පොඩිකාලෙ මට තිබ්බ මෝඩ හීන

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම පොඩි කාලෙ හිතාගෙන හිටිය ඔය ටීවි එකේ දකින කෙල්ලො කොල්ලො කිස් කරන සීන් අනම් මනම් ලගදි ආපු දේවල්, අපේ අම්ම්ලගෙ තාත්තලගෙ කාලෙ එහෙම දේවල් තිබ්බෙ නෑ කියල....:baffled:

    මන් හිතුවෙ ඒව ඇත්තට කරන්නෙ නෑ කියල බන් :shocked::shocked::shocked:
     
    • Like
    Reactions: wissnshaftler

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    පොඩිකාලේ ඉස්කෝලේ යනවා පයින්. වාහන ඔනිතරම් යනවා පහුකරන්, එකෙක්වත් නිකන් බලන්නේවත් නෑ. :angry::angry::angry: ඉතින් පයින් යනගමන් කල්පනාකරනවා, ලොකු වෙලා බස් එකක් අරන් පයින් යන හැමෝම එක්කන් යනවා කියල... :cool::cool::cool:

    තාම බස් එක ගත්තේ නෑ බන්... :lol::lol::lol:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    සුපර් මෑන් වෙන්න පට්ටම පිස්සුවක් තිබ්බා පොඩි කාලේ. රෙදි කෑලි පිටේ එල්ලගෙන උඩක ඉදන් බිමට පයිනවා
    සුපර් මෑන් බලයක් එයි කියලා හිතලා.:lol::lol:

    පොඩි කාලෙ ප්ලේන් එකකින් රට යනවා කිව්වම හිතාගෙන හිටියේ වලාකුලු වලින් එහා වෙනම ලෝකයක් තියෙනවා කියලා.ප්ලේන් එක ටික වෙලාවකින් වළාකුඑ වලින් වැහුනම මම හිතුවේ ඒක දැන් වෙනත් රටකට ගියා කියලා:lol:

    ඔය සීන් එක නිසා තාත්තා ඇරලා දෙන සරුංගලයක් උනත් වැඩිය උඩට යන්න දෙන්නෙ නෑ වෙනත්
    රටකට යයි කියලා බයේ:lol::lol:

    කෙල්ලෙකුයි කොල්ලෙකුයි බැදලා ළමයෙක් හම්බවෙන හැටි ගැන තමයි මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ ඒ කාලේ. මම ගොඩක් පරීක්ෂණ කලා ඒත් සාර්ථක උනේ නෑ. පොඩි කාලේ වෙඩින් වලට එක්කන් ගියාමත් බලනවා ළමයව හම්බවෙන හැටි. ඒත් නෑ :rofl::rofl:
    පස්සෙ ඉබේම හිතුනා දෙන්නට දෙන්නා මගුල් මුද්ද දාද්දි තමයි ළමයව හම්බවෙන්නෙ කියලා
    :lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: wissnshaftler

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,137
    9,993
    113
    මං ඒ දවස්වල හිතන් හිටියේ කෙල්ලන්ටත් තියෙන්නේ අපිට වගේ පයියක් කියලා :lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සුපර් මෑන් වෙන්න පට්ටම පිස්සුවක් තිබ්බා පොඩි කාලේ. රෙදි කෑලි පිටේ එල්ලගෙන උඩක ඉදන් බිමට පයිනවා
    සුපර් මෑන් බලයක් එයි කියලා හිතලා.:lol::lol:

    පොඩි කාලෙ ප්ලේන් එකකින් රට යනවා කිව්වම හිතාගෙන හිටියේ වලාකුලු වලින් එහා වෙනම ලෝකයක් තියෙනවා කියලා.ප්ලේන් එක ටික වෙලාවකින් වළාකුඑ වලින් වැහුනම මම හිතුවේ ඒක දැන් වෙනත් රටකට ගියා කියලා:lol:

    ඔය සීන් එක නිසා තාත්තා ඇරලා දෙන සරුංගලයක් උනත් වැඩිය උඩට යන්න දෙන්නෙ නෑ වෙනත්
    රටකට යයි කියලා බයේ:lol::lol:

