පොඩි අව්ලක් බේරලා දෙන්න

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    on screen key board එකත් හරියට වැඩ නැ නෙ බන් මම මෙ දැන් බැලුවෙ :O
    සමහර වෙලාවට විතරයි on screen keyboard එක වැඩ කරන්නෙ :O :O
    එහෙනම් මචන් OS ප්‍රශ්නයක් වෙන්නැති .:sorry:
    මොකද On screen එක වැඩ කරන්න ඕන හරියට ..:(
    එත් බන් මට තාම හිත ගන්න බෑ හේතුවක්:(...එක්කෝ පොළොවේ ගහල
    දාපන් බන් ඕන පු** සත දහයයි කියල...:lol:
    එත් බන් කෝ මේ එළකිරි එකේ ඉන්න පට්ට hackerlayi ,waddoyi :lol:...
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,114
    1
    15,929
    113

    එහෙනම් මචන් OS ප්‍රශ්නයක් වෙන්නැති .:sorry:
    මොකද On screen එක වැඩ කරන්න ඕන හරියට ..:(
    එත් බන් මට තාම හිත ගන්න බෑ හේතුවක්:(...එක්කෝ පොළොවේ ගහල
    දාපන් බන් ඕන පු** සත දහයයි කියල...:lol:
    එත් බන් කෝ මේ එළකිරි එකේ ඉන්න පට්ට hackerlayi ,waddoyi :lol:...

    මම මෙ os එකම යාලුවෙක් ගෙ pc එකට දාලා තියෙ අව්ලක් නැ ඒක :yes:

    ඔව් බන් දැන් නම් පොලවෙ ගහන්න වෙන්නෙ;)

    අද වැඩ්ඩො නැ නිවාඩුද කොහෙ :(:(
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මම මෙ os එකම යාලුවෙක් ගෙ pc එකට දාලා තියෙ අව්ලක් නැ ඒක :yes:

    ඔව් බන් දැන් නම් පොලවෙ ගහන්න වෙන්නෙ;)

    අද වැඩ්ඩො නැ නිවාඩුද කොහෙ :(:(

    GTRZ thuma innawa dan..
    ethumata yomu karala balanna pilithurak labewi...:sorry: