ගේ ඉස්සර මඩුවෙ බල්ලට දැං හොදටම හොදයි

AnuradhaRa

Well-known member
  • photo dapan (7)
    මං කියන්නද වැඩක්
    මට හැම මගුලම පොටෝ ගගහ හැමිනෙන්න බෑ

    උඹල වරෙල්ල අපේ ගෙදර
    ඇවිල්ල සේරම ඇස් දෙකෙන්ම දැක බලා ගනිල්ල

    එනකොට අත වන වනා එන්නෙ නැතුව
    මොනාහරි තෑගි බෝග ටිකකුත් අරගෙන වරෙල්ල
     
    • Haha
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,290
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    photo dapan (7)
    75
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    මං කියන්නද වැඩක්
    මට හැම මගුලම පොටෝ ගගහ හැමිනෙන්න බෑ

    උඹල වරෙල්ල අපේ ගෙදර
    ඇවිල්ල සේරම ඇස් දෙකෙන්ම දැක බලා ගනිල්ල

    එනකොට අත වන වනා එන්නෙ නැතුව
    මොනාහරි තෑගි බෝග ටිකකුත් අරගෙන වරෙල්ල
    photo dapan ID එකෙ ඇඩ්‍රස් එකෙ ඊට පිටිපස්සෙ, අරන් එනව බරටම අපි! අපි ගාව නැ ඔය දෙකයි පනහෙ කතා.
     

    AnuradhaRa

    Well-known member
  • ඇයි බං බේත් දාල කන්න දෙන්නත් ඌව හොයාගත්තෙ හරි අමාරුවෙන්
    තාත්ත සමහර වෙලාවට දවසම බලං ඉදල, බේත් දාපු කෑම එක විසික් කරල දානව රෑට

    දැං මං යන්න ඕනෙ කැමරාව උස්සං මූව හොයාගෙන පොටෝ ගහන්න ගම වටේ

    මූ හැමතැනම යනව බං, වෙලාවකට කොහෙ ඉන්නවද කියල හිතා ගන්න බෑ
    අනික ඉස්සරහ මඩුවට ගිහින් බල්ල කෝ කියල අහල පොටෝ ගහන්න බෑ මට
     
    Last edited:
    • Haha
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,290
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කකුල් තුනද හතරද කියලා පෙන්නෙ නැ , හරියටම් දාපන්, api reverse search uth karanawa
    thunayi uda damma wisthara
    The pedigree Chinese crested won the World’s Ugliest Dog contest on Saturday at the Sonoma-Marin Fair in Northern California. (Crista Jeremiason / Associated Press)
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    thunayi uda damma wisthara
    The pedigree Chinese crested won the World’s Ugliest Dog contest on Saturday at the Sonoma-Marin Fair in Northern California. (Crista Jeremiason / Associated Press)
    අහ් එල පාර, ඔන්නෙ දැන් අරුගෙ credibility එකට හානි වෙනවා ටික ටික
     

    AnuradhaRa

    Well-known member
  • thunayi uda damma wisthara
    The pedigree Chinese crested won the World’s Ugliest Dog contest on Saturday at the Sonoma-Marin Fair in Northern California. (Crista Jeremiason / Associated Press)
    ලෝකෙ කැතම මිනිහ තෝරන තරගෙට ගියානං හරි
    තෑගි හම්බෙනවනං එච්චරයි
     
    • Love
    Reactions: Amith0424

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    1000050334.jpg

    මෙන්න මම බෙරගන්න හදපු සත්තු දෙන්නෙක්. ඔක reverse search කරාට හම්බෙන්නෙත් නැ, ඔක ඔරිජිනල් ෆොටො ඉන්ටනෙට් දාලා නැ
     

    Attachments

    • 1000050335.jpg
      1000050335.jpg
      46.9 KB · Views: 23
    • Love
    Reactions: Uchiha_Nimnora

    AnuradhaRa

    Well-known member
  • View attachment 254244
    මෙන්න මම බෙරගන්න හදපු සත්තු දෙන්නෙක්. ඔක reverse search කරාට හම්බෙන්නෙත් නැ, ඔක ඔරිජිනල් ෆොටො ඉන්ටනෙට් දාලා නැ
    මං බලන්නං පොටෝ එකක් ගහගන්න
    ගහගත්තොත් දාන්නං (y)
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    උම්බට මම මුකුත් කියලා නැ :lol: , ඉලෙක්ට්‍රොනික්ස් බුවා කියලා අගෙ කරලා තියෙනවා, ෆොටො ඔනෙමයි , දැන් බෙරෙන්න දෙන්නෙ නැ:P
     

    AnuradhaRa

    Well-known member
  • උම්බට මම මුකුත් කියලා නැ :lol: , ඉලෙක්ට්‍රොනික්ස් බුවා කියලා අගෙ කරලා තියෙනවා, ෆොටො ඔනෙමයි , දැන් බෙරෙන්න දෙන්නෙ නැ:P
    හරි දාන්නං
    ට්‍රයි එකක් දෙන්නං
     
    • Like
    Reactions: Uchiha_Nimnora

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    දැං නංගිට හොද වෙලා. මයිලුත් ඇවිල්ල

    අනුරාධ , උඹ කොහොමද නංගිගේ මඉල් ඇවිල්ල කියල දන්නේ ???

     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,898
    11,350
    113
    දැං නංගිට හොද වෙලා. මයිලුත් ඇවිල්ල

    අනුරාධ , උඹ කොහොමද නංගිගේ මඉල් ඇවිල්ල කියල දන්නේ ???
    හෙළයො කට ඇරියාම හරිම අප්‍රසන්නයි
     
    • Like
    Reactions: AnuradhaRa