පොඩිකාලෙ මට තිබ්බ මෝඩ හීන

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    පොඩිකාලේ මම හිතුවා ආදරේ කියන්නේ ස්ථිරව කෙනෙකුගෙන් ලැබෙන දෙයක් කියලා
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මම හිතන් හිටියේ සරුංගලේක නැගලා උඩ යන්න:rofl:
    ජූල්ස් වර්න්ගෙ කතාවක් කියවලා
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ප්ලේන් යන්නෙ උඩ නිසා වෙන රටවල් අහසෙ පාවෙනව ඇති කියල හිතුවා. ගොබ්බ කම කියන්නෙ උඩ බලං ඉදලත් තියෙනවා අප්‍රිකාවේ යට පැත්තෙ පස් ටික පෙනෙයි කියලා පාවෙනකොට. නෙදකිං
    කාර් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න හිතුවා 1 වසරෙදි විතර.
    පස්සෙ කාලෙක කොන්දොස්තර කෙනෙක් වෙන්න හිතුනා උගේ අතේ සල්ලි තියෙනව දැකලා.
    ලෝකෙම්ම බාසාව සිංහල කියලා හිතං හිටියා, පස්සෙ ඔය සිංදු කැලි , පොයෙම්, අනම් මනන් නසරි එකේ උගන්නනකොට හැම එකාටම සිංහල පුලුවන් වෙන්නම ඕනෙ කියලා හිතුවා
    යකෝ දහම් පාසල් ගිහින් ඉවරුනහම නිවන් යනවා කියලත් හිතුවා, කොටිම්ම අවසාන වසර කරන් උන් දැක්කම උන් නිවන් ගිහින් කියලා හිතුවා.
    5 වසරෙදි ද කොහෙද බැට්‍රියක් පලලා කොටස් ලකුණු කරන් සීන් එකක තිබ්බා, එකත් එක්ක මාරි කියුරි ගැන මොකක හරි සීන් එකෙක් තිබ්බා පොත් වල... මලාට පස්සෙ වෙන්නෙ මොනාද කියල බලන්න මූල ද්ව්යක් හොයාගන්නව කියලා හිතුවා.. නෙදකිං යකෝ මෝඩ හීන...
    :lol::lol::lol:

    හම්මට තව මතක් උනා,
    ළමයි හම්බෙන්නෙ බැදලා කිස් කරාම කියලා හිතුවා.
    මොකක් හරි කඩෙන් ගත්තම මුදලාලිට ඉතිරි සල්ලි දෙන්න මාරු නැති උනහම අපි තව කීයක් හරි දීලා ඒ වටිනාකමට ආපහු තනි වටිනාකමකින් ඉතිරි දෙන එක මලාට තේරුන් ගියේ නැ සැහෙන කාලයක්. මොන මගුලට ඉතිරි නැති උන්ට තව සල්ලි දෙනවද කියලා හිතුවා. ගනං පේපර් වල ඔය ගාන කවදාවත් මං හදලා නැ.
    :lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: Plusky

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    589
    729
    93
    Colombo
    මට පොඩි කලේ තිබුනේ මහා ගොන් ආසාවල්. බස් එකක් අරගෙන එක හොදට හදල ලොකු sound system එකක් ගහල, sticker ගහල වෙන කිසිස්ම bus එකකට overtake කරන්න බැරිවෙන්න ඇරලා යන්න. මම කොච්චර ගොන් ද කියනවා නම් කොළඹ ගෙයක් තිබුන, දකුණු පළාතෙත් ගෙයක් තිබුන. කොළඹ ඉන්න කැමති නැ කබල් බස් තියන නිසා. ඒකට දැන් බස් පෙන්න බෑ

    buc picca detected :lol:
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ලොකු වුනාම උස ගිහින් ඇඟ හදාගෙන ලස්සන වෙලා රිතික් රෝෂන් වගේ වෙනව කියල හිතුවා.
     
