පොඩි උං දෙන්න දැං මොනා හිතනව ඇතිද..

handley

Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    සින්දුව අහද්දි අතීතකාල ෆීලින්ග් එකක් එනව. ආයෙ බයියෙක් වෙයිද දන්නෑ. :baffled:
    සින්දුව අහද්දි අතීතකාල ෆීලින්ග් එකක් එනව. ආයෙ බයියෙක් වෙයිද දන්නෑ. :baffled:


    bayyo nostalgic
     
    • Haha
    Reactions: ruchira55

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113


    bayyo nostalgic

    ඕක මට සෙට් නෑ. අප්පච්චී සින්දුවයි. මහරාජාණණි එකයි ගෝඨගෙ තුන් හෙලේ ගිණි අවුල එක විතරයි මියුසික් ලිරික්ස් ටික සෙට් උනේ. මෛත්‍රීගෙ අපමණ අගයක් සින්දුවත් එල.