ඔව් මචං බුදුදහමට අනුව බැලුවත් උඹ ඔය කියන කතාව ඇත්ත වෙන්න පුළුවන්..
හැබැයි ඔය බයික් එකෙන් වැටිලා මැරුණ සිද්ධිය ගිය ආත්මෙ නැතුව ඊට කලින් ආත්මෙකදී උනත් සිද්ධ උනා වෙන්න පුළුවන්
බුදුහාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ අපිට මතක නැති උනාට අපි හැම කෙනෙක්ම වගේ එකිනෙකාගෙ අම්ම තාත්ත සහෝදරයො කලත්‍රය වෙලා ඉඳල තියනව කියල..
අපි හැමෝම සක්‍ර දෙවියො වෙලා සක්විති රජ වෙලා ඉඳල තියනව කියල.. (අපි හැමෝම කිව්වෙ සියළු සත්වයෝ)
ඒ කිසිදෙයක් මැරුණට පස්සෙ මතක නැති එක විතරයි
ඒ මතකය ආයිත් ගන්නනම් අපි ධ්‍යාන ලාභියෙක් වෙන්න ඕනේ
තව එකක්.. ඔතන උඹ කළුවරට බය උනේ පණපිටින් වලලපු නිසා කියල උපකල්පනය කලත් ඇත්ත ඊටවඩා වෙනස් වෙන්න පුළුවන්..
හිතන්න උඹ ඇත්තටම බයික් ඇක්සිඩන්ට් එකකින් මැරුණ කියල.. ඒ වෙලාවෙ එන වේදනාවට උඹ හිතේ ලොකු තරහකින් මැරුණ වෙන්න පුළුවන්.. එහෙම නැත්නම් උඹ ගොඩක් ආදරේ කරපු කෙනෙක් මතක් වෙලා මැරුණ වෙන්න පුළුවන්..
එහෙම දෙයක් උනානම් උඹ ඊළඟට ඉපදෙන්නෙ ප්‍රේතාත්මයක වෙන්න පුළුවන්.. ඒත් කලින් ආත්මෙ උඹේ නෑදෑයො පිං දීල ආයිත් මනුස්ස ආත්මයක් ලැබුව වෙන්න පුළුවන් පෙර පිං තිබුන නිසා.. එතකොට උඹ කළුවරේ ඉඳල තියෙන්නෙ ප්‍රේතයෙක් වෙලා වෙන්න පුළුවන්..
මම එහෙම කිව්වෙ තරයේ බුදුදහම විශ්වාස කරන නිසා මිසක් උඹට අපහසෙකට නෙමෙයි මචං..
අපි කවුරුත් ප්‍රේතයෝ වෙලා තිරිසන්නු වෙලා එහෙම නැත්තන් අපායෙ කල්ප ගණන් ඉඳලයි මේ ඇවිත් තියෙන්නෙ

Last edited:
මං කිව්වෙ මගෙ අදහස 
රෑට කුස්සිය පැත්තේ light එකක් දාලා නිදාගන්නේ.. ඒකෙන් මගේ කාමරේ පැත්තට ලා එළියක් එන නිසා