පොඩිකාලේ බලු බෙට්ටක් පෑගෙයි කියලා බයෙන් හිටියද? මම නං ඒ දවස්වල නිතරම මගේ සපත්තු දෙකේ යටිපැත්ත බලනවා බෙට්ටක් පෑගිලාද කියලා, පන්තියෙදි ටීචර් එහෙම කිව්වොත් ළමයි කවුරුහරි ජරාවක් පාගගෙනද කියලා බලන්න කියලා දන්නේ නෑ වගේ ගිහින් හෝදගෙන එනවා.