පොඩි උඩවක් portable hard disk එකක් wifi network කරන්න.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පොඩි උඩවක් portable hard disk එකක් wifi network කරන්න.

    මචන් මට WD element 1TB USB 3 portable hard disk එකක් තියනව. මෙක wireless external hard disk එකක් නෙවෙ. මෙක කොහොමද WiFi network එකට connect කරන්න පුලුවන්.

    මෙකට අලුත් USB port එකක් තියන ADSL router එකක් ගන්නෙ නතුව කරන්න පුලුවන් ක්‍රමයක් තියනද? මමකිවෙ පොඩි gadget එකක් ගහල.