    කෙල්ලෙකුයි කොල්ලෙකුයි බැදලා ළමයෙක් හම්බවෙන හැටි ගැන තමයි මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ ඒ කාලේ. මම ගොඩක් පරීක්ෂණ කලා ඒත් සාර්ථක උනේ නෑ. පොඩි කාලේ වෙඩින් වලට එක්කන් ගියාමත් බලනවා ළමයව හම්බවෙන හැටි. ඒත් නෑ :rofl::rofl:
    පස්සෙ ඉබේම හිතුනා දෙන්නට දෙන්නා මගුල් මුද්ද දාද්දි තමයි ළමයව හම්බවෙන්නෙ කියලා
    :lol::lol::lol::lol:

    :rofl::rofl::rofl:

    සරුංගලේ සීන් එක ඇරෙන්න අනිත් ඔක්කොම වගේ මත් තිබුණ මල කෝලං හීන බං..:lol:
    සුපර් මෑන් වෙන්න කියලා නිල්කමල් පුටුවෙන් තමයි පනින්නේ..:P
    බෙඩ්ෂීට් එකක් බෙල්ල වටේ ඔතලා පිටේ එල්ලෙන්න හදාගෙන ඇඳට පනිනවා දූවගෙන ගිහින්. එතකොටනම් පොඩි ආතල් එකක් තියෙනවා තිරස් අතට පනින නිසා..:rofl: ඇඳේ පොලු දෙකක් බිමට පත බෑවිලා අම්මගෙන් බැනුම් අහ ගත්තට පස්සේ සුපර් මෑන් හීනේ බොඳ උනා..:sorry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සුපර් මෑන් වෙන්න පට්ටම පිස්සුවක් තිබ්බා පොඩි කාලේ. රෙදි කෑලි පිටේ එල්ලගෙන උඩක ඉදන් බිමට පයිනවා
    සුපර් මෑන් බලයක් එයි කියලා හිතලා.:lol::lol:

    පොඩි කාලෙ ප්ලේන් එකකින් රට යනවා කිව්වම හිතාගෙන හිටියේ වලාකුලු වලින් එහා වෙනම ලෝකයක් තියෙනවා කියලා.ප්ලේන් එක ටික වෙලාවකින් වළාකුඑ වලින් වැහුනම මම හිතුවේ ඒක දැන් වෙනත් රටකට ගියා කියලා:lol:

    ඔය සීන් එක නිසා තාත්තා ඇරලා දෙන සරුංගලයක් උනත් වැඩිය උඩට යන්න දෙන්නෙ නෑ වෙනත්
    රටකට යයි කියලා බයේ:lol::lol:

    කෙල්ලෙකුයි කොල්ලෙකුයි බැදලා ළමයෙක් හම්බවෙන හැටි ගැන තමයි මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ ඒ කාලේ. මම ගොඩක් පරීක්ෂණ කලා ඒත් සාර්ථක උනේ නෑ. පොඩි කාලේ වෙඩින් වලට එක්කන් ගියාමත් බලනවා ළමයව හම්බවෙන හැටි. ඒත් නෑ :rofl::rofl:
    පස්සෙ ඉබේම හිතුනා දෙන්නට දෙන්නා මගුල් මුද්ද දාද්දි තමයි ළමයව හම්බවෙන්නෙ කියලා
    :lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,357
    113
    ඉස්සර මන් හිතන් හිටයෙ බැන්දට පස්සෙ නිකන්ම බබාල හම්බ වෙනව කියල. බබාල හම්බෙන්න නන් බදින්නම ඕන. නැත්තන් හම්බෙන් නෑ.
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    පොඩි කාලේ අපේ නෑදෑයෝ කට්ටියක් හිටියා බණ්ඩාරවෙල එහෙ හිටිය නංගි කෙනෙක් එතකොට ඒ නංගිට වයස අවු 10ක් මට 12ක් වගේ... අපි එහෙ අම්මලත් එක්ක ගියපු වෙලාවක ඒ නංගිට අපි ගෙනියපු චොකලට් එකේ තිබ්බ ලොකු ස්ටිකර් එකක්. අපි චොකලට් එක දෙන්නත් එක්ක කාලා ඉවරවුනාම ඒ නංගි ස්ටිකර් එක මට දීලා කිව්වා ලොකුඋනාම අපි දෙන්නා බඳිමු එතකං අයියා මේ ස්ටිකර් එක පරිස්සමට තියාගන්න මාව මතක් වෙන්න කියලා. අදටත් ඒ ස්ටිකර් එක මං ගාව
    හැබැයි ඒ නංගි බඳින්න වුනේ නෑ.. මට වෙන කෙනෙක් ඉන්නවා. ඒ නංගිටත් වෙන කෙනෙක් ඉන්නවා. පව් අපි පොඩි කාලේ හිතපු දේවල්....
     
    • Like
    Reactions: Little Hulk

    zero_0

    Active member
  • Oct 15, 2015
    169
    37
    28
    mathara,weligama
    පොඩි කාලේ අපේ නෑදෑයෝ කට්ටියක් හිටියා බණ්ඩාරවෙල එහෙ හිටිය නංගි කෙනෙක් එතකොට ඒ නංගිට වයස අවු 10ක් මට 12ක් වගේ... අපි එහෙ අම්මලත් එක්ක ගියපු වෙලාවක ඒ නංගිට අපි ගෙනියපු චොකලට් එකේ තිබ්බ ලොකු ස්ටිකර් එකක්. අපි චොකලට් එක දෙන්නත් එක්ක කාලා ඉවරවුනාම ඒ නංගි ස්ටිකර් එක මට දීලා කිව්වා ලොකුඋනාම අපි දෙන්නා බඳිමු එතකං අයියා මේ ස්ටිකර් එක පරිස්සමට තියාගන්න මාව මතක් වෙන්න කියලා. අදටත් ඒ ස්ටිකර් එක මං ගාව
    හැබැයි ඒ නංගි බඳින්න වුනේ නෑ.. මට වෙන කෙනෙක් ඉන්නවා. ඒ නංගිටත් වෙන කෙනෙක් ඉන්නවා. පව් අපි පොඩි කාලේ හිතපු දේවල්....
    eka patta ban ,mata asa hithuna
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පොඩි කාලේ අපේ නෑදෑයෝ කට්ටියක් හිටියා බණ්ඩාරවෙල එහෙ හිටිය නංගි කෙනෙක් එතකොට ඒ නංගිට වයස අවු 10ක් මට 12ක් වගේ... අපි එහෙ අම්මලත් එක්ක ගියපු වෙලාවක ඒ නංගිට අපි ගෙනියපු චොකලට් එකේ තිබ්බ ලොකු ස්ටිකර් එකක්. අපි චොකලට් එක දෙන්නත් එක්ක කාලා ඉවරවුනාම ඒ නංගි ස්ටිකර් එක මට දීලා කිව්වා ලොකුඋනාම අපි දෙන්නා බඳිමු එතකං අයියා මේ ස්ටිකර් එක පරිස්සමට තියාගන්න මාව මතක් වෙන්න කියලා. අදටත් ඒ ස්ටිකර් එක මං ගාව
    හැබැයි ඒ නංගි බඳින්න වුනේ නෑ.. මට වෙන කෙනෙක් ඉන්නවා. ඒ නංගිටත් වෙන කෙනෙක් ඉන්නවා. පව් අපි පොඩි කාලේ හිතපු දේවල්....

    :love::love:
     
    :(:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පොඩි කාලේ අපේ නෑදෑයෝ කට්ටියක් හිටියා බණ්ඩාරවෙල එහෙ හිටිය නංගි කෙනෙක් එතකොට ඒ නංගිට වයස අවු 10ක් මට 12ක් වගේ... අපි එහෙ අම්මලත් එක්ක ගියපු වෙලාවක ඒ නංගිට අපි ගෙනියපු චොකලට් එකේ තිබ්බ ලොකු ස්ටිකර් එකක්. අපි චොකලට් එක දෙන්නත් එක්ක කාලා ඉවරවුනාම ඒ නංගි ස්ටිකර් එක මට දීලා කිව්වා ලොකුඋනාම අපි දෙන්නා බඳිමු එතකං අයියා මේ ස්ටිකර් එක පරිස්සමට තියාගන්න මාව මතක් වෙන්න කියලා. අදටත් ඒ ස්ටිකර් එක මං ගාව
    හැබැයි ඒ නංගි බඳින්න වුනේ නෑ.. මට වෙන කෙනෙක් ඉන්නවා. ඒ නංගිටත් වෙන කෙනෙක් ඉන්නවා. පව් අපි පොඩි කාලේ හිතපු දේවල්....

    නෑදෑයන්ව බඳින්න හොඳ නෑ යකෝ :dull: