ගේ ඉස්සර මඩුවෙ බල්ලට දැං හොදටම හොදයි

AnuradhaRa

Well-known member
  • ඉන්නව කකුල් තුනේ බව්වෙක්

    මූ කහනව මුලු ගමටම ඇහෙන්න කෙදිරි ගගා

    අහන් ඉන්න බැරි තැන කෑමට දාල බේත් පෙති දුන්න

    තාත්ත තමා බත් එකට දාල අනල දෙන්නෙ
    බේත් දාල අනල කියල නෑ අනේ මේ සතා බත් ඇටයක් ඉතුරු කරන්නෙ නැතුව සේරම ටික කනව

    කොහොමහරි බේත් දෙනව දෙනව මූ ටික දවසකින් ආයෙ කෙදිරි ගගා කහනව

    ඒ බෙහෙත් ලග ලග දෙන්න හොදත් නෑනෙ

    අවම සති දෙකක පරතරයක් තියෙන්න ඕනෙ

    අන්තිමට මම වැඩේ අත ඇරල දැම්ම. මේකට හොද වෙන පාටක් නැති හින්ද

    ඔහොම ටික කාලයක් ගිහින් ආයෙ මට හිතුණ බේත් ටිකක් දෙන්න, මූ කස කස කෑ ගහන්නෙ නිකං අඩනව වගේ. අහගෙන ඉන්න බෑ ඒක

    කොහොමහරි අන්තිමට Abamec කියන එක දෙපාරක් දුන්න. සති දෙකක පරතරයක් තියල

    සමහර දවස්වලට මූ නෑ. කොහෙද ගිහින්. තාත්ත බත් මුල තියාගෙන ඉන්නව රෑටවත් දෙන්න පුලුවන් වෙයිද කියල බලන්න

    එහෙම වුණා දෙතුන් වතාවක්
    පිරුණු බත් පහුවදාට දෙන්නත් බෑනෙ

    repimec පෙත්තක් රුපියල් 100 ක්
    abmec පෙත්තක් දෙසිය ගාණක්

    මුලදි ඇබමෙක් දුන්න
    පස්සෙ රැපිමෙක් දුන්න

    ආයෙ ඇබමෙක් දුන්න

    අවුරුද්දක විතර මෙහෙයුමක් 😅

    සද්දයක් නැත්තෙ මොකද කියල බයත් හිතුණ, බල්ල මැරිලද කියල
    හැබැයි ඉතිං ඌ විදින දුකේ හැටියට මැරුණත් කමක් නෑ

    දැං ඌට හොද වෙලා. මයිලුත් ඇවිල්ල :love2: මම දැක්කෙ මේ ළගදි

    https://elakiri.com/threads/ඉස්සරහ-ලීමඩුවෙ-සතාට-ඊයෙ-තමා-අපෙ-පෙත්තක්-කෑම-වලට-දාල-දුන්නෙ.2170053/
     
    Last edited:

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    ඉන්නව කකුල් තුනේ බව්වෙක්

    මූ කහනව මුලු ගමටම ඇහෙන්න කෙදිරි ගගා

    අහන් ඉන්න බැරි තැන කෑමට දාල බේත් පෙති දුන්න

    තාත්ත තමා බත් එකට දාල අනල දෙන්න
    බේත් දාල අනල කියල නෑ අනේ මේ සතා බත් ඇටයක් ඉතුරු කරන්නෙ නෑ
    දුන්න හැම වතාවෙම සේරම බත් ඇටයක් නෑර කෑව

    කොහොමහරි බේත් දෙනව දෙනව මූ ටික දවසකින් ආයෙ කෙදිරි ගගා කහනව

    ඒ බෙහෙත් ලග ලග දෙන්න හොදත් නෑනෙ

    අවම සති දෙකක පරතරයක් තියෙන්න ඕනෙ

    අන්තිමට මම වැඩේ අත ඇරල දැම්ම. මේකට හොද වෙන පාටක් නැති හින්ද

    ඔහොම ටික කාලයක් ගිහින් ආයෙ මට හිතුණ බේත් පෙති දාල දෙන්න, මූ කස කස කෑ ගහන්නෙ නිකං අඩනව වගේ. අහගෙන ඉන්න බෑ ඒක

    කොහොමහරි අන්තිමට Abamec කියන එක දෙපාරක් දුන්න. සති දෙකක පරතරයක් තියල

    සමහර දවස්වලට මූ නෑ. කොහෙද ගිහින්. තාත්ත බත් මුල තියාගෙන ඉන්නව රෑටවත් දෙන්න පුලුවන්ද කියල බලන්න

    එල පාර!
     
