ඔව් උඹල ඔහොම කියල අපි කෙලෝගත්තාම අපි ලොකු වෙලා යන්න ඉන්න තැන් වලට උඹලට ගේමක් නැතුව ගියෑකිනෙ![]()
උබ කරන විදිය අනුව නම් ලොකු වෙලා නෙමෙයි නාකි වෙලා තමයි ඔය යන්න ඉන්නවයි කියන තැන් වලට යන්න වෙන්නෙ....

ඔව් උඹල ඔහොම කියල අපි කෙලෝගත්තාම අපි ලොකු වෙලා යන්න ඉන්න තැන් වලට උඹලට ගේමක් නැතුව ගියෑකිනෙ![]()

උබ කරන විදිය අනුව නම් ලොකු වෙලා නෙමෙයි නාකි වෙලා තමයි ඔය යන්න ඉන්නවයි කියන තැන් වලට යන්න වෙන්නෙ....![]()

පොඩි කාලේ නොදන්නාකමට ගෙදර අයගේ රත්තරන් බඩු, සල්ලි එහෙම ගෙදර හැන්ගුවද දන්නේ නෑ හොඳට මතක් කරපන්
මං ගේ වටේ එක එක තැන් වල සෙල්ලම් බඩු හංගල දිශා දාල සිතියම් හැදුව![]()
සිතියම හොයාගත්තොත් ඇත්තටම නිධන් හාරන්න පුළුවන් තවත් පෙරපාසල් වලියක් මේකෙ![]()

පොඩි කාලේ නොදන්නාකමට ගෙදර අයගේ රත්තරන් බඩු, සල්ලි එහෙම ගෙදර හැන්ගුවද දන්නේ නෑ හොඳට මතක් කරපන්සිතියම හොයාගත්තොත් ඇත්තටම නිධන් හාරන්න පුළුවන්
එහෙම ඒව තියෙන්නෙ කොහෙද කියල ඒ කාලෙ දන්නෑ සෙල්ලම් බඩු විතරයි හැංගුවෙ 






ලොකු උනාම කිරිපිටියි සීනියි ලොකු පිඟානකට දාගෙන අනාගෙන කන්න ආසාවක් තිබුනා මටත්පොඩිකාලේ මම පැනි රසට ආසයි. ඉතිං මම කියන දෙයක් තමයි ලොකු වුනහම ලොකු කලයක් අරගෙන ඒකට සීනියි, පැනියි, හකුරුයි දාල කලවං කරල කෝප්පයක් පිරෙන්න බොනව කියල. දැන් පුළුවන්කම තිබුනට එහෙම කරන්නේ නෑ.

අඩේ මාත් කලා
මං ගේ වටේ එක එක තැන් වල සෙල්ලම් බඩු හංගල දිශා දාල සිතියම් හැදුව![]()
sameමන් පොඩිකාලෙ හිතාගෙන හිටියෙ මයිකල් ජැක්සන් ගෑනියෙක් කියල බන්![]()

ඕක මොකක්ද යකෝ මං මුලින්ම Justin Beiber ගෙ බේබි බේබි බේබී කියල කෑගහන සින්දුව ඇහුවාම හිතුවෙ මේ කෙල්ලෙක් කියන සින්දුවක්කියල![]()
පොඩි කාලේ අපේ නෑදෑයෝ කට්ටියක් හිටියා බණ්ඩාරවෙල එහෙ හිටිය නංගි කෙනෙක් එතකොට ඒ නංගිට වයස අවු 10ක් මට 12ක් වගේ... අපි එහෙ අම්මලත් එක්ක ගියපු වෙලාවක ඒ නංගිට අපි ගෙනියපු චොකලට් එකේ තිබ්බ ලොකු ස්ටිකර් එකක්. අපි චොකලට් එක දෙන්නත් එක්ක කාලා ඉවරවුනාම ඒ නංගි ස්ටිකර් එක මට දීලා කිව්වා ලොකුඋනාම අපි දෙන්නා බඳිමු එතකං අයියා මේ ස්ටිකර් එක පරිස්සමට තියාගන්න මාව මතක් වෙන්න කියලා. අදටත් ඒ ස්ටිකර් එක මං ගාව
හැබැයි ඒ නංගි බඳින්න වුනේ නෑ.. මට වෙන කෙනෙක් ඉන්නවා. ඒ නංගිටත් වෙන කෙනෙක් ඉන්නවා. පව් අපි පොඩි කාලේ හිතපු දේවල්....












