පොඩි අදහසක්?? Pension insurance ???
මචො; පොඩි අදහසක් දීපල්ලකෝ....
මට හිතයි රක්ශන සමාගමකින් "Pension insurance " එකක් ගන්න (50 විතර කල්පිරෙන ). Sri lanka Insurance තමයි තෝරගන තියෙන්නෙ. ඔයගොල්ලො කවුරුහරි ගත්ත අය ඉන්නවද? ගෙවන මුදලට වටිනකමක් තියනවද? ඔයාලගෙ අදහස් මොනවද ?