පොඩි ආතල් එකක්.. තවත් motion tracking විඩියෝ එකක්..

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    ආතල් එකක් පොඩි.. තවත් motion tracking විඩියෝ එකක්

    මම කලිනුත් පොඩි clip එකක් හදලා දැම්මා. මේක මේ අද හවස නිකමට හැදුවේ.. හොදයිද කියලා බලලා comment එකක් දාපල්ලා..

    මේක හදන්න යුස් කරේ මෙන්න මේ සොෆ්ට්වෙයාර්ස්.

    • Cinema 4D
    • Voodoo Camera tracker
    • Sony Vegas Pro 10

    මේ මම කලින් හදපු motion tracking විඩියෝ 3. මගේ කම්පියුටර් එකෙන් ඉතින් මීට වඩා time එක වැඩි එවා හදන්න ගියොත් මාස ගානක් යයි render වෙන්න..

    මෙන්න මම 1st and 4th විඩියෝ වලට යුස් කරපු ඔරිගිනල් විඩියෝ එකේ SS
    1691.jpg

    3814.jpg

    :yes::yes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    වීඩියෝ ටික බලා ගන්න විදිහක් නෑ..... :no: මේ මෝඩ SLT බල්ලෝ 3.8 kbps වලින් මට නෙට් දෙන්නේ..... මීට වඩා හොදයි ඩයල් අප් එක තිබ්බ කාලේ...... :angry:
     
    • Like
    Reactions: gihand4r

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    පට්ටදත් කියල අහනවා ! :shocked::shocked::shocked:
    උපරිමයි යකෝ !
    :shocked::shocked::shocked:
    මොකෙන්ද කළා කිව්වෙ ?
    :shocked:
    9.gif
    9.gif
    9.gif
    9.gif

    Cinema 4D eka thma machan oya animtd ewa and final render ekata use kare.. voodoo eken camera tracking kara.. Vegas pro eken music dala color corrction kra:)

    ado uba patta kollek ne ban... maru machan.elathamai.

    thank you machan..:)

    Maxxxxxx ekata hadla thiynwa:yes::yes::yes:

    thanks machan:)

    මැක්සා මචන්
    :Dඔක්කොම හැදුවෙ උබද

    ow machan..1st eka nam mama kalin EK eke damma.. anith ewa damme nah. nikan youtube dala hitiya.. ada hadpu eka daanna hituna . a paara itin post kara :)

    වීඩියෝ ටික බලා ගන්න විදිහක් නෑ.....
    මේ මෝඩ SLT බල්ලෝ 3.8 kbps වලින් මට නෙට් දෙන්නේ..... මීට වඩා හොදයි ඩයල් අප් එක තිබ්බ කාලේ...... :angry:

    happa ehemada? awulak nah passe welawaka balpan.. clip ekak 2mb wage tiyenne . wadima unoth tiyei 5mb :)
    SLT nam chaa thama :no:

    thank yuh wewa machan :)
     
    Last edited:

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    EK දාපු ටික දැක්කා ;)
    ඔය වට පිටව ඒවා මේවා ඔක්කොම උබ හදපුවද

    wata pita ewa kiwe??:eek:
    mama kare original video walata text and ara move wena ewa add krpu eka.. ara table , minissu mama hadpuwa neme .ewa sira ewa :P
     
    • Like
    Reactions: gayendra9*9

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    වීඩියෝ ටික බලා ගන්න විදිහක් නෑ..... :no: මේ මෝඩ SLT බල්ලෝ 3.8 kbps වලින් මට නෙට් දෙන්නේ..... මීට වඩා හොදයි ඩයල් අප් එක තිබ්බ කාලේ...... :angry:

    :lol::lol::lol: ඇස් ඇල් ටී ! :lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    Cinema 4D eka thma machan oya animtd ewa and final render ekata use kare.. voodoo eken camera tracking kara.. Vegas pro eken music dala color corrction kra:)

    මේ නිකමට අහන්නෙ ! උබේ ඔය නමට 4dr කියල අන්තිමට දාල තියෙන්නෙ මොකෑ ! :eek::cool::cool:
    13.gif
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka

    thnks macho:)

    මේ නිකමට අහන්නෙ ! උබේ ඔය නමට 4dr කියල අන්තිමට දාල තියෙන්නෙ මොකෑ ! :eek::cool::cool:
    13.gif

    D4R.. eka mage gaming name eka mchan.. mam multiplayer games gahaddi oka use karnne. dan nam wena names use karanwa.. but 2006 wage issoroma COD multiplr gahnna patan gaththa kaale mam "D4R" kiyana name eka daagena ply kre. itin godak un adatath oya name eken thma mata katha karnne .. dan itin eka sira nam wage wela.. okata meaning ekak nam nah hariyata. podi eka kaale dagatta ewane. a dawas wala itin hituwe "Die for Reason" = D4R.. :lol::lol:
    dan nam nikan eka chaa wage
    :dull:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..

    thnks macho:)

    D4R.. eka mage gaming name eka mchan.. mam multiplayer games gahaddi oka use karnne. dan nam wena names use karanwa.. but 2006 wage issoroma COD multiplr gahnna patan gaththa kaale mam "D4R" kiyana name eka daagena ply kre. itin godak un adatath oya name eken thma mata katha karnne .. dan itin eka sira nam wage wela.. okata meaning ekak nam nah hariyata. podi eka kaale dagatta ewane. a dawas wala itin hituwe "Die for Reason" = D4R.. :lol::lol:
    dan nam nikan eka chaa wage
    :dull:
    :rofl::rofl:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    අහ් මම හිතුවෙ ඒවත් උබ හදපුවා කියලා :nerd:
    කොහොම හරි වැඩේ මැක්සා ;)

    uba oya koi ewa genada kiaynne?? ehema siara minissu hadanna puluwanam mama mehema innwada :lol:
    ela thanks.. ehma machan table and minissuth haduwoth eka animation ekakne..