පොඩි අදහසක්

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,795
    1
    4,868
    113
    40
    හත් ඉලව්වෙ!
    ගොඩාක් අය දැන් අලුත් අලුත් දේවල් ගැන අපේ කට්ටියව දැනුවත් කරන්න...උදවු කරන්න ප්‍රවනතාවයක් ඇති වෙලා තියෙනවා...වටිනා කියන thread එහෙම දාල ලොකු help එකක් දෙනව ඒ අය අපි හැමෝටම....

    ඉතින් මට මේ දැන් දැනුණු අදහසක් ඔයාලත් එක්ක කතාබහ කරන්න ඕනියි කියල හිතුනා...වෙන දෙයක් නෙවෙයි..ඒ මෙන්න මේකයි...

    දැන් එළකිරියෙ ඉන්න ඕනිම කෙනෙක් දන්නවනේ මේ reputation කියන දේ ගැන...වැදගත් දෙයක්...ප්‍රයෝජනවත් දෙයක්...එහෙමත් නැත්නම් අගයන්න ඕනි දෙයක් කවුරුහරි post කලාම අපි ඒකට සතුට පල කිරීමක්...තව තවත් ඒ වගේ උදවු කරන්න දිරි ගැන්වීමක් විදියට අපි rep දෙනව ඒ අයට.

    ඒත්...ඕක හැම වෙලේම හරියන්නෙ නැහැනෙ...ඒ කිව්වෙ..දැන් හිතන්න අද කෙනෙක් ලොකු උදව්වක් වෙන thread එකක් දැම්ම කියල...ඉතින් එයාට rep දුන්නම...හෙට එයා ආයෙ තවත් වැදගත් වෙන thread එකක් දැම්මොත් එයාට rep දෙන්න බැහැනෙ සමහරවෙලාවට....ඒත් අපි පුරුද්දක් විදියට ඒ කෙනාව මතක තියගෙන ඉඳල පස්සෙ වුනත් rep දෙනව....

    ඔයාලට අමතක වෙල ගිහින් තියෙන කාරණයක් තමයි thread එක rate කරන්න පුලුවන් කියන එක...

    9sSOZ.jpg

    අන්න ඔය දේ අපි active/positive විදියට ක්‍රියාවට නන්වමු කියන එකයි මට ඔයාල එක්ක කියන්න ඕනි උනේ....

    ඒක හරියට කලොත්...අපිට පුලුවන් වෙයි GTRZ අයියත් එක්ක කතා කරගෙන search එකට එන results යම්කිසි සාධාරන විදියකට optimize කරගන්න...Search එකේ rate එක අනුව අනුපිලිවෙලට එන විදියට....එතකොට search option එක තවත් useful වෙනව නේද? ඒකිව්වෙ වඩාත් useful threads උඩට එනවනේ search කරද්දි...:)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,795
    1
    4,868
    113
    40
    හත් ඉලව්වෙ!
    එළකිරි කොල්ලෙක්;13804859 said:
    එළකිරි අදහසක් දිලා.
    වටින කියන ත්‍රෙඩ් එකක් දිගටම ඉස්සරහට ගේන්න පුලුවන් වෙයි මේකෙන්
    :):):):)

    :yes: