පොඩියට ශෝට් ෆිල්ම් එකක් කළා...

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,518
    1
    32,217
    113
    - උඩරට -
    කරන මගුලක් ලස්සන කෑල්ලක් දාලා අපේ හිත ඇදෙන විදිහට කරන්න එපැයි :angry:
    බලපන් මුන්ගේ හැටි - නොදකින් :baffled::eek:
     
    • Haha
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    කවුද බන් ලොකු අක්කට ඉන්න කෑල්ල උඹේ gf ද නැත්නම් නෑදෑයෙක් ද
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,346
    113
    Mother Earth
    සුපිරි බන්. උබල වගේ අය තමයි පොඩියට පටන් අරන් ලොකු ලොකු ෆිල්ම් හදන්නෙ. සුභ පතනවා සහෝදරයා. කතාව ලස්සනයි. තවත් මේ වගේ හදල යූ ටියුබ් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරා. මනම්පේරි බ්‍රදර්ස් ප්‍රඩක්ෂන්ස්. :cool:
     
    • Like
    Reactions: Gayan Gothama