ඇත්තටම හොද අදහසක් ඒත් එක පාරම පටන්ගන්න එපා . පටන්ගන්න කලින් ඔය වගේ පොඩි ගාර්මන්ට් කරන කිහිප දෙනෙක් හම්බෙලා සියලු විස්තර දැනගන්න . 10ක් විතර හම්බෙනකොට එකෙක් හරි ඇත්ත කියනවා . ගොඩක් වෙලාවට මිනිස්සු බොරු අදායම් මවා පාල පෙන්නනවා . තමන්ට ඒකකයකට වැය වෙන මුදල ඒකකයකින් ලැබෙන අදායම වගේ දේවල් කලින් ටිකක් ගණන් හදල බලන්න මොකද ටේලර් ෂොප් එකක් වගේ නම් එදිනෙදා වැඩ හරි එනවා , ව්‍යාපාර වල අපි මතු පිටින් දකින සුන්දරත්වය ඇතුලතින් නෑ .
උදාහරනයක් විදිද්හට මේක කියන්නම්
මම ලගදි පොඩි ලොරියක් ගත්තා , ඒක ගත්තේ ව්‍යාපාරයක් පටන් ගන්න . අඩුවට වහනය හම්බුනා නිසා ගත්තේ , මම ව්‍යාපාරය පටන් ගන්න plan කරගෙන ඉන්නේ මැයි මාසේ වගේ . දැන් ලොරිය නිකම් ගෙදර තියෙන්නේ . මට සතියට දවස් 3ක් 4ක් නිවාඩුත් තියෙනවා , ගෙදර අය කියනවා ලොරියත් නිකම් තියෙන එකේ පොල් ටිකක්වත් මට හරි වෙන කවුරු හරි දාලා දබුල්ලට ගෙනත් විකුනන්න කියලා . එහෙම කියන්න හේතුව තමා මේ ලගදි ගෙදර ආපු කෙනෙක් ගෙදර අයට කියලා පොල් 35 ගානේ වතු වලින් ගන්න පුළුවන් 50 ට දඹුල්ලේ මාර්කට් එකේ විකුනන්න පුළුවන් කියලා .
දවසට පොල් 1000ක් හොයා ගන්නත් පුළුවන්
***********************
දැන් මේ කාරණාව මතු පිටින් දකින විට ඉතාමත් සුන්දර විදිද්හට දවසට රුපියල් 35000ක් ආයෝජනය කරලා රුපියල් 50000 ක අදායමක් උපයලා 15000ක් ලාබයක් ලබන්න පුළුවන් .මාසයක් කරොත් 15000*30= 450000
නමුත් යත්ර්තය ඒක නෙමේ ඔතන සැගවුණු ගාස්තු රාශියක් තියෙනවා . ඒවා සේරම ගණන් හදලා බලනකොට මහන්සියාවත් නෑ . පස්සේ වෙලාවක ඒවා ගණන් හදලා දාන්නම්. ඒක හින්දා හොදට හැම පැත්තක් ගැනම බලලා ව්‍යාපාරය පටන් ගන්න . ගොඩක් ව්‍යාපාර ආරම්භ කරලා ටික කලක් යනකොට අස්ථාවර වෙන්න හේතුව තමා මතු පිටින් දකින ලබය ගැන විතරයි හිතන්නේ වියදම් ගැන හිතන්නේ නෑ . ඒවා පොඩි වියදම්නේ කියලා හිතනවා . පොඩි වියදම් රාශියක් එකතු වෙලා අදායම ඉකම්වා යනවිට තමන් අසාර්ථක වෙනවා
Thanx මචන්
එක ඇත්ත. පටන් ගන්න ඉන්නේ හැමදේම හොයලා තමයි. Business plan එකක් ගහලා market එක ගැන රිසච් එකක් කරන්න හිතන් ඉන්නේ මුලින්. 


Thanxbump
mama adurana podi garment ekak patan gathipu kenek kale mulinma adum wikunana kadawal walata sample aran gihin pennala orders gathipu eka.
Sub Contract ganna nam garment walin ahanna wenawa , athule inna kenek aduranawanam wade lesiy.
ඔව් බන් හොද sample ටිකක් හදන් යන්න ඕනේ.
දන් නැතුව ගාර්මන්ට් වලින් ගිහින් sub ගැන අහද්දී නම් ගණන් ගන්න එකක් නැ නේද

ThanxBump!

Thanx

එල බන්සොහොන;21230751 said:Pamunwa pate rawumak gahapan

bump

Bump

