මම පොඩි කාලෙ හිතාගෙන හිටිය ඔය ටීවි එකේ දකින කෙල්ලො කොල්ලො කිස් කරන සීන් අනම් මනම් ලගදි ආපු දේවල්, අපේ අම්ම්ලගෙ තාත්තලගෙ කාලෙ එහෙම දේවල් තිබ්බෙ නෑ කියල....![]()
මන් හිතුවෙ ඒව ඇත්තට කරන්නෙ නෑ කියල බන්

මම පොඩි කාලෙ හිතාගෙන හිටිය ඔය ටීවි එකේ දකින කෙල්ලො කොල්ලො කිස් කරන සීන් අනම් මනම් ලගදි ආපු දේවල්, අපේ අම්ම්ලගෙ තාත්තලගෙ කාලෙ එහෙම දේවල් තිබ්බෙ නෑ කියල....![]()

Kottu thatiyak Nam ridila gen ahapan..set karala dei
මාත් හිතුවහිතුව වගේම බිව්වෙ නෑ
![]()
හදයා;22794970 said:පොඩි කාලෙ මට තිබ්බ එකම හීනෙ, ස්කලීගෙ චුවා ලෙවකන්න

ඉතින් පයින් යනගමන් කල්පනාකරනවා, ලොකු වෙලා බස් එකක් අරන් පයින් යන හැමෝම එක්කන් යනවා කියල... 

ඔව්මයි ඒ කෙල්ල පට්ට. මාත් හෙන ලව් එකෙන් ඒක බැලුවේමට තිබ්බ ආසාව අර ට්විස්ට් පව්ලේ චාරිකා කතාවෙ එකීව අතගාන්න බන්![]()

සුපර් මෑන් වෙන්න පට්ටම පිස්සුවක් තිබ්බා පොඩි කාලේ. රෙදි කෑලි පිටේ එල්ලගෙන උඩක ඉදන් බිමට පයිනවා
සුපර් මෑන් බලයක් එයි කියලා හිතලා.
පොඩි කාලෙ ප්ලේන් එකකින් රට යනවා කිව්වම හිතාගෙන හිටියේ වලාකුලු වලින් එහා වෙනම ලෝකයක් තියෙනවා කියලා.ප්ලේන් එක ටික වෙලාවකින් වළාකුඑ වලින් වැහුනම මම හිතුවේ ඒක දැන් වෙනත් රටකට ගියා කියලා
ඔය සීන් එක නිසා තාත්තා ඇරලා දෙන සරුංගලයක් උනත් වැඩිය උඩට යන්න දෙන්නෙ නෑ වෙනත්
රටකට යයි කියලා බයේ
කෙල්ලෙකුයි කොල්ලෙකුයි බැදලා ළමයෙක් හම්බවෙන හැටි ගැන තමයි මට තිබ්බ ලොකුම ප්රශ්නේ ඒ කාලේ. මම ගොඩක් පරීක්ෂණ කලා ඒත් සාර්ථක උනේ නෑ. පොඩි කාලේ වෙඩින් වලට එක්කන් ගියාමත් බලනවා ළමයව හම්බවෙන හැටි. ඒත් නෑ
පස්සෙ ඉබේම හිතුනා දෙන්නට දෙන්නා මගුල් මුද්ද දාද්දි තමයි ළමයව හම්බවෙන්නෙ කියලා

ඇඳේ පොලු දෙකක් බිමට පත බෑවිලා අම්මගෙන් බැනුම් අහ ගත්තට පස්සේ සුපර් මෑන් හීනේ බොඳ උනා..
සුපර් මෑන් වෙන්න පට්ටම පිස්සුවක් තිබ්බා පොඩි කාලේ. රෙදි කෑලි පිටේ එල්ලගෙන උඩක ඉදන් බිමට පයිනවා
සුපර් මෑන් බලයක් එයි කියලා හිතලා.
පොඩි කාලෙ ප්ලේන් එකකින් රට යනවා කිව්වම හිතාගෙන හිටියේ වලාකුලු වලින් එහා වෙනම ලෝකයක් තියෙනවා කියලා.ප්ලේන් එක ටික වෙලාවකින් වළාකුඑ වලින් වැහුනම මම හිතුවේ ඒක දැන් වෙනත් රටකට ගියා කියලා
ඔය සීන් එක නිසා තාත්තා ඇරලා දෙන සරුංගලයක් උනත් වැඩිය උඩට යන්න දෙන්නෙ නෑ වෙනත්
රටකට යයි කියලා බයේ
කෙල්ලෙකුයි කොල්ලෙකුයි බැදලා ළමයෙක් හම්බවෙන හැටි ගැන තමයි මට තිබ්බ ලොකුම ප්රශ්නේ ඒ කාලේ. මම ගොඩක් පරීක්ෂණ කලා ඒත් සාර්ථක උනේ නෑ. පොඩි කාලේ වෙඩින් වලට එක්කන් ගියාමත් බලනවා ළමයව හම්බවෙන හැටි. ඒත් නෑ
පස්සෙ ඉබේම හිතුනා දෙන්නට දෙන්නා මගුල් මුද්ද දාද්දි තමයි ළමයව හම්බවෙන්නෙ කියලා

eka patta ban ,mata asa hithunaපොඩි කාලේ අපේ නෑදෑයෝ කට්ටියක් හිටියා බණ්ඩාරවෙල එහෙ හිටිය නංගි කෙනෙක් එතකොට ඒ නංගිට වයස අවු 10ක් මට 12ක් වගේ... අපි එහෙ අම්මලත් එක්ක ගියපු වෙලාවක ඒ නංගිට අපි ගෙනියපු චොකලට් එකේ තිබ්බ ලොකු ස්ටිකර් එකක්. අපි චොකලට් එක දෙන්නත් එක්ක කාලා ඉවරවුනාම ඒ නංගි ස්ටිකර් එක මට දීලා කිව්වා ලොකුඋනාම අපි දෙන්නා බඳිමු එතකං අයියා මේ ස්ටිකර් එක පරිස්සමට තියාගන්න මාව මතක් වෙන්න කියලා. අදටත් ඒ ස්ටිකර් එක මං ගාව
හැබැයි ඒ නංගි බඳින්න වුනේ නෑ.. මට වෙන කෙනෙක් ඉන්නවා. ඒ නංගිටත් වෙන කෙනෙක් ඉන්නවා. පව් අපි පොඩි කාලේ හිතපු දේවල්....
පොඩි කාලේ අපේ නෑදෑයෝ කට්ටියක් හිටියා බණ්ඩාරවෙල එහෙ හිටිය නංගි කෙනෙක් එතකොට ඒ නංගිට වයස අවු 10ක් මට 12ක් වගේ... අපි එහෙ අම්මලත් එක්ක ගියපු වෙලාවක ඒ නංගිට අපි ගෙනියපු චොකලට් එකේ තිබ්බ ලොකු ස්ටිකර් එකක්. අපි චොකලට් එක දෙන්නත් එක්ක කාලා ඉවරවුනාම ඒ නංගි ස්ටිකර් එක මට දීලා කිව්වා ලොකුඋනාම අපි දෙන්නා බඳිමු එතකං අයියා මේ ස්ටිකර් එක පරිස්සමට තියාගන්න මාව මතක් වෙන්න කියලා. අදටත් ඒ ස්ටිකර් එක මං ගාව