ඇයි මේ හැමෝම ජවිපෙට බයවෙලා... ජවිපෙ නැගිටිනවට බය ඇයි.. හොරා කාපුවගේ බඩට වදින හින්දා, ආයේ හොරා කන්න බැරි වෙන හින්දද, Office වල අයිස් ගහන්න බැරි වෙන හින්දද etc etc....
මරලා දාලත් යටපත් කරන්න බැරි මතයක් ලංකාවේ හැදුවේ එක මිනිහයි.......
ඒ තමයි රෝහන විජේවීර සහෝදරයා.......
මරලා දාලා අවුරුදු විසිහයක් උනත් මිනිස්සුන්ගේ හිතේ ඔහු නිර්මාණය කරපු මතවාදය තවමත් තියෙනවා......ඔහුගේ සංකල්පයන් තවමත් සමාජයේ ක්රියාකාරීව පවතිනවා..... මර්දනය හමුවේ හොල්මන් කරයි

ඔයා ඔය හිඟය ඇති වෙනවද නැද්ද කියල හිතල ඉවර වෙනකොට ඡන්දෙත් ඉවර වෙලා ලබන අවුරුද්දේ පළාත්සභා ඡන්දෙත් ඇවිල්ල තියෙයි 