    • Love
    Reactions: Candid-B

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,082
    12,300
    113
    🌎
    ලොකු වුනාම උස ගිහින් ඇඟ හදාගෙන ලස්සන වෙලා රිතික් රෝෂන් වගේ වෙනව කියල හිතුවා.
    කොහොම හරි රිතික් රෝෂන් කියලා account එකක් හරි හදා ගත්තනේ. :yes:
     
    • Love
    Reactions: Candid-B

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,197
    113
    මම පොඩි කාලෙ හිතාගෙන හිටිය ඔය ටීවි එකේ දකින කෙල්ලො කොල්ලො කිස් කරන සීන් අනම් මනම් ලගදි ආපු දේවල්, අපේ අම්ම්ලගෙ තාත්තලගෙ කාලෙ එහෙම දේවල් තිබ්බෙ නෑ කියල....:baffled:
    Pko maat
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මම හිතුවෙ පුකේ ඇරියම ළමයි හම්බෙනවා කියල. එකෙක්ට මම පොඩි කාලෙ පුකේ ඇරල මම බයෙන් හිටියෙ ඌට ළමයෙක් හම්බෙයි කියල.:lol:
    Eww kolukaaraya
     
    • Haha
    Reactions: Candid-B

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,521
    6,374
    113
    3 වසරෙදි දීර්ඝ බෙදීම ගැන ටීචර් විස්තර කරපු විදිහට මං හිතුවෙ ගණං වල තියෙන අමාරුම දේ ඒක තමා එතනිං එහාට තියෙන ඔක්කොම ඊට වඩා ලේසියි කියල :sorry:
    ඔව් බං.. ඉස්කෝලේ උගන්නපු විදියට තේරුනේ නෑ. ගෙදර ඇවිත් අම්මගෙන් ඇහුවම තමයි බෙදන හැටි කියලා දුන්නෙ..
     
    • Love
    Reactions: Little Hulk

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    podi kale mama hithan hitiye ganu pirimi degollotama payiywal thiyenne kiyala

    lamayi hadanne deka munata munata gawala kiyala hithuwe.

    passe ganu chuwak dakkama hithuweth ehenan meke gwanwa athi ape eka kiyala.

    podi kale hindi films sinhala drama balapu eke weredda

    ewage penwanne badagannwa withrane

    eetapasse lamayi hambenwa 🥴
     
    • Like
    Reactions: windows_ubuntu

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,054
    113
    Mother Earth
    ඉස්සර හෙන පොඩි කාලේ මට වඩා අවුරුදු දෙකක් විතර බාල එකෙක්ට මම කටට දුන්නා. ගෙවල් ගාව එකෙක්. චුවව උගේ පස්සේ ගෑවුවා. මම හිතන් හිටියේ උට ළමයි හම්බෙයි කියලා. පට්ට බයෙන් හිටියේ. පව් බන් ඒ කොල්ලා. උට අනිවා ඒවා මතක ඇති. දැන් ඌ බැඳලා ළමයෙකුත් ඉන්නවා. කිසිම අවුලක් නැතුව ඌ අදටත් දැක්ක තැන මාත් එක්ක හිනා වෙලා කතා කරනවා. මම Gay නෙමෙයි බන්. අර පොඩි කාලේ තිබ්බ කුතුහලය නිසා කරපු වැඩ. මම ගෙවල් ළඟ කෙල්ලෙක්ට පොඩි කාලේ කියලා තියෙනවා ඔයාට මගේ චූව පෙන්නන්නම් ඔයා මට ඔයාගේ චූව පෙන්නන්න කිව්වා. මේකි ඒකිගේ අම්මට ඒක ගිහින් කියලා. හොඳ වෙලාවට වැඩේ දුරදිග ගියේ නෑ. මම බය වුණ පාර ඊට පස්සේ මාස ගාණක් එහෙ ගියේ නෑ. 😄 සුපිරි මතක