පොඩි අව්ලක් බේරලා දෙන්න

Max_r

Well-known member
  • May 10, 2007
    13,110
    1
    15,918
    113
    පොඩි අව්ලක් බේරලා දෙන්න

    මෙහෙමයි මචන් අව්ල,

    මගෙ මැචිමෙ තියෙන්නෙ වින්ඩෝස් xp sp2ක් sp3 අප්ඩෙට් එක දාපු (දැන් sp3 තමයි)

    දැන් ටික දවසක ඉදන් වම් පැත්තෙ Ctrl key එක එබුවම Sound Mute වෙනවා :( ආයෙ එබුවම හරියනවා.

    දැන් left Ctrl එක mute බටන් එක වගෙ :( ඔබන පාරක් ගානෙ mute වෙනවා නැති වෙනවා..

    අහ් තව එකක්
    win key එක එබුවම shutdown වෙනවා :shocked::(:(:( (වම් පැත්තෙ එක)

    කරපු දේවල්.

    1. System Restore කරා.
    2. Google කරලා බැලුවම තියෙනව ට්‍රික්ස් 2,3ක් කරා :(

    ඒත් හරි ගියෙ නැ...
    (වයිරස් සීන් එකක් කියලා නම් කියන්න එපා) :(:(

    දන්න කවුරුත් නැද්ද හදාගන්න... :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමත් හිතන්නේ කි බෝඩ් අවුලක් බවය. මා පරිගනක එක්සිපර්ට් කෙනෙක් නොවෙමිය. මේක බම්පයක් ලෙස ක්‍රියාකරාවායි පතමි.....!!!!
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,110
    1
    15,918
    113
    on screen key board එකත් හරියට වැඩ නැ නෙ බන් මම මෙ දැන් බැලුවෙ :O
    සමහර වෙලාවට විතරයි on screen keyboard එක වැඩ කරන්නෙ :O :O
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,110
    1
    15,918
    113
    බම්ප්. තියපු අපෙ කොල්ලො ටික නියමයි හොදෙ... :) මෙ වගෙ ලෙඩක් නම් උබට වැටෙන්නෙ නැ සුවර් :D
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,110
    1
    15,918
    113
    මම හෙට keyboard එක මාරු කරලා බලලා කියන්නම් හෙට :)