක් නෙමෙහ් ...

    හෙලවෙන්නවත් ඉඩක් නෑ හිරවෙලා ඉදියෙ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අර Youtube Live එකෙ නම් කමෙන්ට්ස් වැටෙන්නේ ලමයා නැති වෙලා කියලාහ් :(
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    අර Youtube Live එකෙ නම් කමෙන්ට්ස් වැටෙන්නේ ලමයා නැති වෙලා කියලාහ් :(

    ඒකෙ මොකෙක්ද කතා කරල කිව්ව කුණු වෙලා කියල
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    දරුවා මිය ගිහිං කුණුත් වෙලා
    දැන් උන් කියන්නේ පසේ හිටපු පනුවොයි ක්ෂුද්‍ර ජීවීනුයි නිසා දරුව කලින් ඉදලම තුවාල වෙලා කුණු වෙලා හිටියා ඒකයි ගද කියල

    ඒත් දරුවා මැරිලා පැය 20 වැඩීලු