පොඩි අදහසක්?? Pension insurance ???

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    පොඩි අදහසක්?? Pension insurance ???

    මචො; පොඩි අදහසක් දීපල්ලකෝ....

    මට හිතයි රක්ශන සමාගමකින් "
    Pension insurance " එකක් ගන්න (50 විතර කල්පිරෙන ). Sri lanka Insurance තමයි තෝරගන තියෙන්නෙ. ඔයගොල්ලො කවුරුහරි ගත්ත අය ඉන්නවද? ගෙවන මුදලට වටිනකමක් තියනවද? ඔයාලගෙ අදහස් මොනවද ?