පොඩි අව්ලක් බේරලා දෙන්න
මෙහෙමයි මචන් අව්ල,
මගෙ මැචිමෙ තියෙන්නෙ වින්ඩෝස් xp sp2ක් sp3 අප්ඩෙට් එක දාපු (දැන් sp3 තමයි)
දැන් ටික දවසක ඉදන් වම් පැත්තෙ Ctrl key එක එබුවම Sound Mute වෙනවා
ආයෙ එබුවම හරියනවා.
දැන් left Ctrl එක mute බටන් එක වගෙ
ඔබන පාරක් ගානෙ mute වෙනවා නැති වෙනවා..
අහ් තව එකක්
win key එක එබුවම shutdown වෙනවා

(වම් පැත්තෙ එක)
කරපු දේවල්.
1. System Restore කරා.
2. Google කරලා බැලුවම තියෙනව ට්‍රික්ස් 2,3ක් කරා
ඒත් හරි ගියෙ නැ...
(වයිරස් සීන් එකක් කියලා නම් කියන්න එපා)

දන්න කවුරුත් නැද්ද හදාගන්න...
මගෙ මැචිමෙ තියෙන්නෙ වින්ඩෝස් xp sp2ක් sp3 අප්ඩෙට් එක දාපු (දැන් sp3 තමයි)
දැන් ටික දවසක ඉදන් වම් පැත්තෙ Ctrl key එක එබුවම Sound Mute වෙනවා
ආයෙ එබුවම හරියනවා.දැන් left Ctrl එක mute බටන් එක වගෙ
ඔබන පාරක් ගානෙ mute වෙනවා නැති වෙනවා..අහ් තව එකක්
win key එක එබුවම shutdown වෙනවා

(වම් පැත්තෙ එක)කරපු දේවල්.
1. System Restore කරා.
2. Google කරලා බැලුවම තියෙනව ට්‍රික්ස් 2,3ක් කරා

ඒත් හරි ගියෙ නැ...
(වයිරස් සීන් එකක් කියලා නම් කියන්න එපා)

දන්න කවුරුත් නැද්ද හදාගන්න...

මම දාලා බලන්නම්