    • Like
    Reactions: Amith0424

    Sen-lu

    ඒව හොඳ වැඩ 👌
     
    AnuradhaRa

    Well-known member
  • අන්න මු විතරයි ක්ලික් වෙලා කෙලින්ම එවිඩන්ස් ඉල්ලුවෙ. අන්න, අපිට දාපන් photo
    බල්ලට කකුල් තුනයි දැං තියෙන්නෙ
    ඌව ඇක්සිඩන්ට් වෙලා තිබුණ
    මූව පාරෙ අයිනකට කරල තියල, මිනිස්සු ඔය මොකක් හරි සංවිධානෙකට කියල
    එයාල මූව අරගෙන ගිහින් කකුල කපල අයින් කරල තුවාලෙ හොද වෙනකං බේත් කරල
    ආයෙ හිටපු තැනටම ගෙනල්ල දාල
    ඒකයි මූට දැං කකුල් තුනයි තියෙන්නෙ
     
    • Sad
    Reactions: Amith0424

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    බල්ලට කකුල් තුනයි දැං තියෙන්නෙ
    ඌව ඇක්සිඩන්ට් වෙලා තිබුණ
    මූව පාරෙ අයිනකට කරල තියල, මිනිස්සු ඔය මොකක් හරි සංවිධානෙකට කියල
    එයාල මූව අරගෙන ගිහින් කකුල කපල අයින් කරල තුවාලෙ හොද වෙනකං බේත් කරල
    ආයෙ හිටපු තැනටම ගෙනල්ල දාල
    ඒකයි මූට දැං කකුල් තුනයි තියෙන්නෙ
    Photo dapan , thank you @Nidarshana_k
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    උඹට විස්වාස කරන්න බැරිනං නිකං හිටපං
    අන්න, අපි නම් ඔහොම පින් වැඩක් කරම සතෙක්ට ෆොටො ගන්නවමයි, පෙන්න පෙන්න ඉන්න නෙමෙ, මතකෙ තියන් ඉන්න, උම්බ එහෙම කරෙ නැද්ද? උම්බ බොරු කියන එකෙක් නෙමෙ කියල හිතන් ඉන්නෙ, පුලුවන් නම් ෆොටො දාල පෙන්නපන් මම සොර්‍රය් කියන්නම් ගෙනුඉනෙල්ය්
     
    AnuradhaRa

    Well-known member
  • කැමරාව තියන පොන් එක නංගි ගාව බන්.
    දැං ෆෝන් එකක් තියෙනව
    මට බෑ බං පොටෝ ගහන්න
    විස්වාස කරන අය විස්වාස කරයි

    අනිත් අය විස්වාස නොකලට මට කමක් නෑ 😅
    උන්ගෙ පුකේ දත් එනවට මට කරන්න දෙයක් නෑ
    කිරියෙ එහෙම සෙට් එකක්ම ඉන්නව :rofl:
     
    • Haha
    Reactions: Nidarshana_k

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    දැං ෆෝන් එකක් තියෙනව
    මට බෑ බං පොටෝ ගහන්න
    විස්වාස කරන අය විස්වාස කරයි

    අනිත් අය විස්වාස නොකලට මට කමක් නෑ 😅
    උන්ගෙ පුකේ දත් එනවට මට කරන්න දෙයක් නෑ
    කිරියෙ එහෙම සෙට් එකක්ම ඉන්නව :rofl:
    බල්ලාගෙ විතරක් ෆොටො දාපන්, බැක්ග්‍රවුන්ඩ් බ්ලර් කරපන්, කතාවෙ හැටියට ලන්කාව්. එක බැලිලා අපිටත් මෙත් සිත් වඩින්න, එවාගෙ දෙයක් කරන්න ධහිර්ය ගන්නම පෙන්නපන්, උම්බටත් අපෙ කටින් පින් කියවන්න, දෙගඩියාවෙ පින් දෙන එක වදින්නෙ නැ නෙ
     
    AnuradhaRa

    Well-known member
  • බල්ලාගෙ විතරක් ෆොටො දාපන්, බැක්ග්‍රවුන්ඩ් බ්ලර් කරපන්, කතාවෙ හැටියට ලන්කාව්. එක බැලිලා අපිටත් මෙත් සිත් වඩින්න, එවාගෙ දෙයක් කරන්න ධහිර්ය ගන්නම පෙන්නපන්, උම්බටත් අපෙ කටින් පින් කියවන්න, දෙගඩියාවෙ පින් දෙන එක වදින්නෙ නැ නෙ
    මහ අහංකාර මිනිස්සු බං
    සතාට හරියට කන්න දීලවත් නෑ

    හරියට කන්න නැති වුණාම කොච්චර බේත් කලත් වැඩක් නෑ
    තාත්ත මට අන්තිම දවස්වල කිව්ව සතාට කන්න දෙනවට වත් එච්චර කැමැත්තක් නෑ කියල

    එයාලගෙ ලොකු කං බලන්න මට බෑ

    එයාල හිතං ඇති දුන්න බේත් පෙති රුපියල් 10 ක් 20 ක් විතර වෙනව ඇති කියල

    අහංකාර මිනිස්සුන්ට මම කැමති නෑ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,904
    11,354
    113
    මහ අහංකාර මිනිස්සු බං
    සතාට හරියට කන්න දීලවත් නෑ

    හරියට කන්න නැති වුණාම කොච්චර බේත් කලත් වැඩක් නෑ
    තාත්ත මට අන්තිම දවස්වල කිව්ව සතාට කන්න දෙනවටත් එච්චර කැමති නෑ කියල

    එයාලගෙ ලොකු කං බලන්න මට බෑ

    එයාල හිතං ඇති දුන්න බේත් පෙති රුපියල් 10 ක් 20 ක් විතර වෙනව ඇති කියල

    අහංකාර මිනිස්සුන්ට මම කැමති නෑ.
    photo dapan