මගෙම කියලා පොඩිවට blog එකක් පටන් ගත්තා. පුළුවන් නම් උදවුවක් විදියට කියනවද මේකෙ අඩුපාඩු, ඇඩ් කරන්න ඕනෙ දේවල් වගේ මට හදාගන්න වෙන දේවල් මොනවද තියෙන්නෙ කියලා. 

https://secdevil.com/


https://secdevil.com/




boxes වැඩි වගේ මචන්. නිකන් හරි කලබලයි වගේ. too much information වගේ scene.


site eka load wenna hata payak yanawa
Loading time + black colour
![]()
colour eke amarui aheta
boxes වැඩි වගේ මචන්. නිකන් හරි කලබලයි වගේ. too much information වගේ scene.
Site eka hodai ,
Viewer knk paththen qwoth me tika hadagnna (Bookmark krgnna hithenne ethkota)
1) Simplicity - gya gaman kohe yannada hithagnna bari wenwa . hamathanama kotu kotu akuru hamathanma.
2) load wenna godak wela ynwa eka blnna.
3)Posts wala images podiyata danna , full screen size watenwa
Good luck Bro!
boxes වැඩි වගේ මචන්. නිකන් හරි කලබලයි වගේ. too much information වගේ scene.



Loading time eka hadaganna.
Udama thiyana logo eka nav bar ekata danna poddak size adu karala
class="banner-exclusive-posts-wrapper clearfix"
me marquee eka ain karala danna, out dated
Top 5 post section eka horizontal wage danna palaweni section ekata yatin.
figcaption > div.title-heading >
font weight eka adu karanna. ethakota clear look ekak enawa
Good